මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උබ කියන ඒවානම් මම පිලිගන්නවා මචං. ගොඩක් වෙලාවට මම ප්‍රතිවිරුද්ද උත්තරයක් දුන්නත් උබ කියපු දෙගනත් හිතනවා.

    එත් මේ අනිත් හරි වැරැද්ද දැක දැක බොරිව දාන උන් දැක්කම ගගේ මාළු ඇගේ නටනවා

    ඒ ඉතින් කඩේ යන උන් නෙ බන්,උන්ට කීයක් හරි දුන්නම කොහෙන් හරි කොපි කරපු එකක් මෙතන ඇවිත් පේස්ට් කරනවා,මිනිස්සු එක එක විදියයි,ආණ්ඩු මරු උනා කියල ඒව වෙනස් වෙන්නෙ නෑ :) මිනිස්සුන්ගෙ ඔලු හැදෙන්න පුලුවන් ක්‍රමයක් නම් මේ රටේ ලඟකදි හැදෙන්නෙ නෑ...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උඹට වැඩක් නෑ. දේශපාලනමය තීන්දු ගන්ද්දි මීට වඩා බුද්ධිමත් වෙන්න ඔිනි. මොකද අපි සෙල්ලන් කරන්නේ රට සහ රටේ අනාගතය එක්ක හින්ද. මීට වඩා ගැඹුරින් හිතල බලපන් මචන් වෙන්නෙ මොකක්ද කියල. නැතුව සිල්ලරව හිතල චන්දෙ දුන්නොත් අමාරැවෙ වැටෙන්නනෙ උඹ විතරක් නෙමේ අපිත් වැටෙනවා.

    TNA, හකීම් ට දැනට දේශපාලන ප්‍රතිපත්තියක් නෑ කියල උඹ කියනවා. හැබැයි උන්‍ට වාර්ගවාදී, ජාතිවාදී ප්රතිපත්තියක් තියනව නේද? උඹල ලන්කර ගන්න යන්නේ මේ වගේ ක‍ට්ටියද? මුන් මුන්ගෙ වාර්ගවාදී, ජාතිවාදී ප්රතිපත්තිය නැතිකර‍ගෙනද සිරිසේන ගාවට හේත්තු උනේ.

    මට වැඩක් තියෙන්නෙ TNA, හකීම්, මෛත්‍රී එක්ක ගිවිසුමක් ගැහුවානම් විතරයි. එහෙම වුනානම් මන් චන්දෙ දෙන්නෙත් මහින්දට. තව වරදින්න දෙයක් නෑ දැන් නැට්ටම කෙළ වෙලා තියෙන්නෙ. උබ දන්නවනම් මහ බැංකුවේ එකෙක්ව අල්ලගෙන අහගනින් විස්තරේ. මහින්ද දිනලා ඔය තියන highway, වරායවල් ටික විදේශ සන්තක කරපු දවසට උබලට තෙරෙයි. එදාට හුල්ල හුල්ල අඬපන්

    ඔව් හකීම්, TNA එකට එහෙම මතවාද ඇති. හැබැයි අමතක කරන්න එපා. ඕවා තියෙද්දිත් උන් ආන්ඩුවේ හිටියා කියන එක. එහෙම බැලුවහම නියම වර්ගවාදි, ජාතිවදියෝ ඉන්නෙ මහින්ද පිලේ, උදා. බොදුබල සේනා මතවාද තිබ්බට කමක් නෑ හැබැයි ඒවට උඩගෙඩි දෙන්න හොඳ නෑ..
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    හූල්ලල හරි යන්නෙ නෑ,පාර්ලිමේන්තුවට අවන්ක මිනිස්සු ටිකක් යවපන්...මේක ලන්කාවෙ ක්‍රමය,සිරිසේන ලොක්කට බෑ බන් ඕක වෙනස් කරන්න,ඒකයි මම කියන්නෙ,උබල එහෙම හිතන් ඉන්නව නම් ඒක හීනයක්...
    ithinn ethakotath nayakaya mahindane.
    loku hora yatathe horu ranchuwak bihi wena ekane wenne.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එතකොට යුද්දෙත් එක්ක බැදිච්ච බෙදුම්වාදී මතවාද යුද්දෙ එක්කම වැලලිලාම ගිහින්ද? ලන්‍කාවෙ ආයෙ ඊලමක් හදන්න කවුරැත් එන් නැද්ද?

    දැන් මොන ඊලම්ද බන් පොලවේ පයගහලා ජිවත් වෙයන් මචං ජාතිවාදය ,ආගම්වාදය බෙදුම් වාදී අදහස් අවුස්සන්නේ නැතුව උබලා වගේ උන් ඉන්න නිසා තමයි රටේ ජනතාවගේ තියෙන එකමුතු බව අඩු වෙලා තියෙන්නේ ...

    මචං අද රටේ බහුතරයක් දෙමළ මිනිස්සු ජිවත් වෙන්නේ වෙලදාම් කරලා ඒවගේම බහුතරයක් මුස්ලිම් මිනිස්සු ජිවත් වෙන්නේ වෙලදාම් කරලා . ඒ මිනිස්සුන්ට බැ වෙන්න වෙච්ච ජිවිතයක් ගත කරන්න ඒ මිනිස්සු හැමෝට ඕන සහාජිවනය , සහාජිවනය නැතුව පැවැත්මක් නැ , උතුරේ ඉන්න දෙමල මනුස්සයා උස්සාකරන්නේ කොලබට එන්න කොලබ අවටින් රැකියාවක් සොයාගන්න , ඉතින් එමිනිස්සුන්ට ඕන නැ සිංහලයාගෙන් මිදිලා වෙනම ජිවත් වෙන්න එහෙම කරන්නත් බැ මේක විවුර්ත ආර්ථිකයට මුහුණ දුන්න ගෝලීයකරණය වෙලා තියෙන රටක් එහෙම රටක ඔය ඊලම් කියන පුහු තර්කය පිළිගන්න බැ ඔය ගැන කතා කරන එකත් නුගත් කමක් මචං ... අපි හැමෝටම ඕන සහජීවනය එහෙම නැතුව මුස්ලිම් අයට වෙනම කැල්ලක් දෙමල අයට වෙනම කැල්ලක් , සිංහලයට වෙනම කැල්ලක් මොනවාද බන් මේ බෙදුම් වාදී අදහස් මිනිස්සුන්ගේ ඔලුවට දන්නේ උබලා ,,
    මුස්ලිම් මිනිහා ජිවත් වෙන්නේ සිංහල ,දෙමළ මිනිහාත් එක්ක වෙලදාම් කරලා , දෙමල මිනිහා ජිවත් වෙන්නෙත් සිංහල ,මුස්ලිම් මිනිහා එක්ක වෙලදාම් කරලා , අපි එකට බැදිලා ඉන්නේ මේ open economic එක නිසා ඒවගේම ලෝකය ගොලිකරණයවෙලා තියෙනවා ,

    එහෙම වෙලා තියෙන කාලයක ඊළමක් ගැන කියලා බෙදුම් වාදී ප්‍රශ්න රටේ ඇති කරන්න එපා උබලා ඔය කියන දේවල් අනාගත පරම්පාරාවටත් බලපානවා බන් මෙතන මේවා බලන පාසල් යන කොල්ලෝ කෙල්ලොත් ඉන්නවා උන් ගේ හිත වල වයිරය ඇති කරන්න ඒපා බෙදුම් වාදී කතා කියලා, එහෙම කිසිම බෙදුම් වාදයක් රටේ ඇති වෙන්නේ නැ , රටකට ඕන යහපාලනයක් ,සහජීවනයක් , එහෙම නැතුව අරෙහෙන් මෙහෙන් කැලි නෙවේ ,,
    අනිත් එක උබ පිළිගන්න ඕන පොදුඅපෙක්ෂකයා සමග රතන හිමි , සොබිත ස්වාමින්වහන්සේ , චම්පික , අනෙකුත් ආගමට දාහමට ලැදි රට ආදරය කරන ස්වාමින්වහන්සේලා එකතු වෙලා ඉන්නවා එහෙම එකතු වෙන්නේ රට බෙදන්න කියලා උබ බුරු තර්කයක් ගෙන්න හදනවා නම් මම දන්නේ නැ උබට මොකද වෙලා තියෙන්නේ කියලා මහින්දගේ අල්ලේ තියෙන ගුරු බෝලයට වශි වෙලා දෝ කියලත් හිතෙනවා ... ;) ..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට වැඩක් තියෙන්නෙ TNA, හකීම්, මෛත්‍රී එක්ක ගිවිසුමක් ගැහුවානම් විතරයි. එහෙම වුනානම් මන් චන්දෙ දෙන්නෙත් මහින්දට. තව වරදින්න දෙයක් නෑ දැන් නැට්ටම කෙළ වෙලා තියෙන්නෙ. උබ දන්නවනම් මහ බැංකුවේ එකෙක්ව අල්ලගෙන අහගනින් විස්තරේ. මහින්ද දිනලා ඔය තියන highway, වරායවල් ටික විදේශ සන්තක කරපු දවසට උබලට තෙරෙයි. එදාට හුල්ල හුල්ල අඬපන්

    highway, වරායවල් ටික විදේශ සන්තක උනාම රට බෙදෙනවද? කොටින්‍ට ඊලමක් හම්බ වෙනවද? මතක තියාගනින් සින්න උනොත් සින්න වෙන්නෙ අර මහවැලි වියාප‍ාරෙ ඉදන් කියල.

    ඔව් හකීම්, TNA එකට එහෙම මතවාද ඇති. හැබැයි අමතක කරන්න එපා. ඕවා තියෙද්දිත් උන් ආන්ඩුවේ හිටියා කියන එක. එහෙම බැලුවහම නියම වර්ගවාදි, ජාතිවදියෝ ඉන්නෙ මහින්ද පිලේ, උදා. බොදුබල සේනා මතවාද තිබ්බට කමක් නෑ හැබැයි ඒවට උඩගෙඩි දෙන්න හොඳ නෑ..

    උන් ආන්ඩුවෙ හිටියට රටට අවැඩක් උනාද? ඒකනෙ අනිත් පැත්තට පැන්නේ. උන් ඉල්ලන ඉල්ලන දේ මහින්ද දුනේනෙ නැහැනේ. කෝ ඉස්සර උඹලගෙ තිබ්බ හම්බ විරෝධය? ඉස්සර බැන්නේම මහින්ද ආනඩුවට නේ. ලොල් දැන් හම්බයො හරි හොදද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මොන ඊලම්ද බන් පොලවේ පයගහලා ජිවත් වෙයන් මචං ජාතිවාදය ,ආගම්වාදය බෙදුම් වාදී අදහස් අවුස්සන්නේ නැතුව උබලා වගේ උන් ඉන්න නිසා තමයි රටේ ජනතාවගේ තියෙන එකමුතු බව අඩු වෙලා තියෙන්නේ ...

    මචං අද රටේ බහුතරයක් දෙමළ මිනිස්සු ජිවත් වෙන්නේ වෙලදාම් කරලා ඒවගේම බහුතරයක් මුස්ලිම් මිනිස්සු ජිවත් වෙන්නේ වෙලදාම් කරලා . ඒ මිනිස්සුන්ට බැ වෙන්න වෙච්ච ජිවිතයක් ගත කරන්න ඒ මිනිස්සු හැමෝට ඕන සහාජිවනය , සහාජිවනය නැතුව පැවැත්මක් නැ , උතුරේ ඉන්න දෙමල මනුස්සයා උස්සාකරන්නේ කොලබට එන්න කොලබ අවටින් රැකියාවක් සොයාගන්න , ඉතින් එමිනිස්සුන්ට ඕන නැ සිංහලයාගෙන් මිදිලා වෙනම ජිවත් වෙන්න එහෙම කරන්නත් බැ මේක විවුර්ත ආර්ථිකයට මුහුණ දුන්න ගෝලීයකරණය වෙලා තියෙන රටක් එහෙම රටක ඔය ඊලම් කියන පුහු තර්කය පිළිගන්න බැ ඔය ගැන කතා කරන එකත් නුගත් කමක් මචං ... අපි හැමෝටම ඕන සහජීවනය එහෙම නැතුව මුස්ලිම් අයට වෙනම කැල්ලක් දෙමල අයට වෙනම කැල්ලක් , සිංහලයට වෙනම කැල්ලක් මොනවාද බන් මේ බෙදුම් වාදී අදහස් මිනිස්සුන්ගේ ඔලුවට දන්නේ උබලා ,,
    මුස්ලිම් මිනිහා ජිවත් වෙන්නේ සිංහල ,දෙමළ මිනිහාත් එක්ක වෙලදාම් කරලා , දෙමල මිනිහා ජිවත් වෙන්නෙත් සිංහල ,මුස්ලිම් මිනිහා එක්ක වෙලදාම් කරලා , අපි එකට බැදිලා ඉන්නේ මේ open economic එක නිසා ඒවගේම ලෝකය ගොලිකරණයවෙලා තියෙනවා ,

    එහෙම වෙලා තියෙන කාලයක ඊළමක් ගැන කියලා බෙදුම් වාදී ප්‍රශ්න රටේ ඇති කරන්න එපා උබලා ඔය කියන දේවල් අනාගත පරම්පාරාවටත් බලපානවා බන් මෙතන මේවා බලන පාසල් යන කොල්ලෝ කෙල්ලොත් ඉන්නවා උන් ගේ හිත වල වයිරය ඇති කරන්න ඒපා බෙදුම් වාදී කතා කියලා, එහෙම කිසිම බෙදුම් වාදයක් රටේ ඇති වෙන්නේ නැ , රටකට ඕන යහපාලනයක් ,සහජීවනයක් , එහෙම නැතුව අරෙහෙන් මෙහෙන් කැලි නෙවේ ,,
    අනිත් එක උබ පිළිගන්න ඕන පොදුඅපෙක්ෂකයා සමග රතන හිමි , සොබිත ස්වාමින්වහන්සේ , චම්පික , අනෙකුත් ආගමට දාහමට ලැදි රට ආදරය කරන ස්වාමින්වහන්සේලා එකතු වෙලා ඉන්නවා එහෙම එකතු වෙන්නේ රට බෙදන්න කියලා උබ බුරු තර්කයක් ගෙන්න හදනවා නම් මම දන්නේ නැ උබට මොකද වෙලා තියෙන්නේ කියලා මහින්දගේ අල්ලේ තියෙන ගුරු බෝලයට වශි වෙලා දෝ කියලත් හිතෙනවා ... ;) ..

    උඹ ඔික මීට මාස 6 කට විතර කලින් මේකෙ කියන්න තිබ්බෙ. එදා නන් කෙ‍ාච්චර දේශප්රේමින් හිටියද මේකෙ. අද අපි කීප දෙනෙක් විතරයි... අනිත් උන් යහපාලනේ.... එදා කිව්ව දේවල‍් අද බෙ‍ාරැ වෙලා.... කොටි, තම්බි පුස් පැටව් වෙලා...... මෙහෙමත් වෙනසක්....... තනිකර ප්රෝඩාව තියන්නේ මේකෙ උන්ගෙ.......
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹ ඔික මීට මාස 6 කට විතර කලින් මේකෙ කියන්න තිබ්බෙ. එදා නන් කෙ‍ාච්චර දේශප්රේමින් හිටියද මේකෙ. අද අපි කීප දෙනෙක් විතරයි... අනිත් උන් යහපාලනේ.... එදා කිව්ව දේවල‍් අද බෙ‍ාරැ වෙලා.... කොටි, තම්බි පුස් පැටව් වෙලා...... මෙහෙමත් වෙනසක්....... තනිකර ප්රෝඩාව තියන්නේ මේකෙ උන්ගෙ.......

    කොටි පුස් පැටව්‍ කරගෙන තියෙන්නේ කවුද බන් අපිද ???

    මහින්ද තමයි කොටි පුස් පැටව නෙවේ ලේන් පැටව් කරගෙන තියෙන්නේ ..
    .

    පිල්ලේ යාන් , KP ,කරුණා අම්මාන් , හුරතල් කරන්නේ කවුද ?
    මහින්ද රාජපක්ෂ ,

    කොට් රෙද්ද අස්සේ දාගෙන අනිත් උන්ට මඩ ගහන්න එපා බන් උබලාගේ තියෙන්නේ බංකොලොත් තර්ක එක වෙලාවකට කියනවා කරුණා හොදයි පිල්ලේ යන් හොදයි කේපී හොදයි උන් දැන් ආණ්ඩුවේ නිසා , ආයෙත් කියනවා කෝටි පුස් පැටව කරගෙන කියලා විපක්‍ෂයට අත දික් කරවනවා \

    දැන් වත් නවත්තපන් මචං විදුරු ගෙවල් වල ඉදගෙන ගල්ගහන එක ,,
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ithinn ethakotath nayakaya mahindane.
    loku hora yatathe horu ranchuwak bihi wena ekane wenne.

    සරලවම කිවුවොත් බන් උබේ ප්‍රශ්නෙට මම දෙන උත්තරේ ඔව්,සිරිසේන ආව කියලා ඕක වෙනස් වෙන්නෙත් නෑ තවත් අවුල් වීමක් වෙනව මිසක..

    ඕක මේ රටේ ක්‍රමේ බන්,මම කියන්නෙ සිරිසේන ලොක්ක ආව කියල මේ ක්‍රමේ වෙනස් කරන්න බෑ කියන එක,එහෙම හිතනවනම් ඒක හීනයක් බන්,ජෙප්පො හෙල උරුමෙ ඉද්දිත් මහින්ද නොකරපු ඒවා හකීම් රනිල් ටී එන් ඒ චන්ද්‍රිකා වික්‍රමභාහු රාජිත මනෝ නිර්මාල් වගේ සෙට් එකක් එක්ක සිරිසේනට කරන්න ලැබෙයිද? එතකොට තමයි පාඨලීලා රතන හාමුදෘවෝ වගේ මිනිස්සු අසරණ වෙන්නෙ...

    ජෙප්පො ටිකක් වැඩිපුර යවපන්,කොහොමත් ජේවීපී එක ලොකු ගේමක් ගහනව මැතිවරනෙදි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    highway, වරායවල් ටික විදේශ සන්තක උනාම රට බෙදෙනවද? කොටින්‍ට ඊලමක් හම්බ වෙනවද? මතක තියාගනින් සින්න උනොත් සින්න වෙන්නෙ අර මහවැලි වියාප‍ාරෙ ඉදන් කියල.

    උන් ආන්ඩුවෙ හිටියට රටට අවැඩක් උනාද? ඒකනෙ අනිත් පැත්තට පැන්නේ. උන් ඉල්ලන ඉල්ලන දේ මහින්ද දුනේනෙ නැහැනේ. කෝ ඉස්සර උඹලගෙ තිබ්බ හම්බ විරෝධය? ඉස්සර බැන්නේම මහින්ද ආනඩුවට නේ. ලොල් දැන් හම්බයො හරි හොදද?

    බූරුවෝ, රටේ තියන දේපල සින්න වුනහම අපිට මොකද්ද ඉතුරු වෙන්නෙ. යකෝ එක රට බෙදුවා හා සමානයි, විදේශ ඇඟිලි ගැහීම් වැඩි වෙනවා, උන් කියන විදිහට පරිපාලනෙ, උන්ගෙ ප්‍රතිපත්ති පිළිගන්න වෙනවා, ශ්‍රමය පවා උන්ගෙන් යන්නෙ.

    එහෙම රටක ඇති වැඩේ මොකද්ද? උබ නම් මාර මෝඩ ඩයල් එකක් බන්, කොහෙද උබ ඉස්කෝලෙ ගියේ?
    :eek::eek:

    ඉල්ලන ඉල්ලන දේ දුන්නෙ නැත්තෙ කොහෙද? ඇයි යකෝ Minister of Justice වගේ post එකක් දෙනවද?? ඒ මදිවට මොකද දන්නෙ නෑ බැසිල් පු* ඉරාගෙන මූට call කරලා තිබ්බේ යන දවසේ රෑ...සුබ පතන්න වෙන්න ඇති නේද?:lol::lol::lol:

    උබ තාම 2009ටත් එහා ඉන්නෙ උබ එක්ක කතා කරලා වැඩැක් නෑ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    කොටි පුස් පැටව්‍ කරගෙන තියෙන්නේ කවුද බන් අපිද ???

    මහින්ද තමයි කොටි පුස් පැටව නෙවේ ලේන් පැටව් කරගෙන තියෙන්නේ ..
    .

    පිල්ලේ යාන් , KP ,කරුණා අම්මාන් , හුරතල් කරන්නේ කවුද ?
    මහින්ද රාජපක්ෂ ,

    කොට් රෙද්ද අස්සේ දාගෙන අනිත් උන්ට මඩ ගහන්න එපා බන් උබලාගේ තියෙන්නේ බංකොලොත් තර්ක එක වෙලාවකට කියනවා කරුණා හොදයි පිල්ලේ යන් හොදයි කේපී හොදයි උන් දැන් ආණ්ඩුවේ නිසා , ආයෙත් කියනවා කෝටි පුස් පැටව කරගෙන කියලා විපක්‍ෂයට අත දික් කරවනවා \

    දැන් වත් නවත්තපන් මචං විදුරු ගෙවල් වල ඉදගෙන ගල්ගහන එක ,,

    අපි හතර වටේ රවුම් ගහල ගහල කෙස් පැලෙන ටෝක්ස් දීලා,අන්තිමේ එන්නෙ එකම තැනට බන් :yes::yes::yes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සරලවම කිවුවොත් බන් උබේ ප්‍රශ්නෙට මම දෙන උත්තරේ ඔව්,සිරිසේන ආව කියලා ඕක වෙනස් වෙන්නෙත් නෑ තවත් අවුල් වීමක් වෙනව මිසක..

    ඕක මේ රටේ ක්‍රමේ බන්,මම කියන්නෙ සිරිසේන ලොක්ක ආව කියල මේ ක්‍රමේ වෙනස් කරන්න බෑ කියන එක,එහෙම හිතනවනම් ඒක හීනයක් බන්,ජෙප්පො හෙල උරුමෙ ඉද්දිත් මහින්ද නොකරපු ඒවා හකීම් රනිල් ටී එන් ඒ චන්ද්‍රිකා වික්‍රමභාහු රාජිත මනෝ නිර්මාල් වගේ සෙට් එකක් එක්ක සිරිසේනට කරන්න ලැබෙයිද? එතකොට තමයි පාඨලීලා රතන හාමුදෘවෝ වගේ මිනිස්සු අසරණ වෙන්නෙ...

    ජෙප්පො ටිකක් වැඩිපුර යවපන්,කොහොමත් ජේවීපී එක ලොකු ගේමක් ගහනව මැතිවරනෙදි
    Jeppo hitiya natha kiyala wadak nehe.
    Mahinda yanne ekadhipathi waadhye.
    hisa namanawa nemeyi nammanawa.
    mata tiyena tharaha me pawul palanayayi.
    anith ekekutawath nagitinna denawada?
    eka iwara karanna one nadda?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Jeppo hitiya natha kiyala wadak nehe.
    Mahinda yanne ekadhipathi waadhye.
    hisa namanawa nemeyi nammanawa.
    mata tiyena tharaha me pawul palanayayi.
    anith ekekutawath nagitinna denawada?
    eka iwara karanna one nadda?
    ඉවර කරන්න ඕන,දැන් තියෙන පවුල් පාලනයයි ඉස්සරහට එන්න තියෙන පවුල් පාලනය+නායකයෝ කීප දෙනාගෙ පාලනයයි තරදියක දාලා බලල බර අඩු පැත්තට මේ පාර චන්දෙ දීපන්...
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඉවර කරන්න ඕන,දැන් තියෙන පවුල් පාලනයයි ඉස්සරහට එන්න තියෙන පවුල් පාලනය+නායකයෝ කීප දෙනාගෙ පාලනයයි තරදියක දාලා බලල බර අඩු පැත්තට මේ පාර චන්දෙ දීපන්...
    kohen giyath rajapakshalata bara wadiyi.
    Z9GkAGZ.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    GuneBhai ලොල්ලා ගියාද?
    උබ N Shriyantha tai Guneභායිටයි දෙන්නටම ලොල්ල කියන එකේ සධාරණත්වයක් නෑනේ බන්,එහෙනන් ඉතින් මටත් ලොල්ල කියපන් :lol:

    හරියට සන්සන්දනේ කරපන් බන්,එහෙම කරල තීරණ ගනින්,හැඟීම් වලටම වහල් වෙන්නෙ නැතුව... :yes:
     
    Similar threads