ගමයා;13063181 said:මේ චන්ද්ර කාන්ති පාෂණ නේද බන් මේව පතල් වලින් හම්බ වෙනවා මම exam කරලා ගෙදර ඉන්න දවස් වල් පතල් කපලා මේකක් හම්බ වුනාමම හිතුවේ ගෙවුඩයක් කියලා වැඩ ඔක්කොම දාල ගෙදර දුව ගෙන ගිහින් තාත්තාට පෙන්නුවම තමයි දැනගත්තේ වැඩක් නෑ කියලා
![]()
import karanna puluwan




ඒකක් මාත් ගත්තා....
