මැණික් ගැන දන්න කෙනෙක් ගෙන් help

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    attachment.php
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    එල එල තව ලොකු ගල් ටිකක් තියෙන්වා, ගෙදර ගිය දවසක මම PM එකක් දාන්නම් උබට :D
    කිරියෙත් බලන් යද්දි නැති එකෙක් නැ, ඕනම එකකට හොදම වැඩ කාරයො ඉන්නවා :D එලකිරි !

    මචො ලැබ් ටෙස්ට් එකක් ගන්න කීයක් විතර යනවද බං ? ටෙස්ට් එකක් කරගත්තත් තක්සේරුවක් ගන්නෙ කොහොමද බං ? දන්න කෙනෙක් ලගට යන්නම වෙනවා නේද ?

    sSpLAMSl.jpg


    මේ තියෙන්නෙ "චන්ද්‍රකාන්තී පාෂාන හා පලිඟු" වෙන්න බැ බං, මේ මුතු :(
    මේ සයිස් එවට වටිනාකමක් තියෙනවද කියලා දැන්නගන්න තමයි අවශ්‍ය :(






    අම්මට සිරි, මගෙත් කොන්ඩෙ යනවා, මේකෙන් එක හරියනවා නම් පතලකට රොබරියක් දීලා හරි ගලක් හොයාගන්න ඕන :D

    කොන්ඩෙ යන එකට නොකරපු දෙයක් නැ, කරපු ඔක්කොම එකතු කරා නම් මැනිකක් ගන්න තිබ්බ තමයි :D

    අන්තිමට මේකත් කරලා බලන්න ඕන :D

    MAMA OYATA -- KESHAMULATHARALAYA -----NOMILEY DENAVA KONDE [HAIR ] EKA ENAKAM. KONDE AVAMA, MATA GEM EKAK DENAVA NAM VITHARAI, MULINMA KESHAMULATHARALAYA FREE DENNE. GEM EKA GANNE KONNDE AVAMA.