මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    එල එල මුගේ හෙව්ව වගේ අනිත් උන්ගෙත් ඔහොම හොයාල ලිස්ට් එකක් දාපන්,උබ මේක විතරනේ බැලුවෙ... :dull:
    Loku horawa pannala danna one issella.
    ethakota podi horu nikamma mattu.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබ N Shriyantha tai Guneභායිටයි දෙන්නටම ලොල්ල කියන එකේ සධාරණත්වයක් නෑනේ බන්,එහෙනන් ඉතින් මටත් ලොල්ල කියපන් :lol:

    හරියට සන්සන්දනේ කරපන් බන්,එහෙම කරල තීරණ ගනින්,හැඟීම් වලටම වහල් වෙන්නෙ නැතුව... :yes:

    ලොල්ලා කිව්වේ ඌ නිකන් අන්ද වෙලා වගේ කියවන නිසා..

    හැගීම වලට වහල් වෙලා ඉන්නෙ ඌනෙ බන්, බලපන් ඌ දාන replies කිසිම අර්ථයක් තියේද? නිකන් කියන්නම් වාලේ මොනවාහරි විරුද්ධව කියවනවා හිත සතුටු කරගන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බූරුවෝ, රටේ තියන දේපල සින්න වුනහම අපිට මොකද්ද ඉතුරු වෙන්නෙ. යකෝ එක රට බෙදුවා හා සමානයි, විදේශ ඇඟිලි ගැහීම් වැඩි වෙනවා, උන් කියන විදිහට පරිපාලනෙ, උන්ගෙ ප්‍රතිපත්ති පිළිගන්න වෙනවා, ශ්‍රමය පවා උන්ගෙන් යන්නෙ.

    එහෙම රටක ඇති වැඩේ මොකද්ද? උබ නම් මාර මෝඩ ඩයල් එකක් බන්, කොහෙද උබ ඉස්කෝලෙ ගියේ?
    :eek::eek:[/B][/SIZE]

    දැන් ඉතින් ණය ගත්තුවට කොරන්න දෙයක් නැහැ. ගෙවන්න තමා තියන්නේ...... :lol::lol::lol:

    ඉල්ලන ඉල්ලන දේ දුන්නෙ නැත්තෙ කොහෙද? ඇයි යකෝ Minister of Justice වගේ post එකක් දෙනවද?? ඒ මදිවට මොකද දන්නෙ නෑ බැසිල් පු* ඉරාගෙන මූට call කරලා තිබ්බේ යන දවසේ රෑ...සුබ පතන්න වෙන්න ඇති නේද?:lol::lol::lol:

    උබ තාම 2009ටත් එහා ඉන්නෙ උබ එක්ක කතා කරලා වැඩැක් නෑ..

    ලොල් හකීම්ට ඉතින් මොන ඇමති කම ලැබුනත් එකයි..... උ කොහොමත් අන්තවාදියා.... දැන් උ අනිත් පැත්තට ගියේ ඇමතිකම් මට එප‍ා කියලද? සිරිසේන ආන්ඩුවෙ මුට ඇමතිිකම් නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොල්ලා කිව්වේ ඌ නිකන් අන්ද වෙලා වගේ කියවන නිසා..

    හැගීම වලට වහල් වෙලා ඉන්නෙ ඌනෙ බන්, බලපන් ඌ දාන replies කිසිම අර්ථයක් තියේද? නිකන් කියන්නම් වාලේ මොනවාහරි විරුද්ධව කියවනවා හිත සතුටු කරගන්න.

    ඔව් ඔව් බන් ලොල්ලා තමා.... රට වෙනුවෙන් ඕන එකක්.. අපේ ගාව නෑනේ ඔය බොරැ ලිබරල් කතා..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් ඉතින් ණය ගත්තුවට කොරන්න දෙයක් නැහැ. ගෙවන්න තමා තියන්නේ...... :lol::lol::lol:

    ලොල් හකීම්ට ඉතින් මොන ඇමති කම ලැබුනත් එකයි..... උ කොහොමත් අන්තවාදියා.... දැන් උ අනිත් පැත්තට ගියේ ඇමතිකම් මට එප‍ා කියලද? සිරිසේන ආන්ඩුවෙ මුට ඇමතිිකම් නැද්ද?

    ඔව් ඉතින් ඒවත් අපේ සල්ලිනෙ, ඒ කරලත් ගෙවා ගන්න බෑලූ ඕයි එකනෙ මන් කලින් කීවෙ දැන් කෙල වෙලා ඉන්නෙ කියලා, මහා භාන්ඩාගරයේ ඉඳන් වැඩේ කනපිට ගහලා තියෙන්නෙ, සල්ලි නෑලු ඕයි, ඔය පඩි ටික ගෙවන්නෙත් බැංකු වලින් ණයට අරන්, දැන් statistics එකක්වත් එලියට දෙන්නෙත් නෑලූ, උබ මේ මගුලක් කියවනවා.

    ඇමතිකම් වැඩක් නැත්නම් දුන්නෙ මොන ලබ්බකටද, අනික නිකන් ඇමති කමක් නම් කමක් නෑ, Minister of Justice ටහිකෙනවනෙ. ඒ වෙලාවේ ඔය ඇතුලේ ඉන්න බොදුබලේ ඇයි නිකන් පූස් පැටවු වගේ කට වහන් හිටියෙ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් ඔව් බන් ලොල්ලා තමා.... රට වෙනුවෙන් ඕන එකක්.. අපේ ගාව නෑනේ ඔය බොරැ ලිබරල් කතා..

    රට වෙනුවෙන් නම් කමක් නෑ උබ එලිපිටම කඩේ යන්නෙ මහින්දටනෙ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රට වෙනුවෙන් නම් කමක් නෑ උබ එලිපිටම කඩේ යන්නෙ මහින්දටනෙ
    avatar385820_1.gif
    :yes::yes:
    :rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රාජපස්සල ණය ගත්තුව ගෙවන්න තමයි තියෙන්නෙ කියල වැටෙන දෙයක් කාල ඉන්න බත්බැලයොන්ට කියන්න ලේස්යි ගෙවනෙ අපිනෙ යුද්දෙ කාලෙ කෙරිච්ච බිසිනස්ස් වලින් බාගයක්වත් කෙරෙන්නෙ නැහැ ගොඩක් මිනිස්සු පවුල් පිටින් රට ගිහිල්ල කරන්න තියෙන්නෙ කෙටිකාලින නය දිගුකාලින කරන එක නැත්නම් වෙන්නෙ බත්බැලයන්ටත් කොල්ලැවක හරි එල්ලිලා රට පනින්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔව් ඉතින් ඒවත් අපේ සල්ලිනෙ, ඒ කරලත් ගෙවා ගන්න බෑලූ ඕයි එකනෙ මන් කලින් කීවෙ දැන් කෙල වෙලා ඉන්නෙ කියලා, මහා භාන්ඩාගරයේ ඉඳන් වැඩේ කනපිට ගහලා තියෙන්නෙ, සල්ලි නෑලු ඕයි, ඔය පඩි ටික ගෙවන්නෙත් බැංකු වලින් ණයට අරන්, දැන් statistics එකක්වත් එලියට දෙන්නෙත් නෑලූ, උබ මේ මගුලක් කියවනවා.

    ඇමතිකම් වැඩක් නැත්නම් දුන්නෙ මොන ලබ්බකටද, අනික නිකන් ඇමති කමක් නම් කමක් නෑ, Minister of Justice ටහිකෙනවනෙ. ඒ වෙලාවේ ඔය ඇතුලේ ඉන්න බොදුබලේ ඇයි නිකන් පූස් පැටවු වගේ කට වහන් හිටියෙ.

    මොකක්ද බන් ඔය ලු ‍කතාව? හරියට ද‍න්නෙ නැත්තන් කියන්න එපා.

    බොදුබලේ ආවා හකීම් ගියා....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔවු ඇයි ප්රස්නයක්ද? මම කඩේ යන්නේ උ‍ට තමා.

    මද්ධ්‍යස්ත වියන් බන් කාටවත් කඩේ යන්න එපා. අවු දෙකකට කලින් මහින්ද චන්දෙ ඉල්ලන්න හැදුව එකම ඇති බුද්ධිමත් කෙනෙක්ට තීරණය කරන්න මහින්දට අයේ චන්දෙ දෙනවට නැද්ද කියන එක.

    මටනම් අවංකව මොකා ආවත් එකයි හැබැයි මේ විදිහට ගියොත් රටට අනාගතයක් නැති වෙනවා.. රට ඇතුලෙම ප්‍රශ්න ඇතිවෙලා ලොකු විනශයක් වෙනවා
    . ඒ නිසා මේ වෙලාවේ වෙනසක් අනිවාර්යයි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොකක්ද බන් ඔය ලු ‍කතාව? හරියට ද‍න්නෙ නැත්තන් කියන්න එපා.

    බොදුබලේ ආවා හකීම් ගියා....

    මන් අහන්නෙ ඇයි බොදුබලෙ හකීමට අරවගේ ඇමතිකමක් දෙද්දි කට වහන් හිටියෙ? බොදුබලේට එන්න දෙයක් තිබ්බද කොහොමත් ආන්ඩුවට මුක්කු ගගහනෙ හිටියෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මද්ධ්‍යස්ත වියන් බන් කාටවත් කඩේ යන්න එපා. අවු දෙකකට කලින් මහින්ද චන්දෙ ඉල්ලන්න හැදුව එකම ඇති බුද්ධිමත් කෙනෙක්ට තීරණය කරන්න මහින්දට අයේ චන්දෙ දෙනවට නැද්ද කියන එක.

    මටනම් අවංකව මොකා ආවත් එකයි හැබැයි මේ විදිහට ගියොත් රටට අනාගතයක් නැති වෙනවා.. රට ඇතුලෙම ප්‍රශ්න ඇතිවෙලා ලොකු විනශයක් වෙනවා
    . ඒ නිසා මේ වෙලාවේ වෙනසක් අනිවාර්යයි

    නැහැ බන් මද්්‍යස්තව ඉදල බැහැ. කා‍ට හරි දෙන්න ඔිනි චන්දෙ. මම නන් දෙන්නේ රට පැත්තේ ඉන්න ජාතික්තිවයෙ අගය දන්නෙ එකෙකුට. වංචාව, දූශණය කියන ඒවා බලපාන්නෙ නෑ මම කලින් කිව්ව කාරණා එක්ක එකට තියන්න.

    2005 පස්සෙ තමා අනාගතයක් නැති රටට අනාගතයක් ලැබුනෙ ඒ නිසා තමා මේ පාරත් මහින්දටම දෙන්නේ. 2005 වෙනස කරපු අයගෙන් දෙන්නයි අඩු මේ පාර අනිත් අය ඉන්නවා අපේ පැත්තේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මන් අහන්නෙ ඇයි බොදුබලෙ හකීමට අරවගේ ඇමතිකමක් දෙද්දි කට වහන් හිටියෙ? බොදුබලේට එන්න දෙයක් තිබ්බද කොහොමත් ආන්ඩුවට මුක්කු ගගහනෙ හිටියෙ.

    ඒක ඉතින් ‍බොදු බලෙන් අහපන් මම බොදු බලේ නෙමේනේ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නැහැ බන් මද්්‍යස්තව ඉදල බැහැ. කා‍ට හරි දෙන්න ඔිනි චන්දෙ. මම නන් දෙන්නේ රට පැත්තේ ඉන්න ජාතික්තිවයෙ අගය දන්නෙ එකෙකුට. වංචාව, දූශණය කියන ඒවා බලපාන්නෙ නෑ මම කලින් කිව්ව කාරණා එක්ක එකට තියන්න.

    2005 පස්සෙ තමා අනාගතයක් නැති රටට අනාගතයක් ලැබුනෙ ඒ නිසා තමා මේ පාරත් මහින්දටම දෙන්නේ. 2005 වෙනස කරපු අයගෙන් දෙන්නයි අඩු මේ පාර අනිත් අය ඉන්නවා අපේ පැත්තේ.

    හයියෝ බන් මද්ධ්‍යස්ත වෙන්න කිව්වේ රටේ ලෝකේ වෙන දේවල් පිළිබඳව නැතුව උබ චන්දෙ දෙන නොදෙන එක ගැන නෙමෙයි. උබ කැමති දෙයක් කරපන් හැබැයි බලපන් රටට මොකද වෙන්නෙ කියලා. රට අරාජිත වෙන්නෙ බලන් ඉන්ද්දි.
     
    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    බැරිවෙලාවත් මහින්ද ආවොත්:

    තමා වෙනුවෙන් මැරකම් කෙරු සියල්ලන්ට උසස් තනතුරු දීම,

    මැතිවරණ ප්‍රතිවාදීන් අත් අඩංගුවට ගෙන බොරු චෝදනා දමා නඩු පැවරීම,

    සමාජ අන්තර්ජාල සේවාවන් වාරණයට ලක් කිරීම,

    19 සංශෝධනය ගෙනවිත් ජනාධිපති ධුර කාලය වැඩි කර සියලු මැතිවරණ කල් දැමීම,

    ව්යවස්ථානුකූල රජ පෙළපතක් ගෙන් ඒමට ඇති ඉඩ කඩ සලකා බැලීම,

    :rofl::rofl:
    ----------------------------------------------------------------------------------
    මෛත්‍රී විගස:

    නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු දේශපාලන ප්‍රතිපාදන සැපයීම ,

    කැබිනට් මණ්ඩලය කුඩා කර ජනතාව මත තිබෙන බර අඩු කිරීම,

    ඛනිජ තෙල් සංස්ථාවේ ඇති අක්‍රමිකතා ඉවත් කර විශාල ඉන්ධන සහනයක් ලබාදීම,

    එතනෝල් - කුඩු කරුවන් අත් අඩංගුවට ගෙන ඒවා තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම,

    ගෞරවාන්විත බුදු දහම නැවත ස්ථාපිත කිරීම සදහා විද්වත් කමිටුවක් පත් කිරීම ,

    නඩු නොපැවරු කොටි නායකයන් වහාම අත් අඩංගුවට ගෙන නඩු පැවරීම,

    දුෂණය වංචාව පිටු දැකීම,

    නිතිය හා පොලිසිය ස්වාධින කිරීම ,

    රටේ යහපාලන ඇති කිරීම ,

    නිදහස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම,

    ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කර නියම සංවර්දනය කරා රට රැගෙන යෑම,

    යුරෝපයේ කොටි තහනම නැවත ඇතිකරන්න ක්‍රියාත්මක විම,

    ---------------------------------------------------------------
    -- රජයේ මාධ්‍ය කියන පරිදි මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් ( නයිTN පචවාහිනිය : --

    මහින්ද ආවොත්:no:

    මෙතෙක් නොතිබූ රැකියා අවස්ථා බර ගණනක් හදිසියේම ඇතිකිරීම ,

    මෙතෙක් නොආ නැවු හම්බන්තොටට පැමිණීම,

    අරලියගා මන්දිරයට රත්තන් ටයිල් ඇල්ලීම ,

    මෙතෙක් බෙහෙත් නොතිබූ රෝහල් බෙහෙත් වලින් හදිසියේ පිරවීම ,

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුල් බැසගත් විෂමතා හදිසියේ නැති කිරීම,

    දවසක දැනට කන්න දෙන 5000ක් පිරිස වැඩි කරලා දවසකට 30000ක්ට පමණ අරලියගහා මැදුරේ දන්සැල් දීම ..
    --------------------------------------------------------------

    -- රජයේ මාධ්‍ය කියන පරිදි මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් ( නයිTN පචවාහිනිය : --

    සරත් ෆොන්සේකා, රනිල ඇතුළු මයිත්‍රී , චම්පික ,රතන හිමි , සොබිත ස්වාමින්වහසේ සහය සහා අනෙකුත් පක්ෂවල එකතුවෙන් ආණ්ඩුවක් ආවොත් :

    සියලු රණවිරුවන් නොපමාව කුදලාගෙන ගොස් ඇමරිකාවට භාරදීම ,

    සියලු දෙමල ජනයාට තුවක්කු ලබාදී යුධ කරන ලෙස ඉල්ලා සිටීම ,

    හොදට තියෙන ශ්‍රීලංකාව මැදින් ඉරක් ගසා රටවල් දෙකක් කර මෙගා පාටියක් දැමීම,

    මහින්ද විදුලි පුටුවට රැගෙන යෑම,

    -------------------------------------------------------------------------------
    මහින්දගේ නින්දිත රාජ්‍ය මාධ්‍ය අසරණ වී පැහැදිලි ඒකාධිපති බලලොබි මහින්ද නිසා හදිසි මැතිවරණයක් ගෙනෙල්ලා බලයට එන්න මහින්ද දගලන්නේ රටට තියෙන ආදරයටද ? එහෙමත් නැත්නම් තුන්වෙනිපාරටත් රට කාලා තමන්ගේ වත් කම් වැඩි කරගන්නද ??

    :lol::lol::lol::lol::lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..

    උඹ ගැන නොහිතා උඹේ දරුවන් වෙනුවෙන් තීරණයක් ගනින් මල්ලි. ගහපන් මෛත්‍රීට. මතක තියා ගනින් අරුන් මොක කිව්වත් සෝභිත හාමුදුරුවෝ, පාටලි, රතන හාමුදුරුවෝ සහ යුධ විරුවා ඉන්නෙත් ඒ පැත්තෙමයි කියලා. අනික මෛත්‍රී කරපු එක හොරකමක් හරි තියෙනම් ගිහින් ගහපන් මහින්දට. නැත්නම් හිතට එකඟව මෛත්‍රීට ගහපන්. වෙන කරන්න දෙයක් නෑ බං. :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ෴ සුද්දා, මහින්ද, එදා සහ අද ෴

    සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටට විනයක් කියල ඒ කාලේ ඉඳපු සමහර දුර දිග පෙනෙන සිංහල නායකයෝ කියන කොට, අපේ මුතුන් මිත්තෝ මෙන්න මෙහෙම කිව්වා.

    “සුදු මහත්තුරු අපේ රටේ තාර පාරවල් හැදුවා, රේල් පාරවල් හැදුවා, විදුලි බලය ගෙනාවා, වරාය හැදුවා, ගුවන් තොටුපොළවල් හැදුවා, ඉස්කෝල හදල අපේ ළමයින්ට ඉගැන්නුවා. අපේ රටට මෙච්චර සේවයක් කරපු සුදු මහත්වරු රටට වින කරනවා කියල කියන්නේ කුහකයෝ”

    “උඹලට කෙලෙහි ගුනේ නැද්ද? ලන්දේසීන්ගේ යකඩ සපත්තුවෙන් අපිව මුදවා ගත්තේ මේ ඉංග්‍රීසි කාරයෝ නේද?”

    අපේ මුතුන් මිත්තොන්ව හොඳට හඳුනාගෙන ඉඳපු සුදු මහත්වරු, මෙහෙම කියන උන්දලාට මුදලි කම් දුන්න, ගම වර දුන්නා, ඉන්ගලන්තෙට නව සංචාර දුන්නා, තව නොයෙකුත් වර දාන දුන්නා. ඒ වර දාන අරගත්තු අපේ මුතුන් මිත්තෝ, “අපෝ! මේ සුදු පාලනය තරම් තවත් කාර්යක්ෂම පාලනයක් ලංකාවට කවද ලැබෙයිද?” කිය කියා තව තවත් සුද්දොන්ට රටේ බලය තහවරු කරගන්න දුන්නා.

    මේ අතරේ දුර දිග පෙනෙන නායකයෝ කීප දෙනෙක් සුද්දොන්ට විරුද්දව කැරලි ගහන්න උත්සාහ කරා. ම සුදු පාලනයේ තියෙන අනතුර මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න හැදුවා. එත්, ඒ නායකයෝ ඔක්කොම ද්‍රෝහියෝ විදියට හංවඩු ගහලා සුද්දොන්ට පාවා දෙන්න අපේ මුතුන් මිත්තො කටයුතු කළා.

    ලෝකේ ටිකෙන් ටික දියුණු වුනා. මුද්‍රණ යන්ත්‍ර ආවා, පොත පත ආවා. මිනිස්සු මේවා කියවනකොට, උන්ගේ මොලේ ටික ටික පෑදෙන්න ගත්තා.

    “මේකට කියන්නේ අධිරාජ්‍යවාදය” එක මුතුන් මිත්තෙක් තව එකෙකුට කිව්වා. “මුන් අපිට පාරවල් හදල දුන්නේ, වරාය, ගුවන් තොටුපොල හදල දුන්නේ, අපේ රටේ තියෙන හැම සම්පතක්ම හුරගෙන උන්ගේ මඩිය තර කර ගන්න” තව එකෙක් කිව්වා. අපේ රටේ සම්පත් හුරගෙන කාල, උන්ගේ රටවල් 1000% කින් විතර දියුණු වුනා. අපි, අර පාරවල්, රේල් පාරවල්, වරාය, ගුවන්තොටුපොළ හප කර කර හිටියා.

    “දැන් ඉවසුවා ඇති! මේ සුරා කමට තවත් ඉඩ දෙන්න බැහැ” අපේ මිනිස්සු නිදහස වෙනුවෙන් සටනට බැස්සා.

    ඒත්, ඒ වෙනකොට අවුරුදු 152ක් ගෙවිල ගිහින්. වෙන්න ඕන හරිය රටට වෙලා ඉවරයි. රටේ සම්පත් සේරම කුණු කොල්ලෙට හුරගෙන කාපු සුද්දා, විසි වන සියවසේ ශීෂ්ට සම්පන්න බව, ස්වාපාලනය, වගේ ලොකු වචන අපිටම කියල “නිදහස” බන්දේසියක තියල අපිට දීල යන්න ගියා.
    අද වෙනකොට උන්ගේ ජීවිත අපේ ජීවිත වගේ දහස් ගුණයකින් සැප සම්පත් වලින් පිරිලා. ඒ අපෙන්ම හුරගෙන කාපු සම්පත් වලින්.

    සුද්දෝ එදා අපිව අන්දපු මේ සුත්තරේ අවුරුදු 200 කට පස්සේ තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ කියන මහත්තයා.

    ඔව් එයා ත්‍රස්තවාදයෙන් රට මුදාගන්න නායකත්වය දුන්න තමයි. පාරවල් හැදුවා තමයි. ගුවන් තොටුපොළවල් හැදුවා තමයි. වරායවල් හැදුවා තමයි….

    එත්, අර සුද්දෝ වගේම ඒ දේවල් කරන අතරේම, එයා සහ එයාගේ පවුලේ අය මේ රට මහා අසීමාන්තික සුරා කමකට ලක් කළා. එදා අපේ මුතුන් මිත්තෝ වගේ, “අනේ මහින්ද මහත්තයා අපේ පාර හදල දුන්න, වරයා හැදුවා, කොටි එලෙව්වා” කියා කියා නැවත නැවතත් බලය දුන්නොත්, ඇත්ත තත්වය තේරෙනකොට තව අවුරුදු 150ක් ගිහිල්ලා තියෙයි.

    ඉතින් මේ ඇවිත් තියෙන්නේ 1817 ඌව වෙල්ලස කැරැල්ල වගේ අවස්තාවක්. අපේ මුතුන් මිත්තෝ කරපු මෝඩ කම අයෙත් නොකර, මේ නව “පවුල්රාජ්‍යවධියා” අපි මේ මොහොතේ පරාජය කල යුතුමයි.

    හොඳින් හිතන්න. මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු. දැන් තියෙන්නේ මේ අදූරදර්ශි, තමන්වාදී, පිළිලය උඩු දුවන්න ඉස්සෙල්ලා ඉවර කරන එක.

    උපුටා ගැනීම අන්තර් ජාලයෙනි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ ගැන නොහිතා උඹේ දරුවන් වෙනුවෙන් තීරණයක් ගනින් මල්ලි. ගහපන් මෛත්‍රීට. මතක තියා ගනින් අරුන් මොක කිව්වත් සෝභිත හාමුදුරුවෝ, පාටලි, රතන හාමුදුරුවෝ සහ යුධ විරුවා ඉන්නෙත් ඒ පැත්තෙමයි කියලා. අනික මෛත්‍රී කරපු එක හොරකමක් හරි තියෙනම් ගිහින් ගහපන් මහින්දට. නැත්නම් හිතට එකඟව මෛත්‍රීට ගහපන්. වෙන කරන්න දෙයක් නෑ බං. :cool::cool:

    පාටලි කියන්නේ ‍ක්ලෝරීන්.... ඔිනි එකෙක් ඒකීය වෙනව‍ා ආපු ගමන්. එලස්......
     
    Similar threads