Loku horawa pannala danna one issella.එල එල මුගේ හෙව්ව වගේ අනිත් උන්ගෙත් ඔහොම හොයාල ලිස්ට් එකක් දාපන්,උබ මේක විතරනේ බැලුවෙ...![]()
ethakota podi horu nikamma mattu.
Loku horawa pannala danna one issella.එල එල මුගේ හෙව්ව වගේ අනිත් උන්ගෙත් ඔහොම හොයාල ලිස්ට් එකක් දාපන්,උබ මේක විතරනේ බැලුවෙ...![]()
උබ N Shriyantha tai Guneභායිටයි දෙන්නටම ලොල්ල කියන එකේ සධාරණත්වයක් නෑනේ බන්,එහෙනන් ඉතින් මටත් ලොල්ල කියපන්
හරියට සන්සන්දනේ කරපන් බන්,එහෙම කරල තීරණ ගනින්,හැඟීම් වලටම වහල් වෙන්නෙ නැතුව...![]()
බූරුවෝ, රටේ තියන දේපල සින්න වුනහම අපිට මොකද්ද ඉතුරු වෙන්නෙ. යකෝ එක රට බෙදුවා හා සමානයි, විදේශ ඇඟිලි ගැහීම් වැඩි වෙනවා, උන් කියන විදිහට පරිපාලනෙ, උන්ගෙ ප්‍රතිපත්ති පිළිගන්න වෙනවා, ශ්‍රමය පවා උන්ගෙන් යන්නෙ.
එහෙම රටක ඇති වැඩේ මොකද්ද? උබ නම් මාර මෝඩ ඩයල් එකක් බන්, කොහෙද උබ ඉස්කෝලෙ ගියේ?[/B][/SIZE]



ඉල්ලන ඉල්ලන දේ දුන්නෙ නැත්තෙ කොහෙද? ඇයි යකෝ Minister of Justice වගේ post එකක් දෙනවද?? ඒ මදිවට මොකද දන්නෙ නෑ බැසිල් පු* ඉරාගෙන මූට call කරලා තිබ්බේ යන දවසේ රෑ...සුබ පතන්න වෙන්න ඇති නේද?
උබ තාම 2009ටත් එහා ඉන්නෙ උබ එක්ක කතා කරලා වැඩැක් නෑ..
ලොල්ලා කිව්වේ ඌ නිකන් අන්ද වෙලා වගේ කියවන නිසා..
හැගීම වලට වහල් වෙලා ඉන්නෙ ඌනෙ බන්, බලපන් ඌ දාන replies කිසිම අර්ථයක් තියේද? නිකන් කියන්නම් වාලේ මොනවාහරි විරුද්ධව කියවනවා හිත සතුටු කරගන්න.
දැන් ඉතින් ණය ගත්තුවට කොරන්න දෙයක් නැහැ. ගෙවන්න තමා තියන්නේ......
ලොල් හකීම්ට ඉතින් මොන ඇමති කම ලැබුනත් එකයි..... උ කොහොමත් අන්තවාදියා.... දැන් උ අනිත් පැත්තට ගියේ ඇමතිකම් මට එපා කියලද? සිරිසේන ආන්ඩුවෙ මුට ඇමතිිකම් නැද්ද?
ඔව් ඔව් බන් ලොල්ලා තමා.... රට වෙනුවෙන් ඕන එකක්.. අපේ ගාව නෑනේ ඔය බොරැ ලිබරල් කතා..
රට වෙනුවෙන් නම් කමක් නෑ උබ එලිපිටම කඩේ යන්නෙ මහින්දටනෙ
ඔව් ඉතින් ඒවත් අපේ සල්ලිනෙ, ඒ කරලත් ගෙවා ගන්න බෑලූ ඕයි එකනෙ මන් කලින් කීවෙ දැන් කෙල වෙලා ඉන්නෙ කියලා, මහා භාන්ඩාගරයේ ඉඳන් වැඩේ කනපිට ගහලා තියෙන්නෙ, සල්ලි නෑලු ඕයි, ඔය පඩි ටික ගෙවන්නෙත් බැංකු වලින් ණයට අරන්, දැන් statistics එකක්වත් එලියට දෙන්නෙත් නෑලූ, උබ මේ මගුලක් කියවනවා.
ඇමතිකම් වැඩක් නැත්නම් දුන්නෙ මොන ලබ්බකටද, අනික නිකන් ඇමති කමක් නම් කමක් නෑ, Minister of Justice ටහිකෙනවනෙ. ඒ වෙලාවේ ඔය ඇතුලේ ඉන්න බොදුබලේ ඇයි නිකන් පූස් පැටවු වගේ කට වහන් හිටියෙ.
ඔවු ඇයි ප්‍රස්නයක්ද? මම කඩේ යන්නේ උට තමා.
මොකක්ද බන් ඔය ලු කතාව? හරියට දන්නෙ නැත්තන් කියන්න එපා.
බොදුබලේ ආවා හකීම් ගියා....
මද්ධ්‍යස්ත වියන් බන් කාටවත් කඩේ යන්න එපා. අවු දෙකකට කලින් මහින්ද චන්දෙ ඉල්ලන්න හැදුව එකම ඇති බුද්ධිමත් කෙනෙක්ට තීරණය කරන්න මහින්දට අයේ චන්දෙ දෙනවට නැද්ද කියන එක.
මටනම් අවංකව මොකා ආවත් එකයි හැබැයි මේ විදිහට ගියොත් රටට අනාගතයක් නැති වෙනවා.. රට ඇතුලෙම ප්‍රශ්න ඇතිවෙලා ලොකු විනශයක් වෙනවා. ඒ නිසා මේ වෙලාවේ වෙනසක් අනිවාර්යයි
මන් අහන්නෙ ඇයි බොදුබලෙ හකීමට අරවගේ ඇමතිකමක් දෙද්දි කට වහන් හිටියෙ? බොදුබලේට එන්න දෙයක් තිබ්බද කොහොමත් ආන්ඩුවට මුක්කු ගගහනෙ හිටියෙ.
නැහැ බන් මද්්‍යස්තව ඉදල බැහැ. කාට හරි දෙන්න ඔිනි චන්දෙ. මම නන් දෙන්නේ රට පැත්තේ ඉන්න ජාතික්තිවයෙ අගය දන්නෙ එකෙකුට. වංචාව, දූශණය කියන ඒවා බලපාන්නෙ නෑ මම කලින් කිව්ව කාරණා එක්ක එකට තියන්න.
2005 පස්සෙ තමා අනාගතයක් නැති රටට අනාගතයක් ලැබුනෙ ඒ නිසා තමා මේ පාරත් මහින්දටම දෙන්නේ. 2005 වෙනස කරපු අයගෙන් දෙන්නයි අඩු මේ පාර අනිත් අය ඉන්නවා අපේ පැත්තේ.
බැරිවෙලාවත් මහින්ද ආවොත්:
තමා වෙනුවෙන් මැරකම් කෙරු සියල්ලන්ට උසස් තනතුරු දීම,
මැතිවරණ ප්‍රතිවාදීන් අත් අඩංගුවට ගෙන බොරු චෝදනා දමා නඩු පැවරීම,
සමාජ අන්තර්ජාල සේවාවන් වාරණයට ලක් කිරීම,
19 සංශෝධනය ගෙනවිත් ජනාධිපති ධුර කාලය වැඩි කර සියලු මැතිවරණ කල් දැමීම,
ව්‍යවස්ථානුකූල රජ පෙළපතක් ගෙන් ඒමට ඇති ඉඩ කඩ සලකා බැලීම,
----------------------------------------------------------------------------------
මෛත්රීආ විගස:
නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු දේශපාලන ප්‍රතිපාදන සැපයීම ,
කැබිනට් මණ්ඩලය කුඩා කර ජනතාව මත තිබෙන බර අඩු කිරීම,
ඛනිජ තෙල් සංස්ථාවේ ඇති අක්‍රමිකතා ඉවත් කර විශාල ඉන්ධන සහනයක් ලබාදීම,
එතනෝල් - කුඩු කරුවන් අත් අඩංගුවට ගෙන ඒවා තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම,
ගෞරවාන්විත බුදු දහම නැවත ස්ථාපිත කිරීම සදහා විද්වත් කමිටුවක් පත් කිරීම ,
නඩු නොපැවරු කොටි නායකයන් වහාම අත් අඩංගුවට ගෙන නඩු පැවරීම,
දුෂණය වංචාව පිටු දැකීම,
නිතිය හා පොලිසිය ස්වාධින කිරීම ,
රටේ යහපාලන ඇති කිරීම ,
නිදහස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම,
ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කර නියම සංවර්දනය කරා රට රැගෙන යෑම,
යුරෝපයේ කොටි තහනම නැවත ඇතිකරන්න ක්‍රියාත්මක විම,
---------------------------------------------------------------
-- රජයේ මාධ්‍ය කියන පරිදි මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් ( නයිTN පචවාහිනිය : --
මහින්ද ආවොත්
මෙතෙක් නොතිබූ රැකියා අවස්ථා බර ගණනක් හදිසියේම ඇතිකිරීම ,
මෙතෙක් නොආ නැවු හම්බන්තොටට පැමිණීම,
අරලියගා මන්දිරයට රත්තන් ටයිල් ඇල්ලීම ,
මෙතෙක් බෙහෙත් නොතිබූ රෝහල් බෙහෙත් වලින් හදිසියේ පිරවීම ,
අධ්‍යාපන ක්ෂේත්රයේ මුල් බැසගත් විෂමතා හදිසියේ නැති කිරීම,
දවසක දැනට කන්න දෙන 5000ක් පිරිස වැඩි කරලා දවසකට 30000ක්ට පමණ අරලියගහා මැදුරේ දන්සැල් දීම ..
--------------------------------------------------------------
-- රජයේ මාධ්‍ය කියන පරිදි මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් ( නයිTN පචවාහිනිය : --
සරත් ෆොන්සේකා, රනිල ඇතුළු මයිත්‍රී , චම්පික ,රතන හිමි , සොබිත ස්වාමින්වහසේ සහය සහා අනෙකුත් පක්ෂවල එකතුවෙන් ආණ්ඩුවක් ආවොත් :
සියලු රණවිරුවන් නොපමාව කුදලාගෙන ගොස් ඇමරිකාවට භාරදීම ,
සියලු දෙමල ජනයාට තුවක්කු ලබාදී යුධ කරන ලෙස ඉල්ලා සිටීම ,
හොදට තියෙන ශ්‍රීලංකාව මැදින් ඉරක් ගසා රටවල් දෙකක් කර මෙගා පාටියක් දැමීම,
මහින්ද විදුලි පුටුවට රැගෙන යෑම,
-------------------------------------------------------------------------------
මහින්දගේ නින්දිත රාජ්‍ය මාධ්‍ය අසරණ වී පැහැදිලි ඒකාධිපති බලලොබි මහින්ද නිසා හදිසි මැතිවරණයක් ගෙනෙල්ලා බලයට එන්න මහින්ද දගලන්නේ රටට තියෙන ආදරයටද ? එහෙමත් නැත්නම් තුන්වෙනිපාරටත් රට කාලා තමන්ගේ වත් කම් වැඩි කරගන්නද ??





බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..


උඹ ගැන නොහිතා උඹේ දරුවන් වෙනුවෙන් තීරණයක් ගනින් මල්ලි. ගහපන් මෛත්‍රීට. මතක තියා ගනින් අරුන් මොක කිව්වත් සෝභිත හාමුදුරුවෝ, පාටලි, රතන හාමුදුරුවෝ සහ යුධ විරුවා ඉන්නෙත් ඒ පැත්තෙමයි කියලා. අනික මෛත්‍රී කරපු එක හොරකමක් හරි තියෙනම් ගිහින් ගහපන් මහින්දට. නැත්නම් හිතට එකඟව මෛත්‍රීට ගහපන්. වෙන කරන්න දෙයක් නෑ බං.![]()