මැතිව්ස්‌ VS ඩිල්ෂාන්

මැතිව්ස් OR ඩිල්ෂ&#353

  • මැතිව්ස්

    Votes: 45 91.8%
  • ඩිල්ෂාන්

    Votes: 4 8.2%

  • Total voters
    49
  • Poll closed .

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැතිව්ස්‌ VS ඩිල්ෂාන්

    මැතිව්ස් සහ ඩිල්ෂාන් අතරින් නායකත්වය සදහා වැඩියෙන්ම සුදුසු කව්රු කියලද ඔයාලා හිතන්නේ.
    මම නම් හිතන්නේ මැතිව්ස් .මැතිව්ස් ඊයේ මැච් එකේදී පෙන්නපු මනුස්සකම ඩිල්ෂාන් ලග නැහැ. ඩිල්ෂාන් වගේ නායකයෙක් අපේ ලංකා ටීම් එකට හරියන්නේ නැහැ.players ලා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න මැතිව්ස්ට පුළුවන් බව ඊයේ මට්ච් එකෙන් අපි හැමෝම දැක්ක.ඊයේ ඩිල්ෂාන් හැසිරුණ නින්දිත විදිහ දැක්කම ලංකාව ක්‍රීඩකයෙක්ද කියලත් සැක හිතෙනවා.අනික ඩිල්ෂාන්ට හරියට English වලින් කතා කරගන්නවත් බැහැ.රටටත් එක්ක ලැජ්ජයි.සංගාට,මහේලට සහ මැතිව්ස්ට ලස්සනට English වලින් කතා කරන්නත් පුළුවන්.අහන් ඉන්නත් අසයි.ඩිල්ෂාන් වගේ මෝඩ talks දාන්නෙත් නැහැ.
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    dilshan kiyanne ithin muslim ekek ne uta one uge wade wena witharai. nama maru kalata gathi guna maru wen na ne. mathiews mona unath mnussakama thiyana ekek
     
    • Like
    Reactions: miniya
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඉංග්‍රීසි කතා කරන්න බැරි එක ගැන ලැජ්ජා වෙන්න ඕනේ නෑ. ටිකකලකින් ඒක හරියයි
    හරි උඹව යවන්නම් තේරීම් කමිටුවට කඩ්ඩ කතා කරන ඩයල් එකක් තෝරලා ලීඩර් කරන්න :D
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    dilshan kiyanne ithin muslim ekek ne uta one uge wade wena witharai. nama maru kalata gathi guna maru wen na ne. mathiews mona unath mnussakama thiyana ekek

    ඒ පාර උඹ මෙතෙන්ටත් ජාති බෙදද?? දිල්ෂාන් කියන්න ඔලුව නැති එකෙක්, මෙතියා ඇවිත් ඔලුව තියෙන එකෙක් හොද බුලට් එකක් , ඔච්චරයි වෙනස.
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    දැනටනමි නායකත්වයට හොදම ඩිල්ෂාන් :):)
    අනාගත නායකයටනමි හොදම
    මැතිව්ස් කණ්ඩමිබි නෙමෙයි :)
    රටට ලැජ්ජාවක් නමි වෙන්නෙ නැ ඉංගිසි බැ කියල.:lol::lol::lol::lol: :lol::lol:

    නායකත්වය කියනේ සුළු පටු තනතුරක් නෙවෙයි.......වගකීමක් දැරිය යුතු පට්ටමක්........ඒකෙදි නායකත්ව ගුණාංග මනාව ඉස්මතු වුනොත් අන්න සැබෑ නායකත්වයට සුදුස්සා........නායකත්වයක් ලබන්න පරිණත බව ඉතා වැදගත්.....මේ දෙදෙනා ගෙන් මැතීව්ස් පරිනත නොව්නත් යමක් ඉවසීමෙන් කළ හැකි බව අනන්ත ඔප්පු කරලා තියෙනවා.........
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    dilshan kiyanne ithin muslim ekek ne uta one uge wade wena witharai. nama maru kalata gathi guna maru wen na ne. mathiews mona unath mnussakama thiyana ekek

    කඩ්ඩේ ප්‍රශ්නයක් නෙමයි බන්. english වලින් ඩිල්ෂානයා කියන දේවල් කාටවත් තේරෙන්නේ නැහැ. ඒවගේ මෝඩයෙක්ව නායක කමට දැම්මම රටටමනේ යකෝ ලැජ්ජාව.
     
    sameeabc

    Junior member
  • Aug 9, 2009
    35
    8
    8
    නායකත්වය කියනේ සුළු පටු තනතුරක් නෙවෙයි.......වගකීමක් දැරිය යුතු පට්ටමක්........ඒකෙදි නායකත්ව ගුණාංග මනාව ඉස්මතු වුනොත් අන්න සැබෑ නායකත්වයට සුදුස්සා........නායකත්වයක් ලබන්න පරිණත බව ඉතා වැදගත්.....මේ දෙදෙනා ගෙන් මැතීව්ස් පරිනත නොව්නත් යමක් ඉවසීමෙන් කළ හැකි බව අනන්ත ඔප්පු කරලා තියෙනවා.........
    aniwaaa
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Mathiws tama cap kamata hoda.
    eth machan cap wenna Eng kata karanna puluwan wenna ona kiyana ekatanam ekaga wenna ba :no:
     
    kemp

    Member
    Oct 9, 2007
    9
    0
    0
    Eka parata Mthata capta kama denna baa nee. Kandabi wa hala vice cap eka Matha ta denna oona. thawa 1.5 or 2 yrs walin Matha ta cap eka denna oona. Ekai mage adahasa.