මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,478
    166,875
    113
    එකමත් එක රටක
    නම් ,
    පෝස්ටර් , කටවුට් , බැනර් ගලවන්න ඕනේ නම් ,
    TV එකේ AD දාන්න බැරි නම් ,
    social media වල තියන පරණ videos , චන්දෙට ගහපු සින්දු ත් ගලවන්න ඕන නැද්ද ?
    ඒවා ඕන එකෙක්ට බලන්න share කරනන් පුලුවන් නේ..

    එහෙනම් ඉතින් social media ටික 21 වෙනකන් බ්ලොක් කරන්න ඕන නේද ? ... 🥱


    අලුතෙන් ප්‍රචාරණ කටයුතු කරන්න බෑ නෙවෙයි නේ . තියන ඒවත් අයින් කරන්න ඕන නේ .​
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,478
    166,875
    113
    එකමත් එක රටක
    ඔය නීති හදන කාලෙ කොහෙද බං සෝශල් මීඩියා තිබබෙ
    සෝෂල් මිඩියා ඇවිත් දැන් කොච්චර කල් ද . වෙනස් කරන්න පුලුවන් නේ
    අනික දැන් ඒවා වලත් බෑ කියලා නේ කියන්නේ .
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    පරම සත්‍ය වදාරන අනුර කුමාර

    hq720.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,478
    166,875
    113
    එකමත් එක රටක
    පාලකි ශර්මා පන්නමු 🤭
    මෙන්න තව එක්කෙනෙක් . .
    බයි ජෙප්පෝ comment වල වැල්ලෙන්ව ඉන්දියාව ලංකාවේ මැතිවරණ නීති උල්ලංගනය කරනවා කියලා . 😂

     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Adath karyala serama wage thibbane bn. Banner monawath galawala na ape paththenam.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    දන්නා විදිය ට ඒවා ගලවනවා නේද පොලිසියෙන් ?
    ඔව් පොලිසියෙන් ගලවනව. හදිසියෙ වත් පොලිසියෙන් අල්ලගෙන ගියොත් එහ්ම අල්ලගෙන ගිහිපු උන් දම්මලා ගලවනව. අපෙ ගෙවල් ලග කොල්ලො දෙන්නෙක් මහ රෑ අල්ලන් පාරෙ ඉදල. උන් දෙන්න එලි වෙනකන් පොස්ටර් ගලවන්න අරන් ගිහින් උදේ ගෙදර එවලා
     
    • Haha
    Reactions: FuBaR