මැතිවරණය_ජුනි 20

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මැතිවරණය_ජුනි 20

    පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි. - මැතිවරණ කොමිෂන් සභාව

    பொதுத்தேர்தலை ஜீன் 20 ஆம் திகதி நடத்துவதற்கு தேசிய தேர்தல்கள் ஆணைக்குழு தீர்மானித்துள்ளது - மஹிந்த தேசப்பிரிய

    National Elections Commission decided to hold the General Elections on the 20th of June : NEC Chairman Mahinda Deshapriya

    News1st
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    දැන් ඉතින් අවන්ක එඩිතර රාජ්‍ය සේවකයාට අරිනවා ඇරිල්ලක් unp හල් කැලි ටිකයි, මුස්පේන්තු ජේප්පො ටිකයි පොලිමට. :lol:
     
    • Like
    Reactions: powersport

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ȜMA X;25330216 said:
    දැන් ඉතින් අවන්ක එඩිතර රාජ්‍ය සේවකයාට අරිනවා ඇරිල්ලක් unp හල් කැලි ටිකයි, මුස්පේන්තු ජේප්පො ටිකයි පොලිමට. :lol:

    අවන්ක එඩිතර = කොරෝනාට බය නැති :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: powersport

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ȜMA X;25330216 said:
    දැන් ඉතින් අවන්ක එඩිතර රාජ්‍ය සේවකයාට අරිනවා ඇරිල්ලක් unp හල් කැලි ටිකයි, මුස්පේන්තු ජේප්පො ටිකයි පොලිමට. :lol:

    ai ban ee..masa 2k kal tiyenawa ne, Pohottuwata oney une june 2ta pera tiyanna
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේක හැට පැනපු නාකි එලවන්න ගහපු plan එකක්.

    කොරෝන නිසා එඩිතර , අවංක , ජනතාවගේ දුක හඳුනන , තරුණ නායකයෝ විටරයි මැතිවරණ ප්‍රචාරණය කරන්නේ

    හටපනපු නාකි හුටන් එක්කෝ චන්දෙ නොකර ඉදියි , නැත්තම් හරියට කරගන්න බැරුව පරදියි
    නැත්තම් ලෙඩවෙලා කුරිය ගහයි
    :yes::yes:
     
    • Like
    Reactions: powersport

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ȜMA X;25330216 said:
    දැන් ඉතින් අවන්ක එඩිතර රාජ්‍ය සේවකයාට අරිනවා ඇරිල්ලක් unp හල් කැලි ටිකයි, මුස්පේන්තු ජේප්පො ටිකයි පොලිමට. :lol:
    lankawe inne maha sakkili minissu tikak ban.un gena kata karala wadak neha unta ona karana wada wala adu padu hoyanna vithray
     
    • Like
    Reactions: powersport

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාර්ලිමේන්තුව විසුරවල මාස තුනක් ඇතුලත චන්දෙ තියන්න ඕනෙ කිව්ව නේද කවුරුහරි. නන්දෙ මාමට උසාවි යන්ට වෙන වැඩක් සෙට් වෙන ලකුණු පේනව
     
    • Like
    Reactions: powersport

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    පාර්ලිමේන්තුව විසුරවල මාස තුනක් ඇතුලත චන්දෙ තියන්න ඕනෙ කිව්ව නේද කවුරුහරි. නන්දෙ මාමට උසාවි යන්ට වෙන වැඩක් සෙට් වෙන ලකුණු පේනව

    Constitutional deadlock... issarahata hoda sellam thiyeo
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අවංක එඩිතර මැකෝ අපිව බේරගන්නෙ නැද්ද එතකොට :lol::lol:
    කෝ මේ ජෙප්පො? :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;25330216 said:
    දැන් ඉතින් අවන්ක එඩිතර රාජ්‍ය සේවකයාට අරිනවා ඇරිල්ලක් unp හල් කැලි ටිකයි, මුස්පේන්තු ජේප්පො ටිකයි පොලිමට. :lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: මම නම් ඕක දැනගෙන උන්න කොමසාරිස් ඩ්බ් දැම්මෙ නිකාන් නෙමේ,,,දැන් ඉතින් ගු ඇන් පි සහ ජෙපි කික්කියන්ට බඩ ගිහින් ඇති..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් මාර සතුටුයි ගේම් එක ගහල වෙඩි තියල තියල ආවෙ ආව හමන් මේක පට්ට පට්ට... :lol::lol::lol::lol: මැකෝට ජයවේවා...//:lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පාර්ලිමේන්තුව විසුරවල මාස තුනක් ඇතුලත චන්දෙ තියන්න ඕනෙ කිව්ව නේද කවුරුහරි. නන්දෙ මාමට උසාවි යන්ට වෙන වැඩක් සෙට් වෙන ලකුණු පේනව

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජුනි 20 ලොල් , පව් දෙයියනේ ගු ඇන් පි කුක්කො, ඔය බැල්ලිල දැන් දුවයි අධිකරනයට ලොල්, ඒත් වැඩක් වෙන්නෙ නැ... :lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    :cool::cool:

    පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං චන්දෙට බයයි නංගියේ මං චන්දෙට බයයි නංගියේ..:rofl::rofl:.