මට හෙන සිමිලරිටීස් ටිකක් පේනව 80~83 කාලෙ වෙලා තියෙන දේවල් එක්ක.ANiwaryen eka aththa
මේ පාර එක මිනිසුන්ටත් සැහෙන්න බලපානවා මචන්. අන්න එකයි ඔකේ ප්‍රශ්නේ
------ Post added on Jan 26, 2023 at 12:08 AM

මට හෙන සිමිලරිටීස් ටිකක් පේනව 80~83 කාලෙ වෙලා තියෙන දේවල් එක්ක.ANiwaryen eka aththa
මේ පාර එක මිනිසුන්ටත් සැහෙන්න බලපානවා මචන්. අන්න එකයි ඔකේ ප්‍රශ්නේ
------ Post added on Jan 26, 2023 at 12:08 AM

Aththatama 69 lassayak harak 2/3 deela ratakata ariya... Dan deepu eka ganna baruwa thatamanawa...ANiwaryen eka aththa
මේ පාර එක මිනිසුන්ටත් සැහෙන්න බලපානවා මචන්. අන්න එකයි ඔකේ ප්‍රශ්නේ
------ Post added on Jan 26, 2023 at 12:08 AM
Mamage, banana ne yako...මට හෙන සිමිලරිටීස් ටිකක් පේනව 80~83 කාලෙ වෙලා තියෙන දේවල් එක්ක.![]()
ඇපල් තට්ටයයි රහත් තට්ටයයි යාලුවෝ මල්ලිඅලුත් කැම්පේන් අකවුන්ට්ස් ඇක්ටිව් වෙලා.
මේකේ නෙමෙයි ෆේස්බුක් එකේ.
පත්වීම ගත්ත කාලේ ඉදන් අකවුන්ට් ලොක් කරගෙන
හිටපු රූපවාහිනී ඩිරෙක්ටර් සොනාල ගුණවර්ධන ඔන්න ආයේ බයි හෑලි ලියන්න පටන් අරගෙන.
පරලොව සැප පතා තට්ටයොන්ට පිනට කන්න දෙන ඕඩියන්ස් එක නටවන්න ඇපල් තට්ටයයි රහත් තට්ටයයි ගේමට බැහැලා.
අඩු කුලේ සිංහලු ඉවරයි.
බෞද්ධ ඕඩියන්ස් එක උන්ට ඕනි වුනාම දෙකට බෙදනවා.ඇපල් තට්ටයයි රහත් තට්ටයයි යාලුවෝ මල්ලි
ඊට වඩා දරුණු උනොත් මිසක් අඩු වෙන්නේ නම් නැමට හෙන සිමිලරිටීස් ටිකක් පේනව 80~83 කාලෙ වෙලා තියෙන දේවල් එක්ක.![]()
අනිවාර්යෙන් ලොක්කා. අර ගෝටා ගෝ හෝම් මෙන් ගෘප් එක බලපන්කොබෞද්ධ ඕඩියන්ස් එක උන්ට ඕනි වුනාම දෙකට බෙදනවා.
උන්ට ඕනි වුනාම එකතු කරනවා.
උන් දෙගොල්ලෝ ආතල් එකට බැනගෙන කෝල් රෙකෝඩ් අප්ලෝඩ් කරලා
සිංහලුන්ගේ ආගමික හුක්තියත් එක්ක සෙල්ලම් කරනවා.
මහමෙවුනා බ්‍රාන්ච් එක, සිරි සදහම් බ්‍රාන්ච් එක, ඇපල් තට්ටයගේ බ්‍රාන්ච් එක ඔක්කොම එකයි.
සමන් සමන්, ප්‍රියන්ත ප්‍රියන්ත වගේ නම් දාගෙන ෆේස්බුක් එන අඩුකුලේ එවුන් මේවට අහුවෙනවා