මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

dilann

Well-known member
  • Jul 6, 2018
    43,392
    113,793
    113
    එකමත් එක රටක
    සමහර විට ජන්දෙ ලං වෙලා බද්ද 2%කින් අඩු කරලා කරන්ට් බිල රු 10කින් අඩු කරලා මෝඩ බයියා අන්දන්න හිතන් ඉන්නවද දන්නෑනෙ
    නෑ බන්. මට නම් පෙන්නේ මිනිස්සුම අපිට චන්දයක් එපා කියලා කියයි වගේ. 🤭
     
    • Like
    Reactions: HAneo

    stasia

    Well-known member
  • May 28, 2018
    12,647
    25,985
    113
    כדור הארץ
    නෑ බන්. මට නම් පෙන්නේ මිනිස්සුම අපිට චන්දයක් එපා කියලා කියයි වගේ. 🤭
    රජයෙ අයිස් සේවකයන්ගෙ පඩිය දවසක් දෙකක් පරක්කු වෙද්දි එහෙම කියන්න බැරි නෑ.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,116
    113
    Homagama
    Civil war? We need our civil rights!
    ඒක තමා මචන් බය. අර වෙල්වට් වෝර් එක වගේ වෙන්න නම් මිනිස්සු හැම එකාම එකම අරමුණකින් බහින්න ඕනේ
    අපේ එහෙම නැනේ. සෙට් එකක් මයිනලට තාම කඩේ යනවා. තව ටිකක් රනිල් ට
    බහුතරයක් අපි හම්බ කලොත් අපි කනවා නියාය
    රටක් ගොඩ යන්න නම් අදහස් එකට එකතු කරගෙන සෙට් වෙන්න ඕනේ කියල මයින්ඩ් එකක් තියෙන්නේ ලක්ෂ 5 කට විතර
    එකට බැඳපු හරක් රංචුවක් එක එක පැත්තට අදිනවා වගේ. බලයක් නැ එක දිශාවකට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,573
    23,335
    113
    නෑ බන්. මට නම් පෙන්නේ මිනිස්සුම අපිට චන්දයක් එපා කියලා කියයි වගේ. 🤭
    Apita palakayo epa kiyanne kawadda? Anna edata niyama nidahasa labei
     

    gama22

    Well-known member
  • ඉදිරියේදී තව 2 ක් අයින් වෙනවා
    අලුත් 3 දෙනෙක් දානවා.
    උන් වැඩක් අක්රන්නේ රනිල්ට ඕනේ විදිහට
    මැතිවරණ කොමිසමේ පැත්තෙන් ඕක අවලංගු කරන්න ඕනේ කාරනා ටික ඒ අය කරාවි
    පක තමා දැන් මොකා ආවත් කරන් යන්න වෙනවා . කල් දාන්න බලයක් නීතියෙන් නැහැ.භැබැයි වසංගතයක් වහේ තත්වයකදී කල් යන්න පුලුවන් . ජාතික ව්‍යයසනයක් උනොත් පුලුවන්
     
    • Haha
    Reactions: dilann

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,116
    113
    Homagama
    රජයෙ අයිස් සේවකයන්ගෙ පඩිය දවසක් දෙකක් පරක්කු වෙද්දි එහෙම කියන්න බැරි නෑ.
    ඕක තව දුර හිතලා බලපන් . සින් එක දරුණුයි.
    රාජ්‍ය සේවකයන් ඔක්කොම පත්තටකට ගන්න වගේ යන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,392
    113,793
    113
    එකමත් එක රටක
    රජයෙ අයිස් සේවකයන්ගෙ පඩිය දවසක් දෙකක් පරක්කු වෙද්දි එහෙම කියන්න බැරි නෑ.
    සමහරවිට රට බේරගන්න ඕන නිසාත් චන්දයක් එපා කියන්න ඉඩ තියනව.
     
    • Haha
    • Like
    Reactions: stasia and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,116
    113
    Homagama
    පක තමා දැන් මොකා ආවත් කරන් යන්න වෙනවා . කල් දාන්න බලයක් නීතියෙන් නැහැ.
    හරි ඉතින් ඕකට පක පුක ගන්න ඕනේ නැ
    අපි දන්නේ නැති නිසා අනුමාන කරන්නේ බ්‍රෝ :lol: :lol:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,204
    17,328
    113
    මොකද වෙන්නේ බලන් ඉන්න තමයි වෙන්නේ 🙄 හොරු ටික ගිහින් හොඳ පාලනයක් ආවොත් ඇති ඊළඟ අවුරුදු ටික ඇතුලේ
     
    • Sad
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,392
    113,793
    113
    එකමත් එක රටක
    පක තමා දැන් මොකා ආවත් කරන් යන්න වෙනවා . කල් දාන්න බලයක් නීතියෙන් නැහැ.භැබැයි වසංගතයක් වහේ තත්වයකදී කල් යන්න පුලුවන් . ජාතික ව්‍යයසනයක් උනොත් පුලුවන්
    චන්දෙ තියන්නේ නෑ බන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,573
    23,335
    113
    ඒක තමා මචන් බය. අර වෙල්වට් වෝර් එක වගේ වෙන්න නම් මිනිස්සු හැම එකාම එකම අරමුණකින් බහින්න ඕනේ
    අපේ එහෙම නැනේ. සෙට් එකක් මයිනලට තාම කඩේ යනවා. තව ටිකක් රනිල් ට
    බහුතරයක් අපි හම්බ කලොත් අපි කනවා නියාය
    රටක් ගොඩ යන්න නම් අදහස් එකට එකතු කරගෙන සෙට් වෙන්න ඕනේ කියල මයින්ඩ් එකක් තියෙන්නේ ලක්ෂ 5 කට විතර
    එකට බැඳපු හරක් රංචුවක් එක එක පැත්තට අදිනවා වගේ. බලයක් නැ එක දිශාවකට
    Pawala dena un bahuthare...
    NPP eketh pitin awith stage nagina anduwe informers la kochchara adda?
    Awanka nathi, kuhaka jathiyak goda danna baha :(
     
    • Like
    Reactions: HAneo

    stasia

    Well-known member
  • May 28, 2018
    12,647
    25,985
    113
    כדור הארץ
    සමහරවිට රට බේරගන්න ඕන නිසාත් චන්දයක් එපා කියන්න ඉඩ තියනව.
    මේ රටේ රජයේ සේවකයො..?

    පුකෙන් දත් එනවා මේවා ඇහෙනකොට :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,392
    113,793
    113
    එකමත් එක රටක
    මේ රටේ රජයේ සේවකයො..?

    පුකෙන් දත් එනවා මේවා ඇහෙනකොට :ROFLMAO:
    ඔය පළාත් සභා ක්‍රමේ නිසා උතුර ලංකාවට නැතිවෙයි වගේ ලයින් එකක් යන්න බැරිද ?
    පොලිස් බලතල දීල අපිට උතුරට යන්නවත් බැරි වෙන්න පුලුවන් ලු නේ.

    විදේශීය අතපෙවීම් ඔක්කොම මේ පළාත් සභා නිසා නේ. ඔන්න ඕක නොතිය ඉන්න එකමයි හොද

    වගේ කියන්න බැරි නෑ වගේ හිතෙනවා මට. :rofl:
     
    • Haha
    Reactions: Champ HB

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,573
    23,335
    113
    මොකද වෙන්නේ බලන් ඉන්න තමයි වෙන්නේ 🙄 හොරු ටික ගිහින් හොඳ පාලනයක් ආවොත් ඇති ඊළඟ අවුරුදු ටික ඇතුලේ
    Ada lalkantha Anuradhapura stage keewa eka ahapan, bahuthre gov service wala dushithai, ehema public service ekak hadenne nathi thaaaak, no good governance.
     
    • Sad
    Reactions: B.Chat

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,796
    6,915
    113
    අපේ දිහෑ
    පුලුවන් තරම් හිර කරලා චන්දෙ නොතියා ඉන්න තමා ෆුල් ට්‍රයි එක දෙන්නෙ.....බලමු තව දවස් දෙක තුනක්...මොන වෙස් මූණ බැන්දත් නටන්න වෙන්නෙ එලිපිටනෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,366
    70,092
    113
    ඊට පස්සේ ජප්පන්ට හැරිච්ච රැල්ලක් තියනවනේ
    ෆේස්බුක් එකේ යවනවා මිඩියා එක දාල සේරම වරෙල්ල අරගලේට කියල
    මර්දනය කරනවා ඊට පස්සසේ
    එකට තමා රනිල් පොලිස් ආමි උන්ට උසස් වීම් දීලා එහෙම තියාගත්තේ

    මම අද උදේ පොස්ට් එකක් දාන්නත් හිටියේ.
    පරාජය නියතයි කියල දැන දැන ඇයි ජෙප්පොන්ට ඔහොම ඉන්න දෙන්නේ කියල
    නිගමනය උනේ බයානක දෙයක්. ජෙප්පොත් රාජපක්ෂ උගුලේ වැටිලාද කිඅන එක..
    මේකෙන් පැහැදිලි එක එහෙම නෙමේ කියල
    ජෙප්පන්ගෙ නැකත හොද නෑ අතට ගන්න එක කටට දාගන්න බෑ උන්ට කවදාවත්
     
    • Sad
    Reactions: HAneo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,573
    23,335
    113
    viruwa lankat eka hari beragena giya

    muu lankat ekat natuwa yanna yanne
    Hbb3fb08710c14eb9ace927978e2485e8a.jpg


    Mewa andina unta mona lankat da lol
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,116
    113
    Homagama
    Pawala dena un bahuthare...
    NPP eketh pitin awith stage nagina anduwe informers la kochchara adda?
    Awanka nathi, kuhaka jathiyak goda danna baha :(
    ANiwaryen eka aththa

    ජෙප්පන්ගෙ නැකත හොද නෑ අතට ගන්න එක කටට දාගන්න බෑ උන්ට කවදාවත්
    මේ පාර එක මිනිසුන්ටත් සැහෙන්න බලපානවා මචන්. අන්න එකයි ඔකේ ප්‍රශ්නේ
    ------ Post added on Jan 26, 2023 at 12:08 AM