මහින්දගේ හිටපු අය පිල් මාරු කරනකොට මහින්ද එහි පලිය ගන්න සරසවි සිසුන්ට පොලිසිය ලවා තැලුවා මේ ගහපු සීන් එක ඇත්ත,මේක හයිලයිට් උනේ වැරදීමකින්,ඒක මමත් දැක්ක ඒක වැරදියි,උබ අර ප්රභාකරන්ගෙයි මහින්දගෙයි සමානකම් දාල තිබ්බ එක නම් ටිකක් මෝඩ පාටයිගැලපෙන්නෙ නෑ lol මරාගෙ වැරැද්දට අපි වැරදියි කියනවා උගේ හොඳ දේවල් වලට හොඳයි කියනවා,ඌව එලවන්න ඕන පලියට කොහෙන්වත් අහුලගත්තු රූකඩයො ගන්නෙත් නෑ,කොටියට ඉස්සර ඉඳන් කඩේ ගිය පිම්පියගේ පොන්න ඊනිවුස් එක එදත් අපිට කොටි අදත් අපිට කොටි,උන් සිරිසේන ලොක්කට කඩේ ගියා කියලා,උන්ව සුද්ද කරන්නෙ නෑ,කොටින්ම කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නෙ නෑ,නායකයො බිහිවෙන්න ඕන ජන පදනමක් එක්ක... සෝඩ බෝතලේ ඇරිය වගේ නෙවෙයි,උබලගේ අනුර ලොක්ක යූඑන්පී එකේ සජිත්,අන්න හොඳ උදාහරන...
ප.ලි : සිදුවිය යුත්තේ මල්පෝච්චියේ තිරිඟු වගා කිරීම නොව,තිරිඟු වැවී ඇති භූමියේ තිබෙන වල්පැල ඉවත් කිරීමයි
-ලෙනින් -
අදහස් කරපු දේ තේරිලා නැද්ද?? නැත්තම් ත්රුනේ නැතුව වගේ ඉන්නවද??
ගැලපෙන්නෙ නෑ lol මරාගෙ වැරැද්දට අපි වැරදියි කියනවා උගේ හොඳ දේවල් වලට හොඳයි කියනවා,ඌව එලවන්න ඕන පලියට කොහෙන්වත් අහුලගත්තු රූකඩයො ගන්නෙත් නෑ,කොටියට ඉස්සර ඉඳන් කඩේ ගිය පිම්පියගේ පොන්න ඊනිවුස් එක එදත් අපිට කොටි අදත් අපිට කොටි,උන් සිරිසේන ලොක්කට කඩේ ගියා කියලා,උන්ව සුද්ද කරන්නෙ නෑ,කොටින්ම කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නෙ නෑ,නායකයො බිහිවෙන්න ඕන ජන පදනමක් එක්ක... සෝඩ බෝතලේ ඇරිය වගේ නෙවෙයි,උබලගේ අනුර ලොක්ක යූඑන්පී එකේ සජිත්,අන්න හොඳ උදාහරන...

