නෑ බන්. මට නම් පෙන්නේ මිනිස්සුම අපිට චන්දයක් එපා කියලා කියයි වගේ.සමහර විට ජන්දෙ ලං වෙලා බද්ද 2%කින් අඩු කරලා කරන්ට් බිල රු 10කින් අඩු කරලා මෝඩ බයියා අන්දන්න හිතන් ඉන්නවද දන්නෑනෙ

නෑ බන්. මට නම් පෙන්නේ මිනිස්සුම අපිට චන්දයක් එපා කියලා කියයි වගේ.සමහර විට ජන්දෙ ලං වෙලා බද්ද 2%කින් අඩු කරලා කරන්ට් බිල රු 10කින් අඩු කරලා මෝඩ බයියා අන්දන්න හිතන් ඉන්නවද දන්නෑනෙ
රජයෙ අයිස් සේවකයන්ගෙ පඩිය දවසක් දෙකක් පරක්කු වෙද්දි එහෙම කියන්න බැරි නෑ.නෑ බන්. මට නම් පෙන්නේ මිනිස්සුම අපිට චන්දයක් එපා කියලා කියයි වගේ.![]()
ඒක තමා මචන් බය. අර වෙල්වට් වෝර් එක වගේ වෙන්න නම් මිනිස්සු හැම එකාම එකම අරමුණකින් බහින්න ඕනේCivil war? We need our civil rights!
Apita palakayo epa kiyanne kawadda? Anna edata niyama nidahasa labeiනෑ බන්. මට නම් පෙන්නේ මිනිස්සුම අපිට චන්දයක් එපා කියලා කියයි වගේ.![]()
පක තමා දැන් මොකා ආවත් කරන් යන්න වෙනවා . කල් දාන්න බලයක් නීතියෙන් නැහැ.භැබැයි වසංගතයක් වහේ තත්වයකදී කල් යන්න පුලුවන් . ජාතික ව්‍යයසනයක් උනොත් පුලුවන්ඉදිරියේදී තව 2 ක් අයින් වෙනවා
අලුත් 3 දෙනෙක් දානවා.
උන් වැඩක් අක්රන්නේ රනිල්ට ඕනේ විදිහට
මැතිවරණ කොමිසමේ පැත්තෙන් ඕක අවලංගු කරන්න ඕනේ කාරනා ටික ඒ අය කරාවි
ඕක තව දුර හිතලා බලපන් . සින් එක දරුණුයි.රජයෙ අයිස් සේවකයන්ගෙ පඩිය දවසක් දෙකක් පරක්කු වෙද්දි එහෙම කියන්න බැරි නෑ.
සමහරවිට රට බේරගන්න ඕන නිසාත් චන්දයක් එපා කියන්න ඉඩ තියනව.රජයෙ අයිස් සේවකයන්ගෙ පඩිය දවසක් දෙකක් පරක්කු වෙද්දි එහෙම කියන්න බැරි නෑ.
හරි ඉතින් ඕකට පක පුක ගන්න ඕනේ නැපක තමා දැන් මොකා ආවත් කරන් යන්න වෙනවා . කල් දාන්න බලයක් නීතියෙන් නැහැ.
චන්දෙ තියන්නේ නෑ බන්.පක තමා දැන් මොකා ආවත් කරන් යන්න වෙනවා . කල් දාන්න බලයක් නීතියෙන් නැහැ.භැබැයි වසංගතයක් වහේ තත්වයකදී කල් යන්න පුලුවන් . ජාතික ව්‍යයසනයක් උනොත් පුලුවන්
හරි ඉතින් ඕකට පක පුක ගන්න ඕනේ නැ
අපි දන්නේ නැති නිසා අනුමාන කරන්නේ බ්‍රෝ![]()
![]()
Pawala dena un bahuthare...ඒක තමා මචන් බය. අර වෙල්වට් වෝර් එක වගේ වෙන්න නම් මිනිස්සු හැම එකාම එකම අරමුණකින් බහින්න ඕනේ
අපේ එහෙම නැනේ. සෙට් එකක් මයිනලට තාම කඩේ යනවා. තව ටිකක් රනිල් ට
බහුතරයක් අපි හම්බ කලොත් අපි කනවා නියාය
රටක් ගොඩ යන්න නම් අදහස් එකට එකතු කරගෙන සෙට් වෙන්න ඕනේ කියල මයින්ඩ් එකක් තියෙන්නේ ලක්ෂ 5 කට විතර
එකට බැඳපු හරක් රංචුවක් එක එක පැත්තට අදිනවා වගේ. බලයක් නැ එක දිශාවකට
මේ රටේ රජයේ සේවකයො..?සමහරවිට රට බේරගන්න ඕන නිසාත් චන්දයක් එපා කියන්න ඉඩ තියනව.
ඔය පළාත් සභා ක්‍රමේ නිසා උතුර ලංකාවට නැතිවෙයි වගේ ලයින් එකක් යන්න බැරිද ?මේ රටේ රජයේ සේවකයො..?
පුකෙන් දත් එනවා මේවා ඇහෙනකොට![]()
Ada lalkantha Anuradhapura stage keewa eka ahapan, bahuthre gov service wala dushithai, ehema public service ekak hadenne nathi thaaaak, no good governance.මොකද වෙන්නේ බලන් ඉන්න තමයි වෙන්නේහොරු ටික ගිහින් හොඳ පාලනයක් ආවොත් ඇති ඊළඟ අවුරුදු ටික ඇතුලේ
ජෙප්පන්ගෙ නැකත හොද නෑ අතට ගන්න එක කටට දාගන්න බෑ උන්ට කවදාවත්ඊට පස්සේ ජප්පන්ට හැරිච්ච රැල්ලක් තියනවනේ
ෆේස්බුක් එකේ යවනවා මිඩියා එක දාල සේරම වරෙල්ල අරගලේට කියල
මර්දනය කරනවා ඊට පස්සසේ
එකට තමා රනිල් පොලිස් ආමි උන්ට උසස් වීම් දීලා එහෙම තියාගත්තේ
මම අද උදේ පොස්ට් එකක් දාන්නත් හිටියේ.
පරාජය නියතයි කියල දැන දැන ඇයි ජෙප්පොන්ට ඔහොම ඉන්න දෙන්නේ කියල
නිගමනය උනේ බයානක දෙයක්. ජෙප්පොත් රාජපක්ෂ උගුලේ වැටිලාද කිඅන එක..
මේකෙන් පැහැදිලි එක එහෙම නෙමේ කියල
viruwa lankat eka hari beragena giya
muu lankat ekat natuwa yanna yanne
ANiwaryen eka aththaPawala dena un bahuthare...
NPP eketh pitin awith stage nagina anduwe informers la kochchara adda?
Awanka nathi, kuhaka jathiyak goda danna baha![]()
මේ පාර එක මිනිසුන්ටත් සැහෙන්න බලපානවා මචන්. අන්න එකයි ඔකේ ප්රශ්නේජෙප්පන්ගෙ නැකත හොද නෑ අතට ගන්න එක කටට දාගන්න බෑ උන්ට කවදාවත්