උබ කියන ඒවානම් මම පිලිගන්නවා මචං. ගොඩක් වෙලාවට මම ප්රතිවිරුද්ද උත්තරයක් දුන්නත් උබ කියපු දෙගනත් හිතනවා.
එත් මේ අනිත් හරි වැරැද්ද දැක දැක බොරිව දාන උන් දැක්කම ගගේ මාළු ඇගේ නටනවා
ඒ ඉතින් කඩේ යන උන් නෙ බන්,උන්ට කීයක් හරි දුන්නම කොහෙන් හරි කොපි කරපු එකක් මෙතන ඇවිත් පේස්ට් කරනවා,මිනිස්සු එක එක විදියයි,ආණ්ඩු මරු උනා කියල ඒව වෙනස් වෙන්නෙ නෑ
මිනිස්සුන්ගෙ ඔලු හැදෙන්න පුලුවන් ක්රමයක් නම් මේ රටේ ලඟකදි හැදෙන්නෙ නෑ...
..



