ඔව්... ලංකාවේ කලාකරුවෝ ගන්න ගාන මදිඉස්සර එවුන් එහෙම වුනට දැන් එවුන් නම් හුගක් තමන්ට දෙයක් කරගෙන සල්ලි හුගක් ඉතුරු කරගන්න බලන්නෙ නේද
සමාන්‍ය මනුස්සයකුට මාසෙට ජීවත් වෙන්න පවුලත් එක්ක 250,000 ඕනා කියලා ගත්තොත් ඒගොල්ලන්ට 350-500 ඕනා.
ෆැන්සි ජීවිතේ, මේකප් උලන කරන ඒවා. තව ඇදුම් අයිතම් අවශ්‍ය තාව එක්ක බලපුවාම
සාමාන්‍ය පවල අදින්නේ ලෙව කාලා...ඉහල මිල අයකරන උන් අයකරනවා.
අනිත් එක ඒ ජීවන රටාව ගෙනියන කොට හොදට ඉන්නවා. පොත්ත දිරනකොට ඉල්ලුම අඩුවෙලා මිල බැහැලා නට්ටන් වෙනවා. ඊට පස්සේ තැන්පත් කල ධනයක් නැති නිසා ඉකමනට දිරාපත් වෙනවා... දුක් චක්‍රයක්

