මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් TNA එක සිරිසේන දිනවල බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

    ඇත්තම කියනවානම් මන් දන්නෙ නෑ. මට වැඩකුත් නෑ.. උන්ට කොහොමත් කෙළ වෙනවා. international diaspora එකෙනුත් උන්ට පලු යන්න බනිනවා.

    මට ඕනෙ මේ දූශිත පාලනය නැති කරන්න..ඒතනදි TNA, හකීම් මට අදාල නෑ. මොකද උන්ට කිසිම දේශපාලන ප්‍රතිපත්තියක් නැති නිසා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කලින් හිතන් හිටියෙ නොදී ඉන්න,ඒත් මයිත්‍රීට ලොකු බැක් අප් එකක් තියෙනවා,මහින්ද වෙනුවට පරණ හොරු ටික ආයෙත් දකින්න මම කැමති නෑ බන්,ඒක නිසා මරාට කතිරෙ ගහනවා,මහමැතිවරණෙ ජේවීපී පක්ශෙට කතිරෙ ගහනවා..මරාගෙ හොරකම් අඩුවෙන්න නම් උන් ඉන්න ඕන...

    කවුද බන් ඔතන ඉන්න හොරා..?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් එක ඇත්ත, TNA vs Diaspora. මන් මේක දැම්මෙ මෛත්‍රී එක්ක TNA එක ගිවිසුමක් ගහන් ඉන්නවා කියලා හිතන් ඉන්න අයට.

    කවුරු කොහොම ඔලුවෙන් හිටගෙන නෑ කිවුවත් දෙපැත්තෙම ගිවිසුම් තියෙනවා ඩයස්පෝරවත් එක්ක,ඩයස්පෝර එක බෙදිල තියෙන්නෙ,කේපී ගෙ සෙට් එකයි තව සෙට් එකකුයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් ඔය කියල තියන්නේ ලස්සනට. යුද්දෙටත් ඩිරෙක් වග කියන්න ඔිනි මහින්ද වෙන කෙිනක් නෙවේ.

    යුද්දේ කරේ මහින්දට බල කරපු නිසා
    නැත්තම් මහින්ද මලට යුද්දේ කරන්නේ නැහැ
    ආණ්ඩුවේ හිටපු අටමනේ එක කියන්නේ

    ඩිලාන් පෙපෙරත් කියන්නේ යුද්ද වුවමනාව තියෙන්නේ ජ්ව්ප් හෙලුරුම විතරයි කියලා

    එත් රතුපස්වලට , හලාවතට වෙඩි තිබේ මහින්දගේ ටනි කැමැත්තට,

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කලින් හිතන් හිටියෙ නොදී ඉන්න,ඒත් මයිත්‍රීට ලොකු බැක් අප් එකක් තියෙනවා,මහින්ද වෙනුවට පරණ හොරු ටික ආයෙත් දකින්න මම කැමති නෑ බන්,ඒක නිසා මරාට කතිරෙ ගහනවා,මහමැතිවරණෙ ජේවීපී පක්ශෙට කතිරෙ ගහනවා..මරාගෙ හොරකම් අඩුවෙන්න නම් උන් ඉන්න ඕන...
    Mahinda horek kiyala oba piliganna ekak loku deyak.
    hulla hulla imu.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කවුද බන් ඔතන ඉන්න හොරා..?
    ඉතින් මහින්දත් එක්ක හොරාකාපු සෙට් එකම තමයි ඔතනත් ඉන්නෙ,මයිත්‍රීපාලගෙත් අත්වල ලේ ගෑවිලා තියෙනව නේ බන්....අනිත් මහත්තුරුත් එහෙම්මම තමයි...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කවුරු කොහොම ඔලුවෙන් හිටගෙන නෑ කිවුවත් දෙපැත්තෙම ගිවිසුම් තියෙනවා ඩයස්පෝරවත් එක්ක,ඩයස්පෝර එක බෙදිල තියෙන්නෙ,කේපී ගෙ සෙට් එකයි තව සෙට් එකකුයි...

    වෙන්න පුලුවන් ඒත් ඒක එහෙමනම් ඇයි TNA එක unconditionally මෛත්‍රීට support කරන්නෙ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    sssssss.png

    මේවා බලු වැඩ මචං මහින්දගේ බත් බැලයන්ට කෙලින් කතා කරන්න බැරි උනාම REP කපන එක සාධාරණද ?

    මහින්දගේ බත්බැලයන් කොයි තරම් අසරණ ලෙස බංකොලොත් වෙලාද කියන එක මේ කරන බලු වැඩ වලින් පැහැදිලි වෙනවා :yes::yes:..

    6+
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුරු කොහොම ඔලුවෙන් හිටගෙන නෑ කිවුවත් දෙපැත්තෙම ගිවිසුම් තියෙනවා ඩයස්පෝරවත් එක්ක,ඩයස්පෝර එක බෙදිල තියෙන්නෙ,කේපී ගෙ සෙට් එකයි තව සෙට් එකකුයි...

    උබ කියන ඒවානම් මම පිලිගන්නවා මචං. ගොඩක් වෙලාවට මම ප්‍රතිවිරුද්ද උත්තරයක් දුන්නත් උබ කියපු දෙගනත් හිතනවා.

    එත් මේ අනිත් හරි වැරැද්ද දැක දැක බොරිව දාන උන් දැක්කම ගගේ මාළු ඇගේ නටනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Mahinda horek kiyala oba piliganna ekak loku deyak.
    hulla hulla imu.
    හූල්ලල හරි යන්නෙ නෑ,පාර්ලිමේන්තුවට අවන්ක මිනිස්සු ටිකක් යවපන්...මේක ලන්කාවෙ ක්‍රමය,සිරිසේන ලොක්කට බෑ බන් ඕක වෙනස් කරන්න,ඒකයි මම කියන්නෙ,උබල එහෙම හිතන් ඉන්නව නම් ඒක හීනයක්...
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඉතින් ඔය කියල තියන්නේ ලස්සනට. යුද්දෙටත් ඩිරෙක් වග කියන්න ඔිනි මහින්ද වෙන කෙිනක් නෙවේ.

    දැන් මචං මෙතන ප්‍රශ්නය යුද්දෙද ?
    යුද්දේ විකුණගෙන කන එක දැන් වත් නවත්තා පන් මචං විලි ලැජ්ජයි දෙවැනි වතාවෙත් රට කන්න බලේ ගත්තේ යුද්දේ විකුණලා 03 වතාවෙත් හදිසි ජන්දයක් ගෙනෙල්ලා රෙදි ඇදගෙන යුද්දේ විකුණන්න පුලුවන්ද බන් .

    යුද්දේ ඉවරයි,

    දැන් තියෙන ප්‍රශ්ණ

    1) ජිවන වියදම ,
    2)රටේ දේපළ මංකොල්ලය ,
    4)හොරකම් දුෂණ කොමිස් ගැහිලි ,කුඩු මත් ද්‍රව්‍ය,
    3)යහපාලනය ,
    4)ඒකාධිපතිවාදය ,
    5)පවුල්වාදය ,
    6) අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති,
    7) අසාර්ථක විදේශ ප්‍රතිපත්ති,
    8)එකප්‍රද්ගල නය බර ඉහල යෑම ,
    9)නිදහස් අධ්‍යාපනයේ ගැටළු ,
    10)නිතිය ක්‍රයාත්මක වීමේ ගැටළු

    මේවගේ ගැටළු ගොඩක් ඉතුරු වෙලා තියෙනවා ඇත්තටම කිව්වොත් ආර්ථිකමය කඩා වැටීමකට අද ලංකාව මුහුණ දීලා තියෙනවා මහින්ද පාලනය යටතේ .. අපි අත්වින්දා මහින්ද මේ ආර්ථිකමය සහා යහපාලනය ඇතිකිරීමේ ලා අසාර්ථක බව අන්න එනිසයි මචං වෙනසක් ඕන වෙලා තියෙන්නේ ... අපි බලමු වෙනසක් කරලා පරණ හම්පඩ දිරපු ඇදුම් ගලවලා අලුත් ඇදුමක් ඇදගෙන බලමු මචං එකයි වෙනසකට එකතුවෙන්න කියන්නේ ...
     
    Last edited:
    • Like
    Reactions: SLinKy

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉතින් මහින්දත් එක්ක හොරාකාපු සෙට් එකම තමයි ඔතනත් ඉන්නෙ,මයිත්‍රීපාලගෙත් අත්වල ලේ ගෑවිලා තියෙනව නේ බන්....අනිත් මහත්තුරුත් එහෙම්මම තමයි...

    හෙළ උරුමය ගැනද උබ කියන්නෙ? ඇයි බන් මෛත්‍රීපාල ගෑන් එහෙම කියන්නෙ මිනිහා හොඳ එකානෙ? හොරු ටික නම් තාම ඉන්නෙ මහින්දගෙ පැත්තෙ. ඔය තිලංග සුමතිපාලයා එහෙම. ඕකා එහෙම පැන්නොත් මන් දෙන්නෙ මහින්දට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්තම කියනවානම් මන් දන්නෙ නෑ. මට වැඩකුත් නෑ.. උන්ට කොහොමත් කෙළ වෙනවා. international diaspora එකෙනුත් උන්ට පලු යන්න බනිනවා.

    මට ඕනෙ මේ දූශිත පාලනය නැති කරන්න..ඒතනදි TNA, හකීම් මට අදාල නෑ. මොකද උන්ට කිසිම දේශපාලන ප්‍රතිපත්තියක් නැති නිසා.

    උඹට වැඩක් නෑ. දේශපාලනමය තීන්දු ගන්ද්දි මීට වඩා බුද්ධිමත් වෙන්න ඔිනි. මොකද අපි සෙල්ලන් කරන්නේ රට සහ රටේ අනාගතය එක්ක හින්ද. මීට වඩා ගැඹුරින් හිතල බලපන් මචන් වෙන්නෙ මොකක්ද කියල. නැතුව සිල්ලරව හිතල චන්දෙ දුන්නොත් අමාරැවෙ වැටෙන්නනෙ උඹ විතරක් නෙමේ අපිත් වැටෙනවා.

    TNA, හකීම් ට දැනට දේශපාලන ප්‍රතිපත්තියක් නෑ කියල උඹ කියනවා. හැබැයි උන්‍ට වාර්ගවාදී, ජාතිවාදී ප්රතිපත්තියක් තියනව නේද? උඹල ලන්කර ගන්න යන්නේ මේ වගේ ක‍ට්ටියද? මුන් මුන්ගෙ වාර්ගවාදී, ජාතිවාදී ප්රතිපත්තිය නැතිකර‍ගෙනද සිරිසේන ගාවට හේත්තු උනේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    වෙන්න පුලුවන් ඒත් ඒක එහෙමනම් ඇයි TNA එක unconditionally මෛත්‍රීට support කරන්නෙ?

    අපි දන්නෙ නෑනේ බන් දෙපැත්තෙම එවුන් මුන් එක එකා එක්ක ගහපු ගිවිසුම් ගැන...ඔක්කොම එකයි බන්...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් මචං මෙතන ප්‍රශ්නය යුද්දෙද ?
    යුද්දේ විකුණගෙන කන එක දැන් වත් නවත්තා පන් මචං විලි ලැජ්ජයි දෙවැනි වතාවෙත් රට කන්න බලේ ගත්තේ යුද්දේ විකුණලා 03 වතාවෙත් හදිසි ජන්දයක් ගෙනෙල්ලා රෙදි ඇදගෙන යුද්දේ විකුණන්න පුලුවන්ද බන් .

    යුද්දේ ඉවරයි,

    දැන් තියෙන ප්‍රශ්ණ

    1) ජිවන වියදම ,
    2)රටේ දේපළ මංකොල්ලය ,
    4)හොරකම් දුෂණ කොමිස් ගැහිලි ,කුඩු මත් ද්‍රව්‍ය,
    3)යහපාලනය ,
    4)ඒකාධිපතිවාදය ,
    5)පවුල්වාදය ,
    6) අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති,
    7) අසාර්ථක විදේශ ප්‍රතිපත්ති,
    8)එකප්‍රද්ගල නය බර ඉහල යෑම ,
    9)නිදහස් අධ්‍යාපනයේ ගැටළු ,
    7)හොරකම් දුෂණ කොමිස් ගැහිලි,
    8)නිතිය ක්‍රයාත්මක වීමේ ගැටළු

    මේවගේ සිය ගැටළු ගොඩක් තියෙනවා ඇත්තටම කිව්වොත් ආර්ථිකමය කඩා වැටීමකට අද ලංකාව මුහුණ දීලා තියෙනවා මහින්ද පාලනය යටතේ .. අපි අත්වින්දා මහින්ද මේ ආර්ථිකමය සහා යහපාලනය ඇතිකිරීමේ ලා අසාර්ථක බව අන්න එනිසයි මචං වෙනසක් ඕන වෙලා තියෙන්නේ ... අපි බලමු වෙනසක් කරලා පරණ හම්පඩ දිරපු ඇදුම් ගලවලා අලුත් ඇදුමක් ඇදගෙන බලමු මචං එකයි වෙනසකට එකතුවෙන්න කියන්නේ ...

    ඕකාට කිඋවට් ත්රෙන්නේ නැහැ බන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්දේ කරේ මහින්දට බල කරපු නිසා
    නැත්තම් මහින්ද මලට යුද්දේ කරන්නේ නැහැ
    ආණ්ඩුවේ හිටපු අටමනේ එක කියන්නේ

    ඩිලාන් පෙපෙරත් කියන්නේ යුද්ද වුවමනාව තියෙන්නේ ජ්ව්ප් හෙලුරුම විතරයි කියලා

    එත් රතුපස්වලට , හලාවතට වෙඩි තිබේ මහින්දගේ ටනි කැමැත්තට,

    රතුපස්වල මහින්ද, යුද්දේ වෙන කවුරැවත්......

    පරාජය අවජාතක නමුත් ජයග්රහනයට පියවරැ සීයකි...........
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හෙළ උරුමය ගැනද උබ කියන්නෙ? ඇයි බන් මෛත්‍රීපාල ගෑන් එහෙම කියන්නෙ මිනිහා හොඳ එකානෙ? හොරු ටික නම් තාම ඉන්නෙ මහින්දගෙ පැත්තෙ. ඔය තිලංග සුමතිපාලයා එහෙම. ඕකා එහෙම පැන්නොත් මන් දෙන්නෙ මහින්දට.

    මයිත්‍රීපාලත් මහින්ද වගේම තමයි බන්,මිනී මරපු අහින්සක මිනිස්සුන්ට ගහපු ඉතිහාසයක් තියෙනව මයිත්‍රීටත්,නම මයිත්‍රී උනාට පාලනේ මයිත්‍රී නෑ.හෙල උරුමෙ හොරාකාල නෑනේ බන්,උන් විතරයි මයිත්‍රීගෙ පැත්තෙ ටිකක් හරි සුදු චරිතවලට ඉන්නෙ,හැබැයි මයිත්‍රී දින්නොත් එතන හෙල උරුමෙට බලයක් නෑ බන්...ඒක තමයි කටුක ඇත්ත...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මචං මෙතන ප්‍රශ්නය යුද්දෙද ?
    යුද්දේ විකුණගෙන කන එක දැන් වත් නවත්තා පන් මචං විලි ලැජ්ජයි දෙවැනි වතාවෙත් රට කන්න බලේ ගත්තේ යුද්දේ විකුණලා 03 වතාවෙත් හදිසි ජන්දයක් ගෙනෙල්ලා රෙදි ඇදගෙන යුද්දේ විකුණන්න පුලුවන්ද බන් .

    යුද්දේ ඉවරයි,

    දැන් තියෙන ප්‍රශ්ණ

    1) ජිවන වියදම ,
    2)රටේ දේපළ මංකොල්ලය ,
    4)හොරකම් දුෂණ කොමිස් ගැහිලි ,කුඩු මත් ද්‍රව්‍ය,
    3)යහපාලනය ,
    4)ඒකාධිපතිවාදය ,
    5)පවුල්වාදය ,
    6) අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති,
    7) අසාර්ථක විදේශ ප්‍රතිපත්ති,
    8)එකප්‍රද්ගල නය බර ඉහල යෑම ,
    9)නිදහස් අධ්‍යාපනයේ ගැටළු ,
    10)නිතිය ක්‍රයාත්මක වීමේ ගැටළු

    මේවගේ ගැටළු ගොඩක් ඉතුරු වෙලා තියෙනවා ඇත්තටම කිව්වොත් ආර්ථිකමය කඩා වැටීමකට අද ලංකාව මුහුණ දීලා තියෙනවා මහින්ද පාලනය යටතේ .. අපි අත්වින්දා මහින්ද මේ ආර්ථිකමය සහා යහපාලනය ඇතිකිරීමේ ලා අසාර්ථක බව අන්න එනිසයි මචං වෙනසක් ඕන වෙලා තියෙන්නේ ... අපි බලමු වෙනසක් කරලා පරණ හම්පඩ දිරපු ඇදුම් ගලවලා අලුත් ඇදුමක් ඇදගෙන බලමු මචං එකයි වෙනසකට එකතුවෙන්න කියන්නේ ...

    එතකොට යුද්දෙත් එක්ක බැදිච්ච බෙදුම්වාදී මතවාද යුද්දෙ එක්කම වැලලිලාම ගිහින්ද? ලන්‍කාවෙ ආයෙ ඊලමක් හදන්න කවුරැත් එන් නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹ කැම්පස් ගැන දන්න තරම පේනවා. උඹ හිතන්නේ උන් ආතල් එකට ගිහින් ගුටි කනවා කියලද?
    ආණ්ඩුව රස්සා මවල දෙන එක තමා මටත් තියෙන අවුල. ඒ වෙනුවට හොද රස්සා තියෙන උපාධි පාඨමාලා වැඩිකරලා රටට වැඩක් තියෙන කර්මාන්ත ඇති කරලා රක්ෂා දුන්නනම් මොකද වෙන්නේ?

    :angry:

    උපාධී සබ්ජෙක්ට් ‍වෙනස් කරන්න දෙන් නැත්තේ ආන්ඩුවද? විශ්ව විද්‍යාල ආචාර්්‍ය වරැද?
     
    Similar threads