ලංකාවේ මැණික් වර්ග

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගමයා;13062828 said:
Geuda-300x210.jpg

මේ සුදු පාට මැණික් ගල තමයි ගෙවුඩ කියන්නේ මේ මැණික් වලට ලංකාවේ මෑතක් වන තුරැ කිසිම වටිනා කමක් තිබුනේ නෑ කොටින්ම කියනව නම් පතල් වල ගෙවුඩ හම්බ වුනාම විසික් කරනවා .නැත්තම් දොර වැහෙනවට අඩයට තියන්න ගත්තේ එත් තායි බයර්ස්ලා මේවා වැඩි මිලට ගන්න පටන් ගත්ත පස්සේ තමයි ලංකාවේ අය දැන ගත්තේ ගෙවුඩ කියන්නේ නිල් මැණිකේම අවදියක් ලෙස .මේක ගෙවුඩ තාප කරනය මගින් පිරිසිදු නිලක් කරන්න පුලුවන් .

තව මැනික් වල ගුණාත්මක භාවය ඉහල දැමිමට එක්ස්රේ කිරන භාවිතා කරනවා තව විවිධ ඡිල් මාට් තියෙනවා .එව දන්නේ මැණික් ව්‍යාපාරිකයන් විතරයි
:P

ela macho ++reps
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    තාපකරනයට ලක් කල මැනික් හොයන්න පුළුවන්..
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හොද ත්‍රෙඩ් එකක්... ඔන්න මගෙනුත්..

    ශ්‍රී ලංකාවේ හමුවුනු, ලෝකයේ දුර්ලභම හා මිලෙන් අධිකම මැනික් වර්ග...
    Rarest & Priceless Gems in Sri Lanka

    TAAFFIETE

    Gems-5.jpg

    Taaffiete was discovered by a gemologist Edward Taaffe at Sri Lanka in 1945. this rare stone available in different color from mauve, lavender and red. Mostly, Taaffiete is clear and displays double refraction on the front and the back

    Musgravite
    USD $35,000/Carat

    musgravite-tm.jpg

    Musgravite is one of the newest and most rare gemstones in the world. Musgravite is a silicate mineral whose main ingredients are beryllium (Be), magnesium (Mg) and aluminum (Al). It was named ‘musgravite’ after the area Musgrave in Australia from where the material was first found. The musgravite was later found also in Greenland and Madagascar, but neither of them produces gem quality material. Two pieces of faceted gem-quality musgravite from Sri Lanka were reported first in 1993. Keep in mind, this is the LEAST priceless of the ten.

    Serendibite
    USD $1.8-2 Million/Carat

    250px-Fini02161.jpg

    This gem is a cyan colored stone that comes from Sri Lanka. It boasts an unusually complex formula consisting of calcium, magnesium, aluminum, silicon, boron and oxygen. So far there exist only three faceted (cut) specimens of 0.35 carats, 0.55 carats and 0.56 carats. The first two were discovered by rare stone specialist D. P. Gunasekera and purchased by the late Prof. E. J. Gübelin of Switzerland. The smallest was sold for about $14,300.00 per carat.

    මැනික් ගැන තව දැනගන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1444567

    දියමන්ති ගැන දැනගන්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=1374422

    කොහොම උනත් මැනික් ගන්න යනවනම් මැනික් ගැන හොදට දන්න කෙනෙක් එක්ක ගියෙ නැත්නම් සොරි තමයි...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොද ත්‍රෙඩ් එකක්... ඔන්න මගෙනුත්..

    ශ්‍රී ලංකාවේ හමුවුනු, ලෝකයේ දුර්ලභම හා මිලෙන් අධිකම මැනික් වර්ග...

    මැනික් ගැන තව දැනගන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1444567

    දියමන්ති ගැන දැනගන්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=1374422

    කොහොම උනත් මැනික් ගන්න යනවනම් මැනික් ගැන හොදට දන්න කෙනෙක් එක්ක ගියෙ නැත්නම් සොරි තමයි...

    thanks machan rep denna balu :(
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නෑ සයිස් එක අනුව වෙනස් වෙනවා හරි ගනන් දන්නවනම් දාපන්කො
    ගලේ කැරට් ගාන අනුව ගාන තීරනය වෙන්නෙ.. උඹට ඕන ගලේ වර්ගයයි කැරට් ගානයි කියපන්...

    චන්ද්‍රකාන්ති පාෂාණ

    මැණික් තරම් වටිනාකමක් නොමැති වුව ද ඉතා අලංකාර හා සාපේක්ෂ වශයෙන්සැලකිය යුතු වටිනාකමක් ඇති ඛණිජයකි. (ඉංග්‍රිසි = MOONSTONE), දෙමළ භාෂාවෙන් පූනක්කම්‍) මෙම දුර්ලභ පාෂාණ විශේෂය සොයාගෙන ඇත්තේ මෙයට සියවසක‍ට පමණ ඉහතදීය. මෙම ඛණිජය මුළු ලෝකයෙන්ම හමුවන්නේ හෙක්‍ටයාර හතරක් තරම් වන භූමි කො‍ටසකිනි.

    ගාල්ල - කොළඔ මහා මාර්ගයට නුදුරුව මීටියාගොඩ මංසන්ධියට උතුරු දෙසින් කිලෝමීටරයක් පමණ ගමන් කළ විට මුළු ලොව පුරා අතිශය දූර්ලභ එම පාෂාණ නිධිය නිධි ගත වූ භූමිය පිහිටා ඇත.

    Moonstone2.jpg

    bfm18.jpg

    මචන් පූනක්කන් පතල්වල බහුලව හමුවෙනවා.. නමුත් කුඩා කැබලි...

    maxxa thred machan

    kelekata kalin math thread ekak damma manik gana
    http://www.elakiri.com/forum/showthread.php?t=1157479

    You must spread some Reputation around before giving it to Honest-killer again.

    මැඅ ත්‍රෙඩ් එක මචෝ..
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    තාපකරනයට ලක් කල මැනික් හොයන්න පුළුවන්..

    හරියට කලොත් හොයන්න අමාරැයි .වැරදුනොත් එ මැණිකේ කිසිම වටිනාකමක් නැති වනවා
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    චන්ද්‍රකාන්ති පාෂාණ

    මැණික් තරම් වටිනාකමක් නොමැති වුව ද ඉතා අලංකාර හා සාපේක්ෂ වශයෙන්සැලකිය යුතු වටිනාකමක් ඇති ඛණිජයකි. (ඉංග්‍රිසි = MOONSTONE), දෙමළ භාෂාවෙන් පූනක්කම්‍) මෙම දුර්ලභ පාෂාණ විශේෂය සොයාගෙන ඇත්තේ මෙයට සියවසක‍ට පමණ ඉහතදීය. මෙම ඛණිජය මුළු ලෝකයෙන්ම හමුවන්නේ හෙක්‍ටයාර හතරක් තරම් වන භූමි කො‍ටසකිනි.

    ගාල්ල - කොළඔ මහා මාර්ගයට නුදුරුව මීටියාගොඩ මංසන්ධියට උතුරු දෙසින් කිලෝමීටරයක් පමණ ගමන් කළ විට මුළු ලොව පුරා අතිශය දූර්ලභ එම පාෂාණ නිධිය නිධි ගත වූ භූමිය පිහිටා ඇත.

    Moonstone2.jpg

    bfm18.jpg

    මේ චන්ද්‍ර කාන්ති පාෂණ නේද බන් මේව පතල් වලින් හම්බ වෙනවා මම exam කරලා ගෙදර ඉන්න දවස් වල් පතල් කපලා මේකක් හම්බ වුනා:D:D මම හිතුවේ ගෙවුඩයක් කියලා වැඩ ඔක්කොම දාල ගෙදර දුව ගෙන ගිහින් තාත්තාට පෙන්නුවම තමයි දැනගත්තේ වැඩක් නෑ කියලා:sorry::(