මැතිවරණ කොම්සම.🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වි ඇතිබවත්, මැතිවරණය කල් යනු ඇතිබවටත් පැතිරයන කටකතා අසත්‍යයි. මැතිවරණ කොමිසමේ ඉල්ලා අස්වි ඇත්තේ එක් සාමාජිකාවක් පමණයි. එයද වලංගු වන්නේ ජනාධිපතිවරයා එය පිලිගැනිමෙන් අනතුරුවයි. ඉල්ලා අස්වුවහොත් ව්‍යවස්ථාවට අනුව නව සාමාජිකයෙක් පත් කරනු ඇත.


    ✍️ මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී ඇති බවට ආරංචිමාර්ග සදහන් කරනවා.ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කළා.

     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    කවුද බන් මහපාරේ අංක තහඩු නොමැති මූනිස්සමක් ඔළුව හරහා යවා ගන්න කැමති. ඔන්න බලපන් ඔය අනිත් උනුත් ළඟදිම අස්වෙන හැටි
     
    • Wow
    Reactions: Solo Rider