මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    56353fcb80aaff53a5138d6028b94811.jpg
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සෙට් එකටම බොක්කෙන්ම තෑන්ක්ස් මචන්ස්ලා.......!:)

    ඊයේ දවසම (අම්මා ගෙදර නැති නිසා) පට්ටම පාලුවෙන් ඉඳලා අද මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන්ම සතුට වැඩි කමට මැඩියාගේ ඇස් දෙකට කඳුලු ආවා බොලවු!!!:sorry: (අයි ලව් යූ කිඹුලෝ....!!!:love::love:)

    ඊලඟට අර කිඹුල් තඩියාගේ අමු කෙප්පය විශ්වාස කරලා තොපි සේරම මට "අංකල්.. අංකල්..." ගානකොට ආයෙම පාරක් ඇඬෙන සයිස් බොලවු!!!!:shocked: මැඩියාට 43 ලබන කොට කිඹුල් තඩියගේ කිරි සප්පයෝ දෙන්නා විවාහප්‍රාප්ත වෙලාත් ඉඳියි!!!!:growl: (ගෝ ටු හෙල් වල් කිඹුලොහ්!!!!:angry:)

    මේ බලපිය මැඩියා කියන්නේ බොරුද කියලා......!!!!!:frown:

    33x7e5s.jpg

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1

    sorry mame
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දැන් බිරිද ගේ උප්පැන්නේ ෆොටෝ දාන්න තරම් රිදිලාහ්....!!!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl:

    උඹ මොන මළඉලව්ව දැම්මත් දැන් ඉතිං මේකේ උන්ට උඹ මාමා තමා බොල!!!!:baffled::baffled::rofl:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දැන් බිරිද ගේ උප්පැන්නේ ෆොටෝ දාන්න තරම් රිදිලාහ්....!!!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl:

    උඹ මොන මළඉලව්ව දැම්මත් දැන් ඉතිං මේකේ උන්ට උඹ මාමා තමා බොල!!!!:baffled::baffled::rofl:

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමන් ගෙ උපන් දිනේ කියල තමන් ම ත්‍රෙඩ් දාගෙන රිප්ලයි නැතුව අනාථ වෙච්චි සොන්නළුවෙක් රිදිලා රගනවා පේනවා........

    කරෝල ගදයි...
    කරෝල ගදාදාදායි!!!!!!!:baffled:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :Phappy b'day uncle

    :angry::angry:

    sorry mame

    :angry::angry:

    දැන් බිරිද ගේ උප්පැන්නේ ෆොටෝ දාන්න තරම් රිදිලාහ්....!!!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl:

    උඹ මොන මළඉලව්ව දැම්මත් දැන් ඉතිං මේකේ උන්ට උඹ මාමා තමා බොල!!!!:baffled::baffled::rofl:

    තොට හෙනම ගහපිය හැළ කිඹුලෝ!!:angry:

    උඹ අර මිල්ක් බාර් අක්කියා ගැන දාපු කුප්ප කමෙන්ට්ස් සෙට් එකම ස්ක්‍රීන්ෂොට් ගහලා තියෙන්නේ. හිටු මේ දැන්ම මේල් කරනවා කිඹුල් අක්කාට!!!!:yes::yes:

    බොට අද සැටියේ තමයි නිදා ගන්න වෙන්නේ.....!!!!
    :P:P

    :sorry::sorry:

    තමන් ගෙ උපන් දිනේ කියල තමන් ම ත්‍රෙඩ් දාගෙන රිප්ලයි නැතුව අනාථ වෙච්චි සොන්නළුවෙක් රිදිලා රගනවා පේනවා........

    කරෝල ගදයි...
    කරෝල ගදාදාදායි!!!!!!!:baffled:

    ඇටෙන්ෂන් හිඟාකන වේසියෙක් බන්.....!:lol::rofl:

    x = y
    y = x

    x = madee
    y = dathkimbula

    :shocked::shocked:

    හප්පට සිරි, මේ කීවෙනි දරුවගේ උප්පැන්න සහතිකේද මාමේ ? අලුත් නැන්දාගෙ එක කියන්නේ ඇත්තද ? :dull::dull:

    අරකා මගෙන් පලිගන්න දාන කතා මචන්!:angry: උඹ්ලා ඕවා විශ්වාස කොරන්ට යන්ඩ එපා!!:no: මැඩියා වනාහි කටේ කිරි සුවඳ නොගිය කිරි සප්පයෙකි....!!!:D:yes:

    :oo: නෝන මහත්තයගෙ උප්පැන්නේ කියන්නෙ මේ :rolleyes:

    මැඩියා තවම @$#^@ක් වත් දෑහට දැකලා නෑ බන්ස්!!!! :sorry::sorry:
    ඉතින්, මොන නෝන මහත්තුරු ද බොලවු......!!!:frown::no:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මැඩියා තවම @$#^@ක් වත් දෑහට දැකලා නෑ බන්ස්!!!!

    හැපී බර්ත්ඩේ මැඩියෝ!
    වර්ජින් මැඩියෙක් නේ මේ :yes::D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක දැන් නේ දැක්කේ බං...:(

    හත් ඉලව්වයි.....
    43ක් කියන්නේ බං ඉතින් දැන් යන තැනකට වැඩදායි පිනක් දහමක් කරන්න බලපන් අංකල් මැඩියෝ:sorry:

    සුභ උපන් දිනයක් වේවා