දැන් මචං මෙතන ප්රශ්නය යුද්දෙද ?
යුද්දේ විකුණගෙන කන එක දැන් වත් නවත්තා පන් මචං විලි ලැජ්ජයි දෙවැනි වතාවෙත් රට කන්න බලේ ගත්තේ යුද්දේ විකුණලා 03 වතාවෙත් හදිසි ජන්දයක් ගෙනෙල්ලා රෙදි ඇදගෙන යුද්දේ විකුණන්න පුලුවන්ද බන් .
යුද්දේ ඉවරයි,
දැන් තියෙන ප්‍රශ්ණ
1) ජිවන වියදම ,
2)රටේ දේපළ මංකොල්ලය ,
4)හොරකම් දුෂණ කොමිස් ගැහිලි ,කුඩු මත් ද්‍රව්‍ය,
3)යහපාලනය ,
4)ඒකාධිපතිවාදය ,
5)පවුල්වාදය ,
6) අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති,
7) අසාර්ථක විදේශ ප්‍රතිපත්ති,
8)එකප්‍රද්ගල නය බර ඉහල යෑම ,
9)නිදහස් අධ්‍යාපනයේ ගැටළු ,
7)හොරකම් දුෂණ කොමිස් ගැහිලි,
8)නිතිය ක්‍රයාත්මක වීමේ ගැටළු
මේවගේ සිය ගැටළු ගොඩක් තියෙනවා ඇත්තටම කිව්වොත් ආර්ථිකමය කඩා වැටීමකට අද ලංකාව මුහුණ දීලා තියෙනවා මහින්ද පාලනය යටතේ .. අපි අත්වින්දා මහින්ද මේ ආර්ථිකමය සහා යහපාලනය ඇතිකිරීමේ ලා අසාර්ථක බව අන්න එනිසයි මචං වෙනසක් ඕන වෙලා තියෙන්නේ ... අපි බලමු වෙනසක් කරලා පරණ හම්පඩ දිරපු ඇදුම් ගලවලා අලුත් ඇදුමක් ඇදගෙන බලමු මචං එකයි වෙනසකට එකතුවෙන්න කියන්නේ ...