මැතිව්ස්ගෙන් ලෝක වාර්තාවක්

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    මැතිව්ස්ගෙන් ලෝක වාර්තාවක්

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ ඇන්ජලෝ මැතිවුස් විසින් තබා විශේෂ ඇති ලෝක වාර්තාවක් ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ හෙලි කර ඇත.

    හතුරුසිංහ විසින් මෙම හෙලිදරවු කිරීම කරන ලද්දේ ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තිබූ මාධ්‍ය හමුවේදීය

    දුවද්දී දැවී යාම් 64ක් සදහා මැතිවුස් දායක වී ඇති බවත් ඉන් 49 කදීම දැවී ගොස් ඇත්තේ අනිත් අන්තයේ ක්‍රීඩකයා බවත් එය ලෝක වාර්තාවක් හතුරුසිංහ විසින් හෙලි කලේය.

    මැතිවුස්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැනද දැඩි චෝදනා එල්ල වූ එම මාධ්‍ය හමුවේදී හතුරුසිංහ තව දුරටත් මැතිවුස් නැවතත් හැකියාවන් සහිතව ගෙන ඒමට තමනට උවමනා බවයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    pissuda bn...
    mathews match dinawala thiynwa.
    eth dhoni hama ekama dinna.dhonige fitness supiri.
    anika uge captancy karana kale.

    mathew nkn loda bahala wagene.
    dn unath dhonige fitness hoda mathewsge fitness hodama kaleta wada :D

    Itin ban

    Lankawata sapekshawa Mathews Dhoni kenek thamai:rolleyes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    milo-award-article.png



    475543c69163e41ff3c2984550b58cba_XL.jpg


    ඔක තමයි කලින් ලොක්කා කිවුවේ කෝ ඇහැවුවද? ඇහැවුවද?:lol::lol: