මැණිකේ අත්තනායක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    If you wanna be a successful actress in Sri Lanka, any other international cinema industry, you'd have to spread your legs hard.

    More Dicks you take = More money you gonna make.
    ඒ කියන්නෙ පිටරටත් එහෙමද?
    ඔය කොමාව ගාවට or එකක් එන්න ඕන නේද?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,619
    113
    ඒ කියන්නෙ පිටරටත් එහෙමද?
    ඔය කොමාව ගාවට or එකක් එන්න ඕන නේද?
    ඔව් නේද කොහොමත් Director ත ලිංගික අල්ලස් දෙන්න ඕනි ගොඩක් ම ප්‍රසිද්ධ චරිතයක් නෙවේ නම්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ජීවිතෙන් උගත් පාඩම්

    (1) ජීවිතය ගලායාම වයසත් එක්ක වේගයෙන් වැඩි වෙනවා. තරුණ කාලය දිග උනාට රස්සාවක් කරනකොට, ළමයි ඉන්නකොට ජීවිතය අවිවේකි සහ ඒකාකාරී වෙනකොට අවුරුදු 10ක් උනත් වේගයෙන් ගලායනවා. ඒ කියන්නේ 30-40 වෙනකම්, 40-50 වෙනකම් දන්නෙම නැතිව වේගයෙන් ගලායනවා. සුනාමිය ඇවිල්ල අවුරුදු 22. කොවිඩ් ඇවිල්ල අවුරුදු 6.

    (2) ගැහැණු ඉක්මනින් පිපිලා පරවෙන මලක් වගේ. ඔය ඉතාම ලස්සනට ඉන්න ගැහැණු අවුරුද් 10ක් ගිහාම අනේ අනිච්චන් කියල හිතෙනවා. බදිනකොට වයස අඩු එක්කෙනෙක් බදින්න. අවුරුදු 5 හොදයි. වයස වැඩි නම් එතකොට wife කියන දේ අහනවා. ගරු කරනවා.

    (4) අවුරුදු 40 පස්සේ කොරෙස්ට්රෝල්, ප්‍රෙෂර්, සිනි ටික ටික එනවා. මොකද ඇගට ඒවා පාලනය කරන්න ශක්තිය ටික ටික අඩු වෙනවා. කොන්දේ අමාරු සහ කවදාවත් හිතපු නැති නැති අමුතුම අමාරු එනවා. කෑම පාලනය කරන්න. වියායාම කරන්න. අවුරුද්දකට පාරක් medical test එකක් කරන්න