මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශ කලේ ?

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශ කලේ ?

  • නව පොලිස්පතිවරයෙක් පත් කිරිමේ වගකිමෙන් රනිල්ව නිදහස් කරන්න

    Votes: 13 61.9%
  • ඇත්තටම මිනිසුන්ට අවස්ථාවක් දෙන්න ?

    Votes: 8 38.1%

  • Total voters
    21

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    කාදිනල් උන්නාන්සෙට සතුටු ඇතිනෙ. ආව මෙතන අලි එක්ක හැප්පෙන්න.

    everything is a plot.
    හැබැයි ඉතින් ජෙප්පො කට ඇරියොත් කියන්නෙ රනිල් මහත්තයට ගේමක් ගහගන්න බෑ. වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බෑ වගේ කතානෙ. මුන්ට තේරෙන්නෙ නෑනේ අපි මේවා දුර ඉඳලම දැකල කුපිරිම ගේමක් ගහල තියෙන්නෙ.
    ------ Post added on Jul 26, 2024 at 3:57 PM
     
    • Like
    Reactions: KDI12

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,677
    13,427
    113
    වෙන මොකකටවත් නෙමයි උබල වගේ මොඩයෝන්ට ත්‍රෙඩ් දාන්න

    විධායකය ,
    විවස්ථාදායකය
    ශ්‍රේශ්ටාදිකරණයට

    ඕක තමයි flow එක

    සරත් N සිල්වා අගවිනිසුරු ඉන්න කාලේ පැට්‍රොල් මිල අඩු කරන්න කියලා රජයට නියෝගයක් නිකුත් කරා රජය එක ක්‍රියාත්මක කරේ නෑ . මහින්ද ජනාධිපති කලේ ඒ නියෝගය අරගෙන ගියපු නිලදරියට අරලියගහ මන්දිරේ චෙක්පොයින්ට් එකෙන් එහාට යන්න දුන්නෙත් නෑ .


    ඕව නිකන් drama විතරයි
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    People must try to understand what it going on. Why is Ranil doing everything to stay in power. Why is he denying our right to vote. Do you want this power hungry ghollum to be your president for the next five years