මැණිකේ අත්තනායක

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,180
    7,975
    113
    Galaha
    කාලය සෑහෙන වේගෙන් යනව නේද බං. :(:(:(
    1755838579200.png
    Untitled-1.jpg

    Untitled-1.jpg
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,906
    2,166
    113
    Birmingham
    සල්ලි තියනවන්ම් එහෙම වෙන්න් නැ

    අතලොස්සක් තමා සල්ලි ඉතුරු කරන් මැරෙන්නේ. අනික් හැමෝම තමන්ගේ සල්ලි වලිනුත් බෙහෙත් කරලා, මහජන සහයත් පතලා තමා මැරෙන්නේ. නිකමට අන්තිම අවුරුදු 10-15 මැරිච්ච අය බලන්න.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අතලොස්සක් තමා සල්ලි ඉතුරු කරන් මැරෙන්නේ. අනික් හැමෝම තමන්ගේ සල්ලි වලිනුත් බෙහෙත් කරලා, මහජන සහයත් පතලා තමා මැරෙන්නේ. නිකමට අන්තිම අවුරුදු 10-15 මැරිච්ච අය බලන්න.
    ඉස්සර එවුන් එහෙම වුනට දැන් එවුන් නම් හුගක් තමන්ට දෙයක් කරගෙන සල්ලි හුගක් ඉතුරු කරගන්න බලන්නෙ නේද
     
    • Like
    Reactions: Jihadi john

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    842
    458
    63
    ඉස්සර එවුන් එහෙම වුනට දැන් එවුන් නම් හුගක් තමන්ට දෙයක් කරගෙන සල්ලි හුගක් ඉතුරු කරගන්න බලන්නෙ නේද
    ehema kiwwata ewa gana danaganna labenne thawa passe.. mewa save karagena inna.. api wayasata yanakota mewa surf karanna tharan salli , hakiyawa thibbioth edata balamu ada hithapu de harida kiyala...
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,619
    113
    If you wanna be a successful actress in Sri Lanka, any other international cinema industry, you'd have to spread your legs hard.

    More Dicks you take = More money you gonna make.
     
    • Like
    Reactions: Naughty_kiththa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ කළා කරුවෝ අන්තිමේදී සැහෙන විදොලා මැරෙන්නේ.
    කවුරු වුනත් ලෙඩක් හැදිලා මැරෙන්න වැටුනම ව්ඳෝල තමයි මැරෙන්නේ. සල්ලි වලින් පොඩි පහසුකම් ටිකක් වැඩිකරගන්න පුලුවන් කම විතරයි. කලාකරුවෝ ගැන අවදානේ වැඩි නිසා පේනව වැඩියි.
    මම නං කියන්නේ මයිකල් ජැක්සන් මැරිල ගියපු විදිය හොඳයි නාකි වෙලා පණ ඇදලා අනුකම්පාව ලබල මැරිල යනවට වඩා.
     

    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    පට්ට අවුල් දැක්කට පස්සෙ. ගොඩක් කැමති නිළියක් ඉස්සර ඉදන්ම😔
     
    • Like
    Reactions: Kalegana