බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..
ඔන්න ඔය තුන්කට්ටුව ඉන්න නිසා තමයි බං පොඩි හරි විශ්වාසයක් තියෙන්නෙ.. රනිල්, චන්ද්‍රිකා විතරක් ගේමට බැස්සා නම් ලොවෙත් ඡන්දෙ නම් දෙන්නෙ නැහැ..

මරුසිරා;17676549 said:මචන් මෙතන පුද්ගලයාගෙන් වැඩක් නැහැ .මයිත්‍රී එන්නේ අවුරුදු 6 ක් මහින්දය වගේ පාලනේ කරන්න නෙමේ ..දැනට වල්බුරු නීතිය නැවත යතාතත්වෙට ගෙන්න ..ස්වාදීන කොමිෂන් ගෙනල්ල එකාදිපති ජනාදිපති කම වෙනස් කරලා පාර්ලිමන්ට් එකට වග කියන පාලනයක් ඇති කරන්න .අද ඉන්න හොරිකඩ දුෂිත දේශපාලුවෝ ඉවත් කරලා රටේ පාලනේ සුද්ද කරන්න .
චම්පික .රත්න හාමුදුරුවෝ ,ෆොන්සේකා රට කොටියට දෙයි කියල හිතන්න පුලුවන්ද ?
මේවා ඔක්කොම බොරු .මහින්ද ඇයි මෙච්චර මැතිවරණ නීති කඩ කරමින් වැඩ කරන්නේ ?
අවුරුදු 8 ක් මෙරටේ රජ වුනා .මේපාරත් දින්නොත් මහින්ද රජු නෙමේ මහින්ද god තමයි වෙන්නේ .අනිවා එලකිරිය ඇතුළු සියලු නිදහස් මාදය් වලට සොරිම වෙයි ....
විරුද්ද වුනොත් සුදුවෑන් වලින් දෙව්ලො යන්න පුළුවන් වෙයි![]()

නැකැත් රාල;17677309 said:මෛත්‍රී ඇවිත් පිස්සු කෙලියෝත් තව අවුරුදු 6කින් එලවන්න පුලුවන් නමුත් මහින්දයා ආවොත් අවුරුදු 8ක් පරිප්පුව කන්නම වෙනවා.

---------------------------------------------------------------
-- රජයේ මාධ්‍ය කියන පරිදි මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් ( නයිTN පචවාහිනිය : --
මහින්ද ආවොත්
මෙතෙක් නොතිබූ රැකියා අවස්ථා බර ගණනක් හදිසියේම ඇතිකිරීම ,
මෙතෙක් නොආ නැවු හම්බන්තොටට පැමිණීම,
අරලියගා මන්දිරයට රත්තන් ටයිල් ඇල්ලීම ,
මෙතෙක් බෙහෙත් නොතිබූ රෝහල් බෙහෙත් වලින් හදිසියේ පිරවීම ,
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුල් බැසගත් විෂමතා හදිසියේ නැති කිරීම,
දවසක දැනට කන්න දෙන 5000ක් පිරිස වැඩි කරලා දවසකට 30000ක්ට පමණ අරලියගහා මැදුරේ දන්සැල් දීම ..
--------------------------------------------------------------
-- රජයේ මාධ්‍ය කියන පරිදි මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් ( නයිTN පචවාහිනිය : --
සරත් ෆොන්සේකා, රනිල ඇතුළු මයිත්‍රී , චම්පික ,රතන හිමි , සොබිත ස්වාමින්වහසේ සහය සහා අනෙකුත් පක්ෂවල එකතුවෙන් ආණ්ඩුවක් ආවොත් :
සියලු රණවිරුවන් නොපමාව කුදලාගෙන ගොස් ඇමරිකාවට භාරදීම ,
සියලු දෙමල ජනයාට තුවක්කු ලබාදී යුධ කරන ලෙස ඉල්ලා සිටීම ,
හොදට තියෙන ශ්‍රීලංකාව මැදින් ඉරක් ගසා රටවල් දෙකක් කර මෙගා පාටියක් දැමීම,
මහින්ද විදුලි පුටුවට රැගෙන යෑම,
-------------------------------------------------------------------------------
මහින්දගේ නින්දිත රාජ්‍ය මාධ්‍ය අසරණ වී පැහැදිලි ඒකාධිපති බලලොබි මහින්ද නිසා හදිසි මැතිවරණයක් ගෙනෙල්ලා බලයට එන්න මහින්ද දගලන්නේ රටට තියෙන ආදරයටද ? එහෙමත් නැත්නම් තුන්වෙනිපාරටත් රට කාලා තමන්ගේ වත් කම් වැඩි කරගන්නද ??

ඔන්න ඔය තුන්කට්ටුව ඉන්න නිසා තමයි බං පොඩි හරි විශ්වාසයක් තියෙන්නෙ.. රනිල්, චන්ද්‍රිකා විතරක් ගේමට බැස්සා නම් ලොවෙත් ඡන්දෙ නම් දෙන්නෙ නැහැ..
බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..

කුණු හරප වැඩ නම් කරන්න හදන්න එපා මල්ලී

anura withrada?
ada 3 satana yanwada?![]()

ඔය ටික වෙනවා මෛත්‍රීට කොහොමත් නඩු වැටෙනවා 9 න් පස්සේ... දැනුත් අත්තදන්ග්ය්වට ගන්නේ නැත්තේ නැත්තම් එකටත් කියයි යහපාලනය නෑ කියලා... එන දහම්ගේ ෆ්‍රන්ක් කෙස් ඒක ඔප්පුවෙලා තියෙන්නේ...
එතකොට අපහස නඩු වැටෙයි හොර හම්කර කියල බොරුවට කෑගහපු එකට... චන්ද්‍රිකාගේ ප්‍රජ අයිතියට කෙලවෙනවා...ඔය ටික වෙනවා
මේවා පලිගැනීමද ඕයි?????තර්ක ඔක්කොම ඉවර වෙලා නේද? එකෙක් භ්‍රාන්ත වෙලා "හිටං හිටං හිටං" ගානවා. අනෙකා මෙලෝ සිහියක් නැතිව copy paste කරනවා. තවකෙක් "අවලං හැත්ත, බල්ලොන්ට රිදිලා" ගගා කෑගහනවා. අවසානයේ දැන් උඹ පලිගැනීම ගැන දවල් හීන දකිනවා. පිරිහීම දැන් සම්පූර්ණයි වගේ.