🔴 මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වි ඇතිබවත්, මැතිවරණය කල් යනු ඇතිබවටත් පැතිරයන කටකතා අසත්‍යයි. මැතිවරණ කොමිසමේ ඉල්ලා අස්වි ඇත්තේ එක් සාමාජිකාවක් පමණයි. එයද වලංගු වන්නේ ජනාධිපතිවරයා එය පිලිගැනිමෙන් අනතුරුවයි. ඉල්ලා අස්වුවහොත්...