මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දගේ හිටපු අය පිල් මාරු කරනකොට මහින්ද එහි පලිය ගන්න සරසවි සිසුන්ට පොලිසිය ලවා තැලුවා මේ ගහපු සීන් එක ඇත්ත,මේක හයිලයිට් උනේ වැරදීමකින්,ඒක මමත් දැක්ක ඒක වැරදියි,උබ අර ප්‍රභාකරන්ගෙයි මහින්දගෙයි සමානකම් දාල තිබ්බ එක නම් ටිකක් මෝඩ පාටයි :rofl: ගැලපෙන්නෙ නෑ lol මරාගෙ වැරැද්දට අපි වැරදියි කියනවා උගේ හොඳ දේවල් වලට හොඳයි කියනවා,ඌව එලවන්න ඕන පලියට කොහෙන්වත් අහුලගත්තු රූකඩයො ගන්නෙත් නෑ,කොටියට ඉස්සර ඉඳන් කඩේ ගිය පිම්පියගේ පොන්න ඊනිවුස් එක එදත් අපිට කොටි අදත් අපිට කොටි,උන් සිරිසේන ලොක්කට කඩේ ගියා කියලා,උන්ව සුද්ද කරන්නෙ නෑ,කොටින්ම කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නෙ නෑ,නායකයො බිහිවෙන්න ඕන ජන පදනමක් එක්ක... සෝඩ බෝතලේ ඇරිය වගේ නෙවෙයි,උබලගේ අනුර ලොක්ක යූඑන්පී එකේ සජිත්,අන්න හොඳ උදාහරන...

    ප.ලි : සිදුවිය යුත්තේ මල්පෝච්චියේ තිරිඟු වගා කිරීම නොව,තිරිඟු වැවී ඇති භූමියේ තිබෙන වල්පැල ඉවත් කිරීමයි

    -ලෙනින් -

    අදහස් කරපු දේ තේරිලා නැද්ද?? නැත්තම් ත්රුනේ නැතුව වගේ ඉන්නවද??
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ දැක්කේ නැද්ද දෙයියනේ මේක

    නංගිට ගාහනවද මහත්තයෝ ,,

    :( :(


    මට කියපන්කො උබ කොහොමද මේ කොල්ලෝ කෙල්ලොන්ට ගහාන එක සාධාරණිය කරලා මහින්ද හොදයි නිදහස් අධ්‍යාපනයට ස්ථාපිත කරා කියලා කියන්නේ , මහින්දට ජන්දේ දෙන්න තියෙන හේතු මොනවාද බන් ?

    මහින්ද බන් බාහිර උපාදියත් අහිංසක දුප්පත් ජනතාවගෙන් උදුර ගත්තා ,

    කාය උනත් ගහන එක වැරදි. ඒ උනාට මුන් ගුටි කන එක නතර කරන්න බැහැනෙ. කොයි ආන්ඩුව තිබ්බත් මුන්ට තියනවා මොනාවාහරි ප්රස්නයක් පිකට් කරන්න.

    අධ්‍යාපනේ ප්රස්න ගැනනන් වෙනම කතා කරන්න ඔිනි. මම නන් සිරිසේනගේ අධ්‍යාපන ප්රතිපත්තියට කැමතියි. ඒවාගේ ඒවා තමා වෙන්න ඔිනි. හැබැයි ක්රමානුකූලව.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හරි TNA එකට ගිවිසුමක් නැහැ කියමු. එතකොට TNA එක පහුගිය මාසෙ වෙනකන් කරපු කියපු දේවල් වෙනස් වෙලා දැන් හරි මාර්ගයට ඇවිත් කියල අපි පිලිගන්න ඔිනිද?

    රතන, චම්පික නෙමේ දෙයියන් නාන්සෙ උනත් වැරදි පාරෙ යනවනන් වැරදි. ඒක සාධාරණිය කරනය කරන්‍න ඔිනි නැහැනෙ. කේපි උඹලට බල්ලෙක් වගේ නන් පේන්නේ TNA එක ගැන එහෙම හිතෙන් නැත්තේ් ඇයි? කුහක කම හින්ද නේ.

    ඔව් එක පසුගිය මාසේ නෙමෙයි පසුගිය අවුරුදුවල කරුපුදේවල් අපිට වැඩක් නෑ උන් තාමත් ඒ මතවල ඉන්නවා ඇති ඒත් වැඩක් නෑනෙ. මෛත්‍රී පිල උන්ත් එක්ක කිසිම එකගතාවයකට ඇවිල්ලා නෑ, කිසිම ගිවිසුමකුත් නැඇ. එකම ගිවිසුම තමයි මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය.

    වැරදි පාරේ ඉන්නෙ මහින්ද 2005 ඉඳන් ඉන්නෙ වැරදි පාරේ, නැවත කියනවා හෙළැ රුමය, jvp නොහිටින්නට මහින්දට ගොඩ ඒමක් නෑ මේ කපේට.

    අපේ කිසිම කුහක කමක් නෑ අපිට TNA එකත් පර කොටිම තමයි, කේපි, කරුනා, පිල්ලයාන් ඊටත් වඩා කොටි. උබලා වගේ වාසියට කොටින්ට කිරි පොව පොව උන්ව නලවල මුරුංගා අත්තෙ තියන්නෙ නෑ...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලොල්. හරි හරි මහින්දයා යුද්දෙ කලේ නෑ. රතනයි, චම්පිකයි, රනිලුයි, චන්ද්රිකයි, පොන්සේකයි යුද්දේ කලේ. මහින්ද කවදත් රටට කෙලින්නම බලන් හිටපු එකානෙ. සටන් විරාමෙ හිටං අ‍හෝසි නොකර තියා ගත්තේ ඒකනෙ. යුද්දේන් කොමිස් ගැහුවෙ ඒකනේ.

    ඒ නිසා නේ මැලේසියාවෙදි කොටි මහිනදගේ රෑපයක් ගිනි තිබ්බේ. නැත්තන් ගිනි තියන්නේ් රතනගෙයි, චම්පිකගෙයි, රනිලුගෙයි, චන්ද්රිකගෙයි, පොන්සේකගෙයි රෑප වලටනේ.

    :D:D:D:D:D

    ජයහෝ මහින්ද ජයහෝ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මෙතන කාට හරි පුළුන්ද මට පැහැදිලි කරලා දෙන්න ?

    වචන වරදින එකත් සහ වචන හිතලා මතලා ජනාධිපති උපදේශකයන් 193ක උපදෙස් මත එයින් 120ක්ම රාජපක්‍ෂ රෙජීමයේ , කලින් හිටිය ජනාදිපති වරුන්ට හිටියේ 5ක් වගේ සුළු ප්‍රමාණයක් , ඉතින් මේ 193ක ගේ උපදෙස් මත ප්‍රසිද්ද වේදිකාවේ මාධ්‍ය ඉස්සරහා


    " හාමුදුරුවනි අපි ලග ඔය කට්ටියගේ ෆයිල් තියෙනවා , එත් මගේ හමුදුරුවනි අපි ඒවා එලියට දාන්නේ නැ "


    මොකද්ද මේ කතාව ?

    හොරුන්ගේ ෆයිල් ආරක්ෂාකරන ජනාධිපති කෙනෙක් රට ඕනද ?


    මොනරටේද දුරයේ ඉන්න ජනාධිපති කෙනෙක් මේ ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍යට ඉදිරිපත් කරන්නේ ??

    මහින්දගෙ කතාව 100% වැරදියි,එන්න හදන උනුත් හොරු ආරක්ශා කරපු,හොරුන්ට නිදැල්ලෙ අපරාද කරන්න දීපු,අයිආර්සී කාරයෝ හුරතල් කරපු එවුන්,ඇයි බන් හොරු සෙට් එකකින් තවත් හොරෙක්ව රීප්ලේස් කරන්නෙ උබලා? ඒකද බන් වෙනස...

    වැරදි අඩු එකාට චන්දෙ දීපන්,හොරකම් නොකරන එකාට නෙවෙයි... හොරෙක් නොවෙන ජනාදිපති කෙනෙක් නම් එක්කො අනුර නැත්තම් පාඨලී...
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙතන කාට හරි පුළුන්ද මට පැහැදිලි කරලා දෙන්න ?

    වචන වරදින එකත් සහ වචන හිතලා මතලා ජනාධිපති උපදේශකයන් 193ක උපදෙස් මත එයින් 120ක්ම රාජපක්‍ෂ රෙජීමයේ , කලින් හිටිය ජනාදිපති වරුන්ට හිටියේ 5ක් වගේ සුළු ප්‍රමාණයක් , ඉතින් මේ 193ක ගේ උපදෙස් මත ප්‍රසිද්ද වේදිකාවේ මාධ්‍ය ඉස්සරහා


    " හාමුදුරුවනි අපි ලග ඔය කට්ටියගේ ෆයිල් තියෙනවා , එත් මගේ හමුදුරුවනි අපි ඒවා එලියට දාන්නේ නැ "


    මොකද්ද මේ කතාව ?

    හොරුන්ගේ ෆයිල් ආරක්ෂාකරන ජනාධිපති කෙනෙක් රට ඕනද ?


    මොනරටේද දුරයේ ඉන්න ජනාධිපති කෙනෙක් මේ ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍යට ඉදිරිපත් කරන්නේ ??

    මහින්දට පක්ෂක්ග්‍රහිව කතාකරන කවුරුත් මට තාම හරියට උත්තරයක් දුන්නේ නැ ... :rolleyes:
    ප්‍රශ්න මග හරින්න එපා....... විලි ලැජ්ජයි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මහින්ද යුද්දේ කරන්නෙම නැහැ කියන මතය ඔලුවේ තියන් අවේ. මොන උනත් යුද්ද කරන්නේ නැතිමත්යෙන් අවේ. මහින්ද මුලදී රණවිරුවනට සහය දෙන්න මානෙල් මල් ව්‍යාපාරය පැරණ ගන්නවට වත් කැමති උනේ නැහැ

    එහෙනන් පොන්සේකව හමුදාපති කරල ගෝටව ආරක්ශක ලේකම් කරල, පොන්සේකාට බෝම්බ ගහපු වෙ‍ලේ සාම්පුර් වලට ගැහුවෙ අහවල් එකටද? මහින්දයා‍ට යුද්දේ අපේ පැත්තෙන් පටන් ගත්තම අවාසි වෙන හින්දයි කොටිම ගේම අදිනකන් බලන් හිටියෙ.

    හෙළ උරුමේ සාකච්චා වලට ගියේ මොඅද්ද වෙන්නේ කියල කියල බලාගන්න. මාවිල් ආරුවලට වහනකොට මහින්ද සමසකච්ච් කඩිනම් කරන්න කියලා රනිල් වගේ සවයන්පාලන අයිතිය දෙන්න ගිය තැන තමයි ගේම ඇද්දේ හෙළ උරුමේ,

    කොහෙද ස්වයංපාලන අයිතිය දෙන්නෙ ගියේ? පැහැදිලි කරන්න.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අදහස් කරපු දේ තේරිලා නැද්ද?? නැත්තම් ත්රුනේ නැතුව වගේ ඉන්නවද??

    කැම්පස් කොල්ලො කෙල්ලොන්ට ගහපු එක වැරදියි (මගේ පෞද්ගලික මතය) හැබැයි මම දන්නෙ නම් නෑ උන්ට ගහන්න මහින්ද කෙලින්ම ඔර්ඩර්ස් දුන්නද කියල නම්..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගව්රවනීය සාමය කියන්නේ බලය බෙදන එක කියලා හින්නේ උඹනේ. අනිත් කවුරැත් නෙමේනේ. ඒ නිසා ඒ ගැන ‍වැඩිය කතාකරන එකේ තේරැමක් නැහැ.

    ඔව්. මහින්ද 2005 දින්නට පස්සෙ යුද්‍ධ කරන්නම ඔිනි කියන මතේ හිටියෙ නැහැ. ඔිනි උනොත් යුද්ධ කරනවා කියන මතේ හිටියෙ. ඒකනෙ පොන්සේකාට එහෙම හමුදාව බාර දුනේනේ.

    හෙල උරැමෙ 2006 සැප්තැම්බර් වල කොටි එක්ක තිබ්බ සාම සාකච්චාව ගැන ‍මොකද කියන්නේ? ඒකත් උන්ද කලේ?

    බොරු කියන්න එපා බන් මහින්ද හීනෙකින්වත් යුද්ධ කරන්න නෙමෙයි හිටියෙ. දින්න ගමන් සාම සාකච්චා පස්සෙ ගියා. මාවිලාරුවෙන් පස්සෙ තමයි පොර වෙන්න ගියේ.

    LOL xD උබනම් මාර විහිලු කාරයෙක් ෆොන්සේකාට යුද්දෙ බාර දුන්නෙ නෑ, එතුමා කොහොමත් ඒ වෙලාවේ promote වෙන්න හිටියෙ. ඒකත් රටේ වාසනාවට වුන් දෙයක්.


    ඔව් 2006 සාම සාකච්චා මොකද වුනේ කියන්න බලන්න?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විශ්ව විද්‍යාලෙ උන් ගුටි කන එක නතර වෙනවද? උන් ‍කොහොමත් ගුටි කන්න බලාගෙනනෙ ඉන්නෙ. මේවා බොරැ කියන්න එපා. මාත් දන්නව කැම්පස් ගැන පොඩ්ඩක්.

    නිකන් සල්ලිකියෙක් වගේ කතා කරන්න එපා බන්. උන් ආසාවට ගුටි කන්න එන්නේ නැහැ. උබ බොරු කියන්නේ නැතුව හිටපන්. උබ කැම්පස් ගැන දන්නවනම් ඔහොම කතා කරන්න ඕනි නැහැ. අවුරුදු13 එගනගෙන මහන්සි වෙලා එන්නේ ගුටි කන්නන

    විශ්ව විද්‍යාලෙට කොල්ලො/කෙල්ලො ඒනනේ ගුට කන්නද? පිකට් කරන්නද? නැත්තන් ඉගෙන ගන්නද? රස්සා නැති උපාදි උන් තෝරගත්ත එකට ආන්ඩුව පලිද? ආන්ඩුව රස්සා මවල දෙන්න ඔිනි කියලද උඹ කියන්නේ.

    උබ පොඩ්ඩක් හේතු හොයලා බලපන් උන් පිලට් කරන්නේ අයි කියල. එක දන්නේ නැතුව කතා කරන්න එපා


    උඹල හිතන් ඉන්නේ එහෙම තමා. චන්දෙන් දිනන්න බැරි වෙනකොට මිනිස්සු පාරට බැහැල උඹලට බලය අරන් දෙයි කියලනෙ හිතන් ඉන්නේ. මිනිස්සු ඊට ව‍ඩා බුද්දිමත් බන්. පාරට බහින්න කලින් මිනිස්සු උඹලට චන්දෙ දෙන්නේ නැත්තෙ ඇයි කියල හොයල බලපන්. මිනිස්සු හදන්න කලින් උඹල හැදිල හිටපල්ල.

    මිනිස්සු පාරට බහිනවා බන්. උබල වගේ උන් තමයි පාරට බහින්නේ නැත්තේ. මිනිස්සු පාරට බහින්නේ අපිට බලය අරන් දෙන්නේ නෙමයි මෝඩයෝ මිඉස්සු පීඩනය දරාගන්න බැරුව ලෝකේ පුරා එහෙම තමයි එලියට බැස්සේ. මොකද්ද බන් චන්ද කතාව. මම මිනිස්සු කියන්නේ ජ්ව්ප් එකට විතරක් නෙමයි පුතේ. සමස්ත ජනහවටම. උබ වගේ වාසියට කඩේ යන එකෙක් තමයි එලිඅට බැස්සේ නැත්තම්. උබ අනිට්ත් උන්ට හැදෙන්න කියන්න ඉස්සලා උබ හදියක් සතෙක් වගේ කතා කරන්නේ නතුඅව
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කුඹුරේ මාරුක් තිබ්බ කියලා කව්ද ගොයම් ගලවලා මාරුක් වවන්නේ,,ලෙඩක් හැදුනම මිනිහ මරල විශබීජ අයින් කලට වැඩක් නැහැනේ,,, මහින්ද මහත්තය ලග උනත් වැරදි අඩුපඩු නෙතුවාම නොවේයි,,එහෙම කියලා මත්‍රීට දීලා අහවල් එක කොරන්ටද? අඩුපාඩු හදාගෙන ඉස්සරහටම යමු,, අවස්තාවාදි දේශද්‍රෝහින් නොවෙමු,,මහින්දට ජය,,,,, —
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කැම්පස් කොල්ලො කෙල්ලොන්ට ගහපු එක වැරදියි (මගේ පෞද්ගලික මතය) හැබැයි මම දන්නෙ නම් නෑ උන්ට ගහන්න මහින්ද කෙලින්ම ඔර්ඩර්ස් දුන්නද කියල නම්..

    රටේ සිදුවන සියලුම රාජ්‍ය අංශයේ වැරදි වලට මහින්ද ඩිරෙක්ම වග කියන්න ඕන ,
    සහා රටේ සිදුවන අනෙකුත් වැරදි වලටත් මහින්ද වග කියන්න ඕන ,,\
    එකනේ බන් අපි ජන්දේ දීලා ජනාධිපති කෙනෙක් පත්කරගත්තේ එහෙම නැතුව ,බාබා හුරතල් බලන්න නෙවේ රටක් පාලනය කරන්න රටේ යහපාලනය ඇතිකරන්න , රටක වැරදි දුෂණ ,කොමිස් ගැහිලි , ප්‍රජාත්‍රන්තවාදය උල්ලංගනය කරනවා නම් කෙලින්ම ඒ වැරැද්දට වග කියන්න ඕන රටේ පාලකයන් , රට පාලනය කරන්නේ කවුද මහින්ද රාජපක්ෂ රටේ නිතිය ස්වාදිනද නැ රටේ නිතිය තියෙන්නේ කාගේ අතේද මහින්දරාජපක්ෂ , රටේ පොලිසිය තියෙන්නේ කාගේ අතේද මහින්ද රාජපක්ෂ , රටේ ආරක්ෂක ලේකම් කවුද ? ගොටාබය රාජපක්ෂ , රටේ ආරක්ෂක ඇමතියා කවුද මහින්ද රාජපක්ෂ ,
    ඉතින් තව කවුද වග කියන්න ඕන .. අපි ද ???
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    සඟවාවි නිති රිවි කැන්...


    දිනය:- 2014 ඔක්තෝබර් 21

    මහින්ද - හලෝ මෙත්ත මල්ලි. ස්ක්‍රිප්ට් එක ලෑස්තිද?
    images

    මෙත්තපාල - ඔව් අයිය ඔක්කොම ලෑස්ති.

    දිනය:- 2014 ඔක්තෝබර් 23

    මෙත්තපාල - මෙන්න අයිය ස්ක්‍රිප්ට් එක.
    images

    මහින්ද - මල්ලි නොවැම්බර් වෙද්දි වැඩ පටන් ගමු.

    දිනය:- 2014 නොවැම්බර්

    NEWS - පොදු අපෙක්ශකයා කරලියට...
    images


    දිනය:- 2014 දෙසැම්බර්

    මෙත්තපාල - අතිගරු මහින්ද රජපක්ෂ මහතා යුද්දෙ දිනල හිටං රට සංවර්ධනය කරා. පාරවල් හැදුව. යාපනයට යන්න දුම්රිය මාර්ග හැදුව. අපිට ඒවට බොහොම සතුටුයි.

    මෙත්තපාල - 8 වෙනිදා රෑ 12 වෙනකොට ගුවන් තොටුපල වහනවා. අපිට ඔනෙ අයට විතරයි රටෙන් යන්න දෙන්නෙ.
    Maithreepala-Sirisena.jpg


    පහුවදා

    මෙත්තපාල - ගුවන් තොටුපල වහනව කියන්න හිටං මට ඔලුවෙ අමාරුවද?
    images
    images
    images


    දිනය:- 2014 දෙසැම්බර් අග

    මෙත්තපාල - සාදු ප්‍රබා සාදු...

    images
    images
    images



    මෙත්තපාල - අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්...
    images
    images
    hqdefault.jpg


    දිනය:- 2014 ජනවාරි 9, සවස 4:30

    NEWS - මහින්ද රාජපක්ෂට අති විශිෂ්ට ජයක්
    images


    මෙත්තපාල - ඔන්න අයිය කිව්ව විදියටම මම වැඩේ කරා...
    මහින්ද - එල එල මල්ලි... හහ් හහ් හා...
    images





    මෙත්තයාගෙ හෙන්චයියොන්ට කට උත්තර නෑ හහ් හහ් හා...
    Laugh-154088490161_xlarge.jpeg
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    බොරු කියන්න එපා බන් මහින්ද හීනෙකින්වත් යුද්ධ කරන්න නෙමෙයි හිටියෙ. දින්න ගමන් සාම සාකච්චා පස්සෙ ගියා. මාවිලාරුවෙන් පස්සෙ තමයි පොර වෙන්න ගියේ.

    LOL xD උබනම් මාර විහිලු කාරයෙක් ෆොන්සේකාට යුද්දෙ බාර දුන්නෙ නෑ, එතුමා කොහොමත් ඒ වෙලාවේ promote වෙන්න හිටියෙ. ඒකත් රටේ වාසනාවට වුන් දෙයක්.


    ඔව් 2006 සාම සාකච්චා මොකද වුනේ කියන්න බලන්න?

    ඔව් සාම සාකච්චා කරන්න ගියපු මහින්දය යුද්ද කරන්න පෙලබෙව්වෙ ජෙප්පො,ඒකෙ කතා දෙකක් නෑ,යුද්දෙ අන්තිම කාලෙ ලෝකෙ රටවල් බහුතරයක් යුද්දෙ නවත්තන්න බල කරද්දි මහින්දට හිටියේ මේ රටේ මිනිස්සු ටිකයි,හෙල උරුමෙයි තමයි,ඉන්දියාව අත දාලා නවත්තන්නම් හදපු වෙලේ ඉන්දියාවට ගිහින් ඒක හැන්ඩ්ල් කරෙත් ඔය සහෝදරයෙක් තමයි,මොකා කරත් ඒවා හොඳ වැඩ, මචන් මචන් කොබ්බෑකඩුවලා විජය විමලරත්නලත් නියම සෙන්පතියො ෆොන්සේක වගේම,උන්ව මැරුවෙත් කොටි කියල කියපන් දැන්...
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙනන් පොන්සේකව හමුදාපති කරල ගෝටව ආරක්ශක ලේකම් කරල, පොන්සේකාට බෝම්බ ගහපු වෙ‍ලේ සාම්පුර් වලට ගැහුවෙ අහවල් එකටද? මහින්දයා‍ට යුද්දේ අපේ පැත්තෙන් පටන් ගත්තම අවාසි වෙන හින්දයි කොටිම ගේම අදිනකන් බලන් හිටියෙ.

    පොන්සේකා නැතුව උබව හමුදාපති කරන්නද? සම්පුර්වලට වත් මොකොකටවත් ගහන්න මහින්දගේ කැමැත්තට නෙමයි. මහින්දට බල කිරීම නිසා. නාහ්ත්ම් මහින්ද කවදාවත් යුද්ද කරන්නේ නැහැ කියලා ප්‍රතිඥා දිලා ආවේ. කොටින්ද ගහන්න කිඋවම ලබ්බේද ගහන්නේ ඇහුවේ බලන් හිටපු නිසා තමයි

    කොහෙද ස්වයංපාලන අයිතිය දෙන්නෙ ගියේ? පැහැදිලි කරන්න.

    අයි මහින්ද කොටි එක්ක සාකච්චා කරනකොට උන හිටියේ නද්ද?? රටද හිටියේ
    උබ පොඩ්ඩක් කියවලා බලපන්
    මහින්ද සාකච්චා කරපුවා. නිමල් ගොයියා, ජි එල ගොය්ය එහෙම ගියේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1.sunmi sahana mandala panatha parlimenthuwata idiripath kale kawuda?
    2. 2005 mahinda chinthanaya thula LTTE samaga sakachcha pawathwanawa kiya nothibinida?
     

    Similar threads