මුන් හෙන නාකි නෙමැඩිය ඉටිකිරිස් වගේ කොලු පැටියෙක් කියල මම හිතන් උන්නේ.

(අයි ලව් යූ කිඹුලෝ....!!!
)
මැඩියාට 43 ලබන කොට කිඹුල් තඩියගේ කිරි සප්පයෝ දෙන්නා විවාහප්රාප්ත වෙලාත් ඉඳියි!!!!
(ගෝ ටු හෙල් වල් කිඹුලොහ්!!!!
)
සෙට් එකටම බොක්කෙන්ම තෑන්ක්ස් මචන්ස්ලා.......!
ඊයේ දවසම (අම්මා ගෙදර නැති නිසා) පට්ටම පාලුවෙන් ඉඳලා අද මේ ත්රෙඩ් එක දැක්ක ගමන්ම සතුට වැඩි කමට මැඩියාගේ ඇස් දෙකට කඳුලු ආවා බොලවු!!!(අයි ලව් යූ කිඹුලෝ....!!!
)
ඊලඟට අර කිඹුල් තඩියාගේ අමු කෙප්පය විශ්වාස කරලා තොපි සේරම මට "අංකල්.. අංකල්..." ගානකොට ආයෙම පාරක් ඇඬෙන සයිස් බොලවු!!!!මැඩියාට 43 ලබන කොට කිඹුල් තඩියගේ කිරි සප්පයෝ දෙන්නා විවාහප්රාප්ත වෙලාත් ඉඳියි!!!!
(ගෝ ටු හෙල් වල් කිඹුලොහ්!!!!
)
මේ බලපිය මැඩියා කියන්නේ බොරුද කියලා......!!!!!
![]()
දැන් බිරිද ගේ උප්පැන්නේ ෆොටෝ දාන්න තරම් රිදිලාහ්....!!!!!!සෙට් එකටම බොක්කෙන්ම තෑන්ක්ස් මචන්ස්ලා.......!
ඊයේ දවසම (අම්මා ගෙදර නැති නිසා) පට්ටම පාලුවෙන් ඉඳලා අද මේ ත්රෙඩ් එක දැක්ක ගමන්ම සතුට වැඩි කමට මැඩියාගේ ඇස් දෙකට කඳුලු ආවා බොලවු!!!(අයි ලව් යූ කිඹුලෝ....!!!
)
ඊලඟට අර කිඹුල් තඩියාගේ අමු කෙප්පය විශ්වාස කරලා තොපි සේරම මට "අංකල්.. අංකල්..." ගානකොට ආයෙම පාරක් ඇඬෙන සයිස් බොලවු!!!!මැඩියාට 43 ලබන කොට කිඹුල් තඩියගේ කිරි සප්පයෝ දෙන්නා විවාහප්රාප්ත වෙලාත් ඉඳියි!!!!
(ගෝ ටු හෙල් වල් කිඹුලොහ්!!!!
)
මේ බලපිය මැඩියා කියන්නේ බොරුද කියලා......!!!!!
![]()

දැන් බිරිද ගේ උප්පැන්නේ ෆොටෝ දාන්න තරම් රිදිලාහ්....!!!!!!
උඹ මොන මළඉලව්ව දැම්මත් දැන් ඉතිං මේකේ උන්ට උඹ මාමා තමා බොල!!!!![]()

මේ බලපිය මැඩියා කියන්නේ බොරුද කියලා......!!!!!
![]()
නෝන මහත්තයගෙ උප්පැන්නේ කියන්නෙ මේ 
happy b'day uncle

sorry mame

දැන් බිරිද ගේ උප්පැන්නේ ෆොටෝ දාන්න තරම් රිදිලාහ්....!!!!!!
උඹ මොන මළඉලව්ව දැම්මත් දැන් ඉතිං මේකේ උන්ට උඹ මාමා තමා බොල!!!!![]()

තමන් ගෙ උපන් දිනේ කියල තමන් ම ත්රෙඩ් දාගෙන රිප්ලයි නැතුව අනාථ වෙච්චි සොන්නළුවෙක් රිදිලා රගනවා පේනවා........
කරෝල ගදයි...
කරෝල ගදාදාදායි!!!!!!!![]()

x = y
y = x
x = madee
y = dathkimbula

හප්පට සිරි, මේ කීවෙනි දරුවගේ උප්පැන්න සහතිකේද මාමේ ? අලුත් නැන්දාගෙ එක කියන්නේ ඇත්තද ?![]()
උඹ්ලා ඕවා විශ්වාස කොරන්ට යන්ඩ එපා!!
මැඩියා වනාහි කටේ කිරි සුවඳ නොගිය කිරි සප්පයෙකි....!!!

නෝන මහත්තයගෙ උප්පැන්නේ කියන්නෙ මේ
![]()

මැඩියා තවම @$#^@ක් වත් දෑහට දැකලා නෑ බන්ස්!!!!