මැටි සීලිම් / Terracotta Ceiling ලංකාවේ කරන්න බැරිද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඕක ගැලවිලා ඔලුවට කඩා වැටෙන්න පුලුවන්...
    ඕකට යන cost එක වැඩියි. දැන් කාලේ ceiling තියා වහලටවත් මිනිස්සු උළු දාන්නේ නෑ. පුලුවන් තරම් asbestos දාල වහල ගහන්න බලන්නේ..

    මම නම් කියන්නේ පුලුවන් තරම් උළු වහලක් ගහලා ceiling wood හරි ipanel වගේ යන්න බලන්න.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඕක තමයි මමත් කියන්නේ. ඕක යකඩ බාර් දාලා ගහනකොට ඔලුවට වැටෙන්නේ කොහොමද?
    ඒක්නේ. එහෙනම් උලු කැටෙත් වැටෙන්න එපැයි. ඔය සිවිලිම් කැටේ කැටයම් නැතුව තිබ්බ නම් හරි. නැත්තම් දූවිලි රදනවා ඒවගේ.
    පට්ට කූල් ඇති 😍.
     
    • Like
    Reactions: ossandaruwan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,283
    1
    101,124
    113
    34
    Kalutara
    ස්ට්‍රක්චර් එකත් යකඩ වෙන්න එපැයි බන්. අපේ ගෙවල් වල බිත්ති වලට කොහොමෙයි යකඩ ස්ට්‍රක්චර් ගහන්නේ? 😣
     
    • Like
    Reactions: NRTG

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඒක්නේ. එහෙනම් උලු කැටෙත් වැටෙන්න එපැයි. ඔය සිවිලිම් කැටේ කැටයම් නැතුව තිබ්බ නම් හරි. නැත්තම් දූවිලි රදනවා ඒවගේ.
    පට්ට කූල් ඇති 😍.
    ඒක තමයි. මේවා ලංකාවේ දාපු අය ඉන්නවාද දන්නෑ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔයිට වඩා හොඳ නැද්ද බම් හොඳ ලී සිවිලිමක් ගැහුවොත්.... :yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    වඳුරෝ පැනල උළු කැට වහිනකොට උළු හදපු එකාටයි වහල ගහපු එකාටයි, ගහන්න කියපු එකාටයි ඔක්කොටම බැන බැන ඉන්න පුළුවන්
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    වඳුරෝ පැනල උළු කැට වහිනකොට උළු හදපු එකාටයි වහල ගහපු එකාටයි, ගහන්න කියපු එකාටයි ඔක්කොටම බැන බැන ඉන්න පුළුවන්
    :lol::lol::lol::lol:
    මිත්‍රයා මේක උළුකැටයක් නෙවෙයි. ceiling tile එකක්.
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    මිත්‍රයා මේක උළුකැටයක් නෙවෙයි. ceiling tile එකක්.
    just having a laugh... that all.
    but in all seriousness aren't they brittle like the roof tiles machan?
    in the case of some breakage, however unlikely or likely it'll be, wouldn't they fall to the ground?
    since the ceiling is made up of many little tiles several could fall down on the house occupants in such an event.
    not trying to criticize of dissuade you form going ahead with this roofing, just wondering about it.
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    just having a laugh... that all.
    but in all seriousness aren't they brittle like the roof tiles machan?
    in the case of some breakage, however unlikely or likely it'll be, wouldn't they fall to the ground?
    since the ceiling is made up of many little tiles several could fall down on the house occupants in such an event.
    not trying to criticize of dissuade you form going ahead with this roofing, just wondering about it.
    ‍Your opinion may correct. I haven't taken a bold decision to do this. all I want is to collect ideas of yours. then I will take the best solution.:D

    up
    ------ Post added on May 20, 2021 at 8:50 PM