මැණික් business/gem treatment

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Machanla mama manik kiyana subject ekata interesting mata eka gana thama igena ganna one part time thama machan geuda treatment karala manik karanna puluwan kiyala ahala thiyenawa,koheda?kohomada karanna puluwan?kohenda geuda hoya ganna puluwan?kohomada geuda aduna ganne?1crt ekak treatment karanna keeyak gannawada ban geudayakata
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rathnapure-------Gem corporation building eke, Gem burning gana igena ganna puluwan practically. Colombo, Galleface kittuva thibena -----Gem and Jewelry Authority ekenuth dana ganna puluwan.
     
    • Like
    Reactions: WwW.lk

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    geuda wala ganan kohomada wenne ban ?

    මැණික් වල ගණන් එහෙම කියන්න බෑ ඒක අත්දැකීමෙන් කියන්නේ උබට ඒ ගණන් දැනගන්න ඕනේ නම් field එකට බහින්න වෙනවා
     

    kumbakarna

    Junior member
  • Apr 13, 2012
    79
    10
    18
    මචං ඔය මොරටුව පැත්තෙ තියනවා රත්න විද්‍යාව කියල කෝස් ඒකක්. පුලුවන්නම් ඒක කරපන්. අනික අාවට ගියාට ඔිකට බහින්න ඒපා. ඔය ගල් බිස්නස් කරන ඒකෙක් ඒක්ක මාස කිහිපයක් ඒහෙ මෙහෙ පලයන්. ඒතකොට උඹට හොද අත්දැකීමක් ගන්න පුලුවන්. මොකද මාර්කට් ඒකේ ගොඩක් බොරුගල් තියනවා. සමහර ලොට් වල බොරු ඒවා අැත්ත ඒවා කවලමේ තියනවා. අනික තමයි මිල ගණන්. ඒකට හොදට හෙට්ටු කරන්න පුලුවන් වෙන්න ඔින.
     
    • Like
    Reactions: WwW.lk