අවංක එඩිතර මැකෝ අපිව බේරගන්නෙ නැද්ද එතකොට
කෝ මේ ජෙප්පො?![]()
අන්න ආයේ කල් දානවලු අවශ්‍ය උනොත්

අවංක එඩිතර මැකෝ අපිව බේරගන්නෙ නැද්ද එතකොට
කෝ මේ ජෙප්පො?![]()

ජනතාවට කරපු සේවයේ තරම මතක් වෙනකොට සමහරුන්ට ඡන්දේ කියන කොට කලිසමේ යනවා
පාර්ලිමේන්තුව විසුරවල මාස තුනක් ඇතුලත චන්දෙ තියන්න ඕනෙ කිව්ව නේද කවුරුහරි. නන්දෙ මාමට උසාවි යන්ට වෙන වැඩක් සෙට් වෙන ලකුණු පේනව


lankawe inne maha sakkili minissu tikak ban.un gena kata karala wadak neha unta ona karana wada wala adu padu hoyanna vithray
ai ban ee..masa 2k kal tiyenawa ne, Pohottuwata oney une june 2ta pera tiyanna
ona modyekta therenwa thwa masa ganak yanakn chandyak thiynna na kyala. thiyana kuppa kamata awssala chanada wadi kraganna heta anidda chandayak thiynwa wage haminenna hadanwa.මොන electionද.. අන්න පිළියන්දල, කහතුඩුව පැත්තෙ කෙල වෙලා.. හරි news එකක් තාම දෙන්නේ නෑ
ඔහොම කිව්වට සමහරවිට ආය දිනේ ඉස්සරහට යයි..ජුනි 20 හරියටම තියනවද එහෙම නැත්නම් ඊලඟට පුලුවන් දවස ලබන මාසෙ මුල කියන කතාවක් ඇහුන.

ආයෙ චන්දෙ තියන්නෙ පුලුවන් වෙන දිනේක තමයි, පරන ලඩිය ආයෙ කැදවන කතා ඔක්කොම ඉවරයි..