මැටි සීලිම් / Terracotta Ceiling ලංකාවේ කරන්න බැරිද?

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මේවිදිහේ Terracotta Ceiling කරපු කවුරුහරි ඉන්නවාද? මේ Tile ඉන්දියාවේනම් තියනවා. ඉන්දියාවෙන් ගෙන්නලා කරන එක පාඩුද? දන්න අය ඉන්නවනම් උදව් කරන්න. අනිත් අය Thread එක UP කරලවත් සහයෝගයක් දෙන්න.

    clay-ceiling-mat-tiles-500x500.jpg
    flower-ceiling-clay-tiles-500x500.jpg
    terracotta-ceiling-tile-250x250.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඔය දාර අස්සේ එහෙම දූවිලි බැදුනම පස්සේ කාලෙක සුද්ද කරන්න එහෙම කරදරයි කියලා හිතෙන්නෙ නැද්ද? මුලින් ලස්සාන වුනත පස්සේ කැතවෙයි කියලා හිතෙනවා මට
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔය දාර අස්සේ එහෙම දූවිලි බැදුනම පස්සේ කාලෙක සුද්ද කරන්න එහෙම කරදරයි කියලා හිතෙන්නෙ නැද්ද? මුලින් ලස්සාන වුනත පස්සේ කැතවෙයි කියලා හිතෙනවා මට
    ඉතින් ලංකාවේ තියන panel සීලිම් වලත් ඔය කියනදේ වෙනවා. මේක තෙමෙන්නේ නැති නිසා එහෙම වෙන්නෑ. ඉන්දියාවේ මේක ගොඩක් use කරනවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,621
    6,377
    113
    මේවිදිහේ Terracotta Ceiling කරපු කවුරුහරි ඉන්නවාද? මේ Tile ඉන්දියාවේනම් තියනවා. ඉන්දියාවෙන් ගෙන්නලා කරන එක පාඩුද? දන්න අය ඉන්නවනම් උදව් කරන්න. අනිත් අය Thread එක UP කරලවත් සහයෝගයක් දෙන්න.

    View attachment 125874View attachment 125876View attachment 125877

    mehema gonnu dakke na loveth
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඔය දාර අස්සේ එහෙම දූවිලි බැදුනම පස්සේ කාලෙක සුද්ද කරන්න එහෙම කරදරයි කියලා හිතෙන්නෙ නැද්ද? මුලින් ලස්සාන වුනත පස්සේ කැතවෙයි කියලා හිතෙනවා මට
    wathura parak allala hodanna puluwanne.rasneth aduweiy
     
    • Like
    Reactions: ossandaruwan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    wathura parak allala hodanna puluwanne.rasneth aduweiy
    වහලෙට වතුර අල්ලා හොදන එක කරදර නැද්ද බන්.ජිප්සම් වලින් නන් ගහනවා නේද සිවිලිම්.හොටෙල් වල එහෙම තියෙන්නේ
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මේක ගැලවිලා වැටෙනවානම් වැටෙන්න පුළුවන් Structure එක දුර්වලනම් තමයි. මේක ගහන්නේ සාමාන්‍යයෙන් steel Structure වල. සත්තු රිංගනවානම් ඒක block කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,241
    113
    පන බයේ බං ජීවත් වේනන වෙන්නේ.
    කොහොමද ජිගි ජිගියක් දදා ඉන්න වෙලාවක ඔයින් දෙක තුනක් ඔලුවටයි පුකටයි වැටුනම තියන ආතල් එක.
     
    • Haha
    Reactions: vito