ලංකාවේ මැණික් වර්ග

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙච්චර මැණික තියෙනවා කියල අද තාම දැනගත්තේ.. එල වෙඩක්. රේප් ++
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේ ගණන් හරිද බං??? කහට පඩියන් වටිනවද බං?? අපේ ෆැක්ටරියට එනවා ලොරිවල මේවා...
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔය ගනන් කොහොමද දැම්මේ බන් මේවගේ මිල වෙනස් වෙනව ගලේ පලදු අනුව (පිරිසිදු කම අනුව)කැරට් ප්‍රමාණය අනුවත් වෙනස් වෙනවා
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ගණන් හරිද බං??? කහට පඩියන් වටිනවද බං?? අපේ ෆැක්ටරියට එනවා ලොරිවල මේවා...
    නෑ සයිස් එක අනුව වෙනස් වෙනවා හරි ගනන් දන්නවනම් දාපන්කො
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;13062779 said:
    එය ගනන් කොහොමද දැම්මේ බන් මේවගේ මිල වෙනස් වෙනව ගලේ පලදු අනුව (පිරිසිදු කම අනුව)කැරට් ප්‍රමාණය අනුවත් වෙනස් වෙනවා


    ඔව් මචං මම දල වශයෙන් ගනන් දැම්මෙ
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නෑ සයිස් එක අනුව වෙනස් වෙනවා හරි ගනන් දන්නවනම් දාපන්කො
    මගුලක් කතා කරනවා... දන්නවනම් මට කියපං කීයක් හරි හොයාගන්න... :P
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Geuda-300x210.jpg


    මේ සුදු පාට මැණික් ගල තමයි ගෙවුඩ කියන්නේ මේ මැණික් වලට ලංකාවේ මෑතක් වන තුරැ කිසිම වටිනා කමක් තිබුනේ නෑ කොටින්ම කියනව නම් පතල් වල ගෙවුඩ හම්බ වුනාම විසික් කරනවා .නැත්තම් දොර වැහෙනවට අඩයට තියන්න ගත්තේ එත් තායි බයර්ස්ලා මේවා වැඩි මිලට ගන්න පටන් ගත්ත පස්සේ තමයි ලංකාවේ අය දැන ගත්තේ ගෙවුඩ කියන්නේ නිල් මැණිකේම අවදියක් ලෙස .මේක ගෙවුඩ තාප කරනය මගින් පිරිසිදු නිලක් කරන්න පුලුවන් .

    තව මැනික් වල ගුණාත්මක භාවය ඉහල දැමිමට එක්ස්රේ කිරන භාවිතා කරනවා තව විවිධ ඡිල් මාට් තියෙනවා .එව දන්නේ මැණික් ව්‍යාපාරිකයන් විතරයි
    :P