මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

stasia

Well-known member
  • May 28, 2018
    12,629
    25,916
    113
    כדור הארץ
    මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි.

    චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

    මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා අද( 25 )රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබිණි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,457
    23,204

    Former governor lol
    uturu.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,042
    35,977
    113
    සේදවත්ත
    මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි.

    චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

    මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා අද( 25 )රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබිණි.
    කොමිසම් අයින් කරානම් හරි හැබැයි 🥲
     
    • Sad
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,297
    13,795
    113
    දැන් මොකද වෙන්නේ. රනිල & පොහොට්ටුවෙ උන් නම් පට්ට බයෙන් වගේ ඉන්නේ ඇපත් නැතිවෙයි කියලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,115
    113
    Homagama
    ඉදිරියේදී තව 2 ක් අයින් වෙනවා
    අලුත් 3 දෙනෙක් දානවා.
    උන් වැඩක් අක්රන්නේ රනිල්ට ඕනේ විදිහට
    මැතිවරණ කොමිසමේ පැත්තෙන් ඕක අවලංගු කරන්න ඕනේ කාරනා ටික ඒ අය කරාවි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,457
    23,204
    113
    ගණ පුර්ණයක් නැති උනොත් කේස් ඇති.
    Definitely indian threat, Jaffna 13+
    Also today ranil with Indian high commissioner at cultural show...
     
    • Sad
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,629
    25,916
    113
    כדור הארץ
    ඉදිරියේදී තව 2 ක් අයින් වෙනවා
    අලුත් 3 දෙනෙක් දානවා.
    උන් වැඩක් අක්රන්නේ රනිල්ට ඕනේ විදිහට
    මැතිවරණ කොමිසමේ පැත්තෙන් ඕක අවලංගු කරන්න ඕනේ කාරනා ටික ඒ අය කරාවි
    උන්ම තීරණය කරාවි ජන්දෙ තියන්න බෑ කියලා. අර ඇප ගන්න එපා කියලා ලියුම් දැම්ම එකා වගේ උන් ටිකක් දැම්මම හරි
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,951
    113
    Kandy
    Ranil == Master mind

    ඕකා ගේම ගහන්නේ හීන් නූලෙන් නොදැනෙන්න
    ගෝතයා වගේ අනාගන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    32,770
    1
    23,980
    113
    කැළෑ පොජ්ජේ
    asaad saali kiynawa dakka chandayak thiyanne naa kiyala...

    thawa uu kiwwa komisame thun denek illa as unoth (ara marana tharjana scene eka pitin dala)

    eth chandaya thiyanna wenne na kiyala..

    ranil ponnayage plans :lol:

    chande thibbe nattham nam lesi wenne naaa okunta habai :yes: kanawa raja kamak :rofl:
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,457
    23,204
    113
    Ranil == Master mind

    ඕකා ගේම ගහන්නේ හීන් නූලෙන් නොදැනෙන්න
    ගෝතයා වගේ අනාගන්නේ නෑ
    Game eka gahanakan balan inna, ida dena gov service haththa thamai seratama mula...
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    34,071
    179,188
    113
    Colombo, Sri Lanka
    කොමිෂන් ටිකටත් හීන් නූලෙන් කෙලවන්න වගේ හදන්නේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,115
    113
    Homagama
    උන්ම තීරණය කරාවි ජන්දෙ තියන්න බෑ කියලා. අර ඇප ගන්න එපා කියලා ලියුම් දැම්ම එකා වගේ උන් ටිකක් දැම්මම හරි
    ඊට පස්සේ ජප්පන්ට හැරිච්ච රැල්ලක් තියනවනේ
    ෆේස්බුක් එකේ යවනවා මිඩියා එක දාල සේරම වරෙල්ල අරගලේට කියල
    මර්දනය කරනවා ඊට පස්සසේ
    එකට තමා රනිල් පොලිස් ආමි උන්ට උසස් වීම් දීලා එහෙම තියාගත්තේ

    මම අද උදේ පොස්ට් එකක් දාන්නත් හිටියේ.
    පරාජය නියතයි කියල දැන දැන ඇයි ජෙප්පොන්ට ඔහොම ඉන්න දෙන්නේ කියල
    නිගමනය උනේ බයානක දෙයක්. ජෙප්පොත් රාජපක්ෂ උගුලේ වැටිලාද කිඅන එක..
    මේකෙන් පැහැදිලි එක එහෙම නෙමේ කියල
     
    • Like
    Reactions: Champ HB

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,457
    23,204
    113
    asaad saali kiynawa dakka chandayak thiyanne naa kiyala...

    thawa uu kiwwa komisame thun denek illa as unoth (ara marana tharjana scene eka pitin dala)

    eth chandaya thiyanna wenne na kiyala..

    ranil ponnayage plans :lol:

    chande thibbe nattham nam lesi wenne naaa okunta habai :yes: kanawa raja kamak :rofl:
    Kalin Raja kamak nodeeme prathipala thamai oka nariya wage putuwe inda ganeema...
     
    • Like
    Reactions: kolavari

    stasia

    Well-known member
  • May 28, 2018
    12,629
    25,916
    113
    כדור הארץ
    උබලට කොච්චර කිව්වත් පිළිගන්නේ නෑ නේ.
    චන්දෙ තියන්නේ නෑ බන්.

    මොන ආණ්ඩුවද බදු ගහල , කරන්ට් බිල් වැඩි කරල චන්දෙකට ගියේ 🥴
    සමහර විට ජන්දෙ ලං වෙලා බද්ද 2%කින් අඩු කරලා කරන්ට් බිල රු 10කින් අඩු කරලා මෝඩ බයියා අන්දන්න හිතන් ඉන්නවද දන්නෑනෙ
     
    • Like
    Reactions: kolavari

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,457
    23,204
    113
    ඊට පස්සේ ජප්පන්ට හැරිච්ච රැල්ලක් තියනවනේ
    ෆේස්බුක් එකේ යවනවා මිඩියා එක දාල සේරම වරෙල්ල අරගලේට කියල
    මර්දනය කරනවා ඊට පස්සසේ
    එකට තමා රනිල් පොලිස් ආමි උන්ට උසස් වීම් දීලා එහෙම තියාගත්තේ

    මම අද උදේ පොස්ට් එකක් දාන්නත් හිටියේ.
    පරාජය නියතයි කියල දැන දැන ඇයි ජෙප්පොන්ට ඔහොම ඉන්න දෙන්නේ කියල
    නිගමනය උනේ බයානක දෙයක්. ජෙප්පොත් රාජපක්ෂ උගුලේ වැටිලාද කිඅන එක..
    මේකෙන් පැහැදිලි එක එහෙම නෙමේ කියල
    Civil war? We need our civil rights!
     
    • Like
    Reactions: HAneo