මෛත්රීට ගහපන් කොල්ලෝ වෙන විකල්පයක් නෑ.. උබ හිතනවද තව අවු 7ක් මහින්ද මේක කලොත් ගොඩ යෑමක් තියෙයි කියලා..
ඔය කොටි scene, රට බෙදන කතා බොරු බයිලා බන්. ෆොන්සේකා, රතන හාමුදුරුවෝ, චම්පිකලා ඉන්නකම් ඒ සෙල්ලම් බෑ.. ඔය ආන්ඩුවේ බත් හැලයෝ මඩක් නැති නිසා කරන මවා පෑම්. ඕවට අහු වෙන්න එපා.
පාඨලීලා රතන හාමුදුරුවොන්ට විපක්ශෙ ඇතුලෙ කරන්න පුලුවන් බලපෑම අවමයි බන්,අනිත් ඔක්කොම ශුවර් නෑ,ඔය මිනිස්සු දෙන්න විතරයි විස්වාස කරන්න පුලුවන් දෙන්නෙකුට ඉන්නෙ,හැබැයි වැරදිලාවත් ඔක්කොම එක පැත්තකට ඇවිත් ඔය දෙන්න විතරක් එක අන්තෙක තනි උනොත් ඒ දෙන්නටත් එදාට වෙන්නෙ රාජපක්ෂ ආණ්ඩුවෙන් එලියට බැස්ස වගේම මයිත්රීපාල ආණ්ඩුවෙනුත් එලියට බහින්න,ජේවීපී එකවත් හිටියනම් කිසිම ප්රශ්ණයක් නෑ...




