ලංකාවේ මැණික් වර්ග

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලංකාවේ මැණික් වර්ග

මැණික්... :P

gems_on_white.jpg

ලංකාවෙ රත්නපුර පැත්තෙ මැණික් පතල් ගොඩක් තියෙනවා. ඒවගෙන් ඒලියට මැණික් වර්ග ටික මේ තියෙන්නෙ. මේ ඇරුනම සඳකැන් පාෂාන තමයි තියෙන්නෙ. ඒවා මැනික් වලට වැඩිය වටිනව. කොහොමවුනත් ඒ ෆොටෝ එකක් නම් හම්බුනේ නෑ. අපේ අයට එක එක දේවල් වලට මැණික් වර්ග ඕන වෙනවා. සමහර අය අපලවලටත් මේවා දානවා... හැබැයි ඒක තිතටම ඇල්ලුවෙ නැත්නම් වැඩක් නැතුව යනවා.. සාමාන්‍යෙන් සුදු හම තියෙන අයට මේ ඕන මැණිකක් හරියනවා. ඒවගෙම කලු හම තියෙන අයට දීප්තියෙන් අඩු අඳුරු පැහැත් මැණික් තමයි වැඩියෙන්ම සෙට් වෙන්නෙ.ඇත්තටම කෙල්ලො තමයි මැණික් වලට හුඟක් කැමති, ඉතින් උපන්දිනේට වගේ පුංචි මැනික් ගලක් අල්ලපු මොනාහරි දුන්නොත් එයා හුඟක් සන්තෝෂ වේවි.. ඇත්තටම ඒ වගේ වෙලාවට අපිට මැනික් ගැන සුලුවෙන් හරි අවබෝධයක් තියෙන එක හොඳයි නැත්නම් වංචාකාරයොන්ට ලේසියෙන්ම අහුවෙන්න පුලුවන්..

එහෙනම් අපි බලමු ලංකාවෙ මාකට් එකේ තියෙන මැණික් වර්ග.:P
සෙව්වන්දිය
Rs1000+

amethyst02a.jpg

නිල් මැණික
Rs25000+

sapphire-jewellery.jpg

නිල් ආරුනූල්

b4bvpv.jpg

රතු කැටය
Rs50000+
ruby.jpg

රතු ආරුනූල්

delongstarruby.jpg

වයිරෝඩිය
Rs15000+

cat%27s%20eye%201.90%20ct%20RD.jpg

පද්මරාගය

carbuncle.gif

පච්ච පඩියන්

trillion%20cut_300x279.jpg

පසින්ගලය
Rs20000+

photo_natural_faceted_chrysoberyl.jpg

පඩියන්

Iolite_250x250.jpg

පුෂ්පරාගය

imperial-topaz.jpg

පූනක්කම්

Gems-Moonstone.jpg

ගිනි පසින්ගල

alexandrite.jpg

ගෝමේද

hessonite_orange_facets1.jpg

තෝරමල්ලි
Rs1000+

bi-color_tour.-acorn.jpg

සර්කන්
Rs1000+

220229746338.jpg

සුදු නිල

cab_325x325.jpg

කහට පඩියන්

a360.jpg

කිරිංචි
Rs5000+

Spinel%20birthstone.jpg

පච්චගල

emerald2.jpg

රබහ

Garnet.jpg

තිරුවාණ

quartz.gif

අග්නිමාණික්‍ය

October-Brithstone-Opal1.jpg

Blue giant(466 carrots)
Blue-Giant-of-the-Orient.jpg

මේක තමයි දැනට් ලෝකෙ හම්බවෙලා තියෙන වටිනම මැණික් වර්ගය. ලංකාවෙ දෙයක් හින්දා කාටද ආඩම්බර:P:P

ගැටලු ඇත්නම් සඳහන් කරන්න, ඔයාලා ලඟ මැණික් තියෙනවනම් ඒවත් දැම්මට කමක් නෑ:D

අපේ කට්ටියට මැණික් වර්ග ටික අඳුනගන්න පුලුවන්වුනානම් ඒ ඇති... ඒ වගේම මැණික් වලට කැමති උදවිය මේක ලියපු මැණිකටත් උදව් කරවි කියලා හිතෙනවා ;););):D

Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
එල කිරි මචං පගාව දෙන්න එපා කියලා කියනවා ඒ නිසා සොරි...
මාත් මැණිල් වලට ආසයි..(මැනිකෙලාටත්:P) කාලෙකට කලින් මැනික් ගැන මමත් ත්‍රෙඩ් එකක් දැම්මා ඉතින් තවත් විස්තරයක් හොයාගන්න ඕන එවුන් ඉන්නවානම් මේකත් බලපල්ලා.. ඊයේ පෙරේදා මැණික් කඩේකට ගියා එතනදි මම ආස කරන ඇමතිස්ට් මැණික් ගල් පොලවේ තියන විදිහටම තිබුනා විකුණන්න.. කුට්ටිය පිටින්..:shocked: ඒකක් මාත් ගත්තා....

2012-07-18102032.jpg

http://www.elakiri.com/forum/showthread.php?t=1127534
 
Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මමත් මැණික් ෆීල්ඩ් එකට ගොඩක් ආසයි. මැණික් අයිති වෙන්නෙ කොරන්ඩම් කියන ඛණිජ වර්ගයට.දකුණු ආසියාවටම ඉන්න
    එකම මැණික් විශේෂඥයා ඉන්නෙත් ලංකාවේ. එයා තමයි මහාචාර්ය මහින්ද S රූපසිංහ. එයා තමයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති. දැන් සබරගමුව විශ්ව විද්යාලයේ උපකුලපති
    .
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    niyama thread ekak machan. owage milath sandahan karanna puluwannam niyamai saho. You must spread some Reputation around before giving it to Honest-killer again.

    එල කිරි මචං පගාව දෙන්න එපා කියලා කියනවා ඒ නිසා සොරි...
    මාත් මැණිල් වලට ආසයි..(මැනිකෙලාටත්:P) කාලෙකට කලින් මැනික් ගැන මමත් ත්‍රෙඩ් එකක් දැම්මා ඉතින් තවත් විස්තරයක් හොයාගන්න ඕන එවුන් ඉන්නවානම් මේකත් බලපල්ලා.. ඊයේ පෙරේදා මැණික් කඩේකට ගියා එතනදි මම ආස කරන ඇමතිස්ට් මැණික් ගල් පොලවේ තියන විදිහටම තිබුනා විකුණන්න.. කුට්ටිය පිටින්..:shocked: ඒකක් මාත් ගත්තා....

    http://www.elakiri.com/forum/showthread.php?t=1127534

    ඒ තියෙන්නෙ අබස්ත. සෙව්වන්දි කියලත් කියනව
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් මැණික් ෆීල්ඩ් එකට ගොඩක් ආසයි. මැණික් අයිති වෙන්නෙ කොරන්ඩම් කියන ඛණිජ වර්ගයට.දකුණු ආසියාවටම ඉන්න
    එකම මැණික් විශේෂඥයා ඉන්නෙත් ලංකාවේ. එයා තමයි මහාචාර්ය මහින්ද S රූපසිංහ. එයා තමයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති. දැන් සබරගමුව විශ්ව විද්යාලයේ උපකුලපති
    .

    දන්න විස්තර තියෙනවනම් අපිටත් කියපල්ල :D:D