මේකත් මරු
ඒක්නේ. එහෙනම් උලු කැටෙත් වැටෙන්න එපැයි. ඔය සිවිලිම් කැටේ කැටයම් නැතුව තිබ්බ නම් හරි. නැත්තම් දූවිලි රදනවා ඒවගේ.ඕක තමයි මමත් කියන්නේ. ඕක යකඩ බාර් දාලා ගහනකොට ඔලුවට වැටෙන්නේ කොහොමද?
ඒක තමයි. මේවා ලංකාවේ දාපු අය ඉන්නවාද දන්නෑඒක්නේ. එහෙනම් උලු කැටෙත් වැටෙන්න එපැයි. ඔය සිවිලිම් කැටේ කැටයම් නැතුව තිබ්බ නම් හරි. නැත්තම් දූවිලි රදනවා ඒවගේ.
පට්ට කූල් ඇති.
කුබලෙක් අල්ලන් හදවමුඒක තමයි. මේවා ලංකාවේ දාපු අය ඉන්නවාද දන්නෑ




මිත්‍රයා මේක උළුකැටයක් නෙවෙයි. ceiling tile එකක්.වඳුරෝ පැනල උළු කැට වහිනකොට උළු හදපු එකාටයි වහල ගහපු එකාටයි, ගහන්න කියපු එකාටයි ඔක්කොටම බැන බැන ඉන්න පුළුවන්
![]()
just having a laugh... that all.මිත්‍රයා මේක උළුකැටයක් නෙවෙයි. ceiling tile එකක්.
Your opinion may correct. I haven't taken a bold decision to do this. all I want is to collect ideas of yours. then I will take the best solution.just having a laugh... that all.
but in all seriousness aren't they brittle like the roof tiles machan?
in the case of some breakage, however unlikely or likely it'll be, wouldn't they fall to the ground?
since the ceiling is made up of many little tiles several could fall down on the house occupants in such an event.
not trying to criticize of dissuade you form going ahead with this roofing, just wondering about it.
