මැතිව්ස් VS ඩිල්ෂාන්
මැතිව්ස් සහ ඩිල්ෂාන් අතරින් නායකත්වය සදහා වැඩියෙන්ම සුදුසු කව්රු කියලද ඔයාලා හිතන්නේ.
මම නම් හිතන්නේ මැතිව්ස් .මැතිව්ස් ඊයේ මැච් එකේදී පෙන්නපු මනුස්සකම ඩිල්ෂාන් ලග නැහැ. ඩිල්ෂාන් වගේ නායකයෙක් අපේ ලංකා ටීම් එකට හරියන්නේ නැහැ.players ලා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න මැතිව්ස්ට පුළුවන් බව ඊයේ මට්ච් එකෙන් අපි හැමෝම දැක්ක.ඊයේ ඩිල්ෂාන් හැසිරුණ නින්දිත විදිහ දැක්කම ලංකාව ක්රීඩකයෙක්ද කියලත් සැක හිතෙනවා.අනික ඩිල්ෂාන්ට හරියට English වලින් කතා කරගන්නවත් බැහැ.රටටත් එක්ක ලැජ්ජයි.සංගාට,මහේලට සහ මැතිව්ස්ට ලස්සනට English වලින් කතා කරන්නත් පුළුවන්.අහන් ඉන්නත් අසයි.ඩිල්ෂාන් වගේ මෝඩ talks දාන්නෙත් නැහැ.

Last edited: