මැතිවරණය_ජුනි 20

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    EWFpXeTUYAI8tf7.jpg:large
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ජනතාවට කරපු සේවයේ තරම මතක් වෙනකොට සමහරුන්ට ඡන්දේ කියන කොට කලිසමේ යනවා​
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ජනතාවට කරපු සේවයේ තරම මතක් වෙනකොට සමහරුන්ට ඡන්දේ කියන කොට කලිසමේ යනවා​


    ow ponna unp karayontay jvp huttalatai.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    පාර්ලිමේන්තුව විසුරවල මාස තුනක් ඇතුලත චන්දෙ තියන්න ඕනෙ කිව්ව නේද කවුරුහරි. නන්දෙ මාමට උසාවි යන්ට වෙන වැඩක් සෙට් වෙන ලකුණු පේනව

    නන්දසේන මළමිනි උඩින් දේශපාලන කරන්න හදනවා අතල් එක අවන්ක එඩිතර රාජ්‍ය සේවකයා කුඩු කරා. :lol:

    මාස තුනෙන් තිබ්බේ නැත්තම් නන්දසේනව ඇතුලට දාගන්න එක තමා ඊලග හොප් එක. එන්න ඒ ආතල් එකත් වේලපහ කුඩු කරමු. :rofl:


    https://www.facebook.com/hirunews/videos/544911326446302/
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    ai ban ee..masa 2k kal tiyenawa ne, Pohottuwata oney une june 2ta pera tiyanna

    dila thibba dinne ban un kiuwe :P ona modyekta therenwa thwa masa ganak yanakn chandyak thiynna na kyala. thiyana kuppa kamata awssala chanada wadi kraganna heta anidda chandayak thiynwa wage haminenna hadanwa.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මොන electionද.. අන්න පිළියන්දල, කහතුඩුව පැත්තෙ කෙල වෙලා.. හරි news එකක් තාම දෙන්නේ නෑ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara
    මොන electionද.. අන්න පිළියන්දල, කහතුඩුව පැත්තෙ කෙල වෙලා.. හරි news එකක් තාම දෙන්නේ නෑ

    මොකක්ද වෙලා තියෙන්නෙ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහොම කිව්වට සමහරවිට ආය දිනේ ඉස්සරහට යයි..ජුනි 20 හරියටම තියනවද එහෙම නැත්නම් ඊලඟට පුලුවන් දවස ලබන මාසෙ මුල කියන කතාවක් ඇහුන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම කිව්වට සමහරවිට ආය දිනේ ඉස්සරහට යයි..ජුනි 20 හරියටම තියනවද එහෙම නැත්නම් ඊලඟට පුලුවන් දවස ලබන මාසෙ මුල කියන කතාවක් ඇහුන.

    :yes::yes:ආයෙ චන්දෙ තියන්නෙ පුලුවන් වෙන දිනේක තමයි, පරන ලඩිය ආයෙ කැදවන කතා ඔක්කොම ඉවරයි..