ගහපු ගිවිසුමකට තියන්නේ අර තිස්ස පෙන්නපු එක විතරනේ ඒක උඹල පිලිගන්නේ නැහැනේ.
ආනන්දි අයින් උනේ මොකටද දන්නේ නැහැ. ආනන්දි විතරද TNA කොටි මතවාදෙ දරන උන්ට ඉන්නේ. අනිත් උන් ඒකීයද? මේවා මෙහෙම පිලිගන්න ඔිනිද? චම්පික කියන්නේ ක්ලෝරීන්ද?
කේපියා මම දන්න තරමින් ඒකීය විසදුමකට කැමති කියල කියපු තැනක් මම දන්නේ් නැහැ. එහෙම කියල උ ඒකීය විසදුමකට අකමැති කියල කියන්න බැහැනෙ. උ 2009 ඉදන් මේ වෙනකන් කොටින්ට වාසි වෙන රට බෙදෙන මුකුත් කරල තියනවද?
ඔය ගිවිසුමට නඩුත් දාල ඕයි තියෙන්නෙ, දිනත් වැරදී, අත්සනුත් වැරදියි, අතේ මාට්ටුනේ


. උබ ITN ඉතින් බලන හරකෙක් නිසා මට කරන්න දෙයක් නෑ.. ආනන්දි අයින් වුනෙ කිසිම ගිවිසුමක් නැතුව TNA එක මෛත්‍රීට සහය දෙන්න යන නිසා..අම්මේ දැන් උබට එතකොට අපේ රතන හාමුදුරුවෝ, චම්පිකලා, සරත් ෆොන්සේකලාට වඩා කේපි බල්ලව ලොකු උනා. දැන් පැහැදිලි කවුද සැබෑ කොටි කියලා.

මහින්ද චන්ද්‍රිකා බලයේ ඉද්දි සුදු නෙලුම් ව්‍යාපාර වලට පැකේජ් වලට අත උස්සපු මිනිහෙක්
...එහෙම මනුස්සයා ඒකීය රාජ්‍ය සන්කල්පෙට ගියේ හෙල උරුමයේයි ජවිපෙයි සහය ගන්න...දැන් බොරු බයිලා ගහනවා....අනික ටීඑනේ එක ශ්රේශ්ටාධිකරනයේ දිවුරලා රටේ ඒකීය භාවය පිලිගත්තා...දැන් උන්ට ඒකීය භාවයෙන් පිට යන්න බෑ..යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීම පිලිබද නඩුව යවනකොට ලන්කාවෙන් නීතිඥයෙක් යවා ගන්න බැරි උන(සමහර විට හිතා මතාම යැව්වේ නැති.)ආන්ඩුවක් අපි කෝමද විශ්වාස කරන්නේ...දේශප්‍රේමය කියන්නේ ඒකද...?