මැතිවරණ_නිදහස

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මැතිවරණ නිදහස

මෙදා සැරේ මැතිවරණයේ පුදුම නිදහසක් අපට දැනෙන්නේ. හරියට එන්ගලන්තේ ,ඕස්ට්‍රේලියාවේ , ඇමරිකාවේ තියන චන්දයක් වගේ. පෝස්ටර් නැහැ. මැතිවරණ කොමසාරිස්තුමාට තමන්ගේ නිතිය කරන්න පුළුවන්, පොලිසියට නිදහසේ නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.

කොහොමද මහින්දගේ කාලේ. මේවාගේ නිතිය ක්‍රියාත්මක කරානම් ගෝටාභය සුදු වෑන් එවන්නේ. තර්ජන බිය වැද්දීම් අන්නන්ත අප්‍රමානයි මහින්දගේ යුගයේ.
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හ් ම්.... එක ඇත්ත අනිත් එක මිනිස්සුන්ට ඡන්ද උනුසුමක් නැති එක.මේක මිනිස්සුන්ගේ උවනාවට තියන ඡන්දයක් නෙවෙයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හෙළයෙක්;18757017 said:
    නිදහස වැඩි වෙලා අරහෙ මරාගන්නව යූඇන්පී උන්ම.:rofl::rofl::rofl:

    රවි කරුණානායක ඇමැතිවරයාගේ ආධාරකරුවන් පිරිසක්‌ එල්ල කර කොටහේන බ්ලුමැන්ඩල් පාරේ සිදු වූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක්‌ බව නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අවිස්‌සාවේල්ලේ පෙරේදා පැවැති ජනහමුවකදී ප්‍රකාශ කර ඇත.

    රනිල්, සජිත්ගේ හෝ මගේ අතේ ලේ ගෑවී නැහැ. කොටහේන වෙඩි තැබීමේ සිද්ධියට මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය සම්බන්ධ කර ගැනීම සාධාරණ නෑ යනුවෙන් ද හෙතෙම සඳහන් කර තිබේ. ඔහුගේ ප්‍රකාශය සියලු වෙබ් අඩවිවලට ද ලබා දී තිබිණි.

    පාතාලයේ නමගිය අපරාධකරුවකු වන 'ආමි සම්පත්' නමැත්තා මේ වන විට සැඟව සිටින බවත් ඔහු සිංගප්පූරුවට පැන යැමට සැලසුම් කරන බවත් පොලිසියට දැනගන්නට ලැබී ඇති බැවින් පොලිසිය අදාළ ස්‌ථානවල රැකවල් දැඩි කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස්‌ කණ්‌ඩායම් 6 ක්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    :rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මෙදා පොටේ බයියා ගොඩ යන පාටක්ද ඔය ඉසවුවෙ පෙන්නුම් කරන්නෙ අයියෙ? :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බම්බුව ... උඹලා වගේ හද්ද පිටිසර උන්ට එහෙම පේනවා ඇති

    නොදකින් නෙදර්ලන්තේ පොයිඉයා

    ඌ නෙදර්ලන්තෙ යන්න ත්‍රෙඩ් එකක් දැම්ම කියල උඹට මාර අමාරුව නේ :lol: :lol:
    තොට මොන නෙදර්ලන්ඩ් ද බං ලඝු ගානක් සුළු කරගන්න බැරුව :lol: :lol:
    නොදකිං අපේ අල්ලපු ගෙදර 9 වසරෙ පොඩි එකත් ඒ ගාන භාගයක් සුළු කලා තොට පටං ගන්නවත් බැරුව ගියා :lol: :lol:
    ලැජ්ජයි යකෝ විලිලැජ්ජාවයි :lol: :lol:
    මට එහෙම ඔහොම වුනානං වහ කාල ලිඳේ පනින්නෙ තොට ලැජ්ජාවක් නැති නිසා හොඳයි :lol: :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මැතිවරණ නිදහස

    මෙදා සැරේ මැතිවරණයේ පුදුම නිදහසක් අපට දැනෙන්නේ. හරියට එන්ගලන්තේ ,ඕස්ට්‍රේලියාවේ , ඇමරිකාවේ තියන චන්දයක් වගේ. පෝස්ටර් නැහැ. මැතිවරණ කොමසාරිස්තුමාට තමන්ගේ නිතිය කරන්න පුළුවන්, පොලිසියට නිදහසේ නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.

    කොහොමද මහින්දගේ කාලේ. මේවාගේ නිතිය ක්‍රියාත්මක කරානම් ගෝටාභය සුදු වෑන් එවන්නේ. තර්ජන බිය වැද්දීම් අන්නන්ත අප්‍රමානයි මහින්දගේ යුගයේ.

    Ekenma letama wede yanawa.Poster ne.Cutout ne.giya wurudde ewa parawal wala thiyenne.policiyath hondata neethiya kriyathmaka karanawa.
    eka eka thmbayangen banunuth ahanawa.

    paw itin uba.uba inne andaman dupath walada.poddak parakata behela balapan.kelawal athule poster gahanne ne ne.lagama thiyena town ekata gihin balahan.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මැටිවරණ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ. ඒකයි නිහඩතාව
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    11695925_1632939273628893_933298858140457277_n.jpg