මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම්

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    නම් ,
    පෝස්ටර් , කටවුට් , බැනර් ගලවන්න ඕනේ නම් ,
    TV එකේ AD දාන්න බැරි නම් ,
    social media වල තියන පරණ videos , චන්දෙට ගහපු සින්දු ත් ගලවන්න ඕන නැද්ද ?
    ඒවා ඕන එකෙක්ට බලන්න share කරනන් පුලුවන් නේ..

    එහෙනම් ඉතින් social media ටික 21 වෙනකන් බ්ලොක් කරන්න ඕන නේද ? ... 🥱


    අලුතෙන් ප්‍රචාරණ කටයුතු කරන්න බෑ නෙවෙයි නේ . තියන ඒවත් අයින් කරන්න ඕන නේ .​
    ow ara sajiya dan dagena mada gahanne

    https://www.facebook.com/share/r/P2jA55Lvd5JQ7zhS/?mibextid=oFDknk

    https://www.facebook.com/share/r/T8nPoyiRmb1YZDeb/?mibextid=oFDknk

    https://www.facebook.com/share/r/Rjy113z5bhd7bmLw/?mibextid=oFDknk

    https://www.facebook.com/share/r/TrQYfcbJxDFaEKro/?mibextid=oFDknk

    https://www.facebook.com/share/r/ekToynt7FQ26F81U/?mibextid=oFDknk

    https://www.facebook.com/share/r/uongf3GkwKKGpGw7/?mibextid=oFDknk

    https://www.facebook.com/share/r/j5i1f1v3CwxnMG5X/?mibextid=oFDknk

    https://www.facebook.com/share/r/uq94SZ93yK7Qx9c7/?mibextid=oFDknk

    https://www.facebook.com/share/r/Eho5DcQugMa597o7/?mibextid=oFDknk

    https://www.facebook.com/share/r/C614soS9rVaf37Yg/?mibextid=oFDknk

    https://www.facebook.com/share/r/jgPMTHofj2hYehDU/?mibextid=oFDknk

    https://www.facebook.com/share/r/esaK8rdEVXtqkmCC/?mibextid=oFDknk
     
    • Love
    Reactions: haunte

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    Banner galawanna one. deepu chanda pathrika aapahu ekathu karanna one nene. ewage thama.
    ඒ පුද්ගලික පරිහරණය නේ මචන් . . දැන් උබ අනුරගේ රැලි ටික download කරගෙන චදනේ දාන්න යනවෙලාව වෙනකන් බැලුවට අවුලක් වෙන්නේ නෑ . පොදු අවකාශයේ ප්‍රදර්ශනය නේ තහනම් . පරණ බැනර් වගේ තමයි කලින් දාල පොදු අවකාශයේ තියන video ත් .
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඒ පුද්ගලික පරිහරණය නේ මචන් . . දැන් උබ අනුරගේ රැලි ටික download කරගෙන චදනේ දාන්න යනවෙලාව වෙනකන් බැලුවට අවුලක් වෙන්නේ නෑ . පොදු අවකාශයේ ප්‍රදර්ශනය නේ තහනම් . පරණ බැනර් වගේ තමයි කලින් දාල පොදු අවකාශයේ තියන video ත් .
    එතනත් point එකක් තියෙනවා තමා. 🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න තව එක්කෙනෙක් . .
    බයි ජෙප්පෝ comment වල වැල්ලෙන්ව ඉන්දියාව ලංකාවේ මැතිවරණ නීති උල්ලංගනය කරනවා කියලා . 😂



    අවුලක් නෑ සෝෂල් මීඩියා වලින් දේවල් අයින් කරනව කිව්වෙිත් රට ඉන්න සෙට් එක පෝස්ට් සේව් කරගෙන ප්‍රොෆයිල් වල දාලා ෂෙයා කරන්නං.

    පල්කි වගේ එතකොට අවුලක් නෑනෙ නේද? 😹😹
    ඇයි ලංකාවෙ නෙවෙයිනෙ. 🙈😹
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    අවුලක් නෑ සෝෂල් මීඩියා වලින් දේවල් අයින් කරනව කිව්වෙිත් රට ඉන්න සෙට් එක පෝස්ට් සේව් කරගෙන ප්‍රොෆයිල් වල දාලා ෂෙයා කරන්නං.

    පල්කි වගේ එතකොට අවුලක් නෑනෙ නේද? 😹😹
    ඇයි ලංකාවෙ නෙවෙයිනෙ. 🙈😹
    කිසි අවුලක් වෙන්න විදියක් නෑ නේ බන් . :rofl:
    රට ඉන්න උන්ට කොහොමත් මේ මගුලේ මැතිවරණ නීති අදාල් ද ?
    දැන් usa වල චන්දෙ දවස් වල මේකේ උන් ත්‍රෙඩ් දැම්මේ උන්ගේ silent period හරි මොකක් හරි මැතිවරණ නීති ගැන බලල ද ?? :unsure: