මැණික් වල මිල කීයද

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මැණික් වල මිල කීයද

    දැනට මැනික් වෙළද පොලේ ගැනුම් මිල කීයද?
    මැනික් සංස්ථාව නියම කරපු මිල
    පලිගු (කහ, සුදු ,කලු)
    ලිගු අතරින් මොන පාට පලිගුද ගනන් ග්‍රෑම් ගානටද ගන්නෙ ග්‍රෑම් 1 කීයද ?
    පලිගු ගන්න අය ඉන්නවද?

    මේ මැනික් වල කැරට් 1ක මිල කීයද?

    නිල්
    වෛයිරෝඩ්
    කොවගු
    පුෂ්පරාග
    රතු
    පුෂ්පරාග
    පද්ම රාග
    සුුදු
    ගෙවුඩ , නිල්ගෙවුඩ
    කාක නිල්
    ගෝමේද
    කොල තෝර
    කනක
    තෝර
    සුදු ආරනූල්
    පඩියන්, දියතරිප්පු ,අගස්ති
    කලුකට්ට,
    තෝරමල්ලි කට්ට,
    අඹතේස්
    මාංගු
    ගන්න අය ඉන්නවද මිලකීයද?

     
    Last edited:

    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    kisima menik galaka mila hariyatama kiyanna behe. color/clarity/cut/inclusion percentage etc etc anuwa prices wenas wenawa. nil/pushparaaga 1 ct Rs 1000 sita Rs 100,000 wennath puluwan. :)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Haal gannawa wage manik ganna ba bola :P Ekama gale unath quality eka anuwa gaana lokuwata wenas wenawa. Quality eka ekama unath gale size eka anuwath gaana 250% wage wenas wenawa :P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔය අහල තියෙන කිසිම දේකට උත්තර දෙන්න බෑ බන් ගල බලන්නේ නැතුව
    උබ අහන්නේ රෆ් ගල් වලද කට් ඇන්ඩ් පොලිශ් ගල් ද
    කලර් එකයි පලුදු එක්කයි ප්‍රයිස් වෙනස් වෙනවා බොල


    උබ ගාව ගල් තිබේනම් විකුනන්න අවශ්‍ය තාවයක් තිබේනම් මාව අමතනු මැනවි:)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔය අහල තියෙන කිසිම දේකට උත්තර දෙන්න බෑ බන් ගල බලන්නේ නැතුව
    උබ අහන්නේ රෆ් ගල් වලද කට් ඇන්ඩ් පොලිශ් ගල් ද
    කලර් එකයි පලුදු එක්කයි ප්‍රයිස් වෙනස් වෙනවා බොල


    උබ ගාව ගල් තිබේනම් විකුනන්න අවශ්‍ය තාවයක් තිබේනම් මාව අමතනු මැනවි:)

    7.5 ct alexandrite ekak thiye price kiyapn dannawa nan
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    Amethyst ඈමතිස්ට් ගලට කියන සි හල නම කියන්න please