මැදගොඩ අභයතිස්සහිමිගේ වත්කම කෝටි123
ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා අතර ධනවත්ම ස්වාමීන්වහන්සේ අතිපූජ්‍ය අභයතිස්ස හිමිපාණන්ය.මැදගොඩ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වත්කම් පිළිබඳව තිබූ සටහනක් .
බුද්ධිමත්ව සිතන මිනිසුන්ට පමණක් මෙම post තුළ අන්තර්ගත විස්තර විශ්ලේෂණය සඳහා පමණයි .කරුණාකර මෝඩ මිනිසුන් විලසින් කරුණු සිතීමෙන් වළකින්න . රාවණ රජු යනු මෙම මවුබිම ඔහුව ඉතිහාසයේ සිරගත කිරීමට අපට අවශ්‍ය නැත .රාවණ රජුගේ ධර්මය ගමන් කරවීම අවබෝධ කරවීම මේවා සියල්ලක්ම බව තරයේ මතක තබාගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු . බුදුන්ගේ උතුම් ධර්මය විකුණමින් විනාශ කරමින් යන සියල්ලම අපි ඉදිරියේදී හෙලිදරව් කරන්නෙමු .ගැටලුවක් ඇත්නම් කරුණාකර නිවැරදි ආකාරයට ඔබගේ කරුණු පැහැදිලි කිරීමට යොමු වන්න ..
සුනේත්‍රාදේවි පිරිවෙන්වාසී අතිපුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන්ගේ වත්කම රුපියල් කෝටි 123ක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. සුපිරි BMW වර්ගයේ අධි සුඛෝපබෝගී වාහනයකින් ගමන් බිමන් වැඩම කරන උන්වහන්සේගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 46ක් ඉක්මවයි. ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා අතර ධනවත්ම ස්වාමීන්වහන්සේ අතිපූජ්‍ය අභයතිස්ස හිමිපාණන්ය.
උන්වහන්සේ ධාර්මික ලෙස උපයාගත් මෙම ධනස්කන්ධය පිළිබඳව අපිට ගැටලුවක් නැත. නමුත් අපට ඇති ගැටලුව වන්නේ උන්වහන්සේද දෝෂාරෝපණය කරන සිංහල බෞද්ධයන් අන්‍යාගමිකකරණය කිරීමේ ගැටලුවයි.
ලංකාවේ වෙනත් ආගම් වැළද ගන්නා බෞද්ධයන්ගෙන් 97.5ක් ම වෙනත් ආගමක් වැළඳ ගන්නේ දිළිඳුකම නිසාවෙනි. ඔවුන් බොහෝ දෙනෙකුට නිවසේ වහලයට සෙවිලි කර ගැනීමට තහඩු කිහිපයක් ගැනීමට වත්කමක් නැත. දරුවන් පාසල් යැවීමට පොත් කට්ටලයක් ගැනීමට වත්කමක් නැත. සපත්තු කුට්ටමක් ගැනීමට වත්කමක් නැත. දිනකට එක වේලකට හෝ දෙවේලකට වඩා කන්නට වත්කමක් නැත. අලුත් අවුරුද්දට හෝ වෙසක් කාලයට හෝ උපන්දිනයට හෝ අඩුම තරමේ වර්ෂයකට වතාවක්වත් අලුත් ඇඳුමක් මිලදී ගන්නට වත්කමක් නැත.
මේ දිළිඳුකම හේතුවෙන් බැටකන ජනතාවට යම්කිසි පරිත්‍යාගයක් කරන පුද්ගලයාම අදහන්නට තරම් ඔවුන් දිළිඳුකමින් බැටකා හමාරය. එවැනි ජනතාවට රාජ්‍ය නොවන සංවිධාන වලින් ලබාදෙන මුදලක් ලබාගෙන සතියකට වතාවක් පල්ලි යාමට පුරුදු වීම ඉතා සරල කාරණාවකි. බඩගිනි නිවේනම් පල්ලියට නොව අපායට වුවත් යාමට ඔවුන් සූදානම්ය.
අපේ රටේ මැදගොඩ අභයතිස්ස වැනි බෞද්ධ භික්ෂූන් වහන්සේලා රුපියල් කෝටි එකසිය ගණනක වත්කමක් හිමිව තිබියදීත් තවත් ධනය ඉපයීමේ මාර්ග සොයයි. එහෙත් වෙනත් ආගම්වල ධනවත් ව්‍යාපාරිකයන් කරන්නේ තමන්ගේ මුදල් යොදවමින් දිළිඳු ජනතාවට උදව් කිරීමයි. ඒ අතරේ මුදල් ගැනීම වැනි දේට පල්ලි වලට පැමිණෙන්නට කියා ටිකෙන් ටික ආගමටද හරවා ගනී.
රාජ්‍ය නොවන සංවිධාන බෞද්ධයන් වෙනත් ආගම්වලට හරවා ගැනීම සඳහාපසුගිය වසරේ රුපියල් ලක්ෂ 503ක් පමණ වියදම් කර ඇති බව එම රාජ්‍ය ආයතනයකට සම්බන්ධ විගණන වාර්තාවක් පෙන්වා දෙයි.
මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මාස 11ක ආදායම පමණක් එම ජනතාවට බෙදා දුන්නේ නම් එම ජනතාව අන්‍යාගමිකකරණය වීමෙන් වළකාගත හැකිව තිබුණි. එසේම උන්වහන්සේගේ වාර්ෂික ආදායමෙන් (ලක්ෂ 552) උන්වහන්සේගේ සැපවත් ජීවිතය ගෙවීම සඳහා තවත් රුපියල් ලක්ෂ 49ක මුදලක් ඉතිරි වන්නේය.
ස්වාමීන් වහන්සේලා මෙලෙස ජනතාව මහන්සියෙන් හම්බ කරන මුදල් සූරාකමින් අති සුඛෝපබෝගී ජීවිත ගෙවමින් බෞද්ධයන් අන්‍යාගමික වෙනවා යයි කෑමොර දීමෙන් පමණක් පලක් තිබේද යන්න උන්වහන්සේලාම සිතා බැලිය යුතුය.
ACADEMIC QUALIFICATIONS
■ Name of Degree: Ph.D.
■ Medium: English
■ Subject: Buddhist and Jainism Philosophy
■ Name of University: University of Delhi, India
■ From (Year): 2010
■ Name of Degree: M.Phil.
■ Medium:English
■ Subject
ali
■ Name of University: University of Kelaniya, Sri Lanka
■ From (Year): 2007
■ Name of Degree: M.A. (Distinction)
■ Medium: Sinhala

■ From (Year): 2004
■ Name of Degree: B.A. (Hon.) Pali 1st Class
■ Subsidiary Subject: Sanskrit

■ From (Year): 2003
■ Name of Postgraduate Diploma: Buddhist Studies

■ From (Year): 1999
■ Name of Degree: Royal Pandit (Oriental Pandit)
■ Medium: Sinhala
■ Subjects: Sanskrit, Pali and Sinhala
■ Name of Society: The Oriental Studies Society, Sri Lanka
■ From (Year): 1998
WORKING EXPERIENCES
■ Work Place: Dept. of Pali and Buddhist Studies, University of Sri Jayewerdenepura, Sri Lanka.
■ Designation: Senior Lecturer (Grade )
■ Duration: 2011. . up to date
■ Work Place
ept. of Pali and Buddhist Studies, University of Sri Jayewerdenepura, Sri Lanka.
■ Designation: Lecturer
■ Duration:2010. . – 2011. .
■ Work Place
ept. of , Buddhist and Pali University of Sri Lanka.
■ Designation :Lecturer
■ Duration :2005. . – 2010. .
■ Work Place
ept. of , Buddhist and Pali University of Sri Lanka.
■ Designation
robationary Lecturer
■ Duration :2004. . – 2005. .
■ Work Place
ept. of , Buddhist and Pali University of Sri Lanka.
■ Designation :Temporary Lecturer
■ Duration :2004. . – 20. .
■ Work Place
ept. of Pali and Buddhist Studies, University of Kelaniya, Sri Lanka.
■ Designation :Visiting Lecturer
■ Duration :2003. . – 2004. .
■ Work Place : Sunethra Mahadevi Vidyayatana Pirivena, Pepiliyana, Boralesgamuwa 10290, Sri Lanka.
■ Designation
rinciple
■ Duration :2005. . up to date
■ Work Place : Sunethra Mahadevi Vidyayatana Pirivena, Pepiliyana, Boralesgamuwa 10290, Sri Lanka.
■ Designation :Teacher
■ Duration :200. . -
RESEARCH AND PUBLICATIONS
Dissertations:
i. A Comparative Study of the Concept of Sila in Buddhism and Jainism, for Ph.D. Degree, University of Delhi, India, 2009, pgs. 203, (in English).
ii. A Critical Edition and study of The Kalyani Silalipi of the Burmese king Dhammacetiya (1478 AD.), for M.Phil. Degree, University of Kelaniya, Sri Lanka, 2007, pgs. , (in English).
iii. for M.A. Degree, University of Kelaniya, Sri Lanka, 2003, pgs. , (in Sinhala).
iv. A Comparative Study of The Concept of Apaya in Religions, for B.A. (Hon.) Degree, University of Kelaniya, Sri Lanka, 2002, pgs. 45, (in Sinhala).
Ravana Research and technology development foundation -Fb Pageඋපුටාගැනීමකි
ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා අතර ධනවත්ම ස්වාමීන්වහන්සේ අතිපූජ්‍ය අභයතිස්ස හිමිපාණන්ය.මැදගොඩ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වත්කම් පිළිබඳව තිබූ සටහනක් .
බුද්ධිමත්ව සිතන මිනිසුන්ට පමණක් මෙම post තුළ අන්තර්ගත විස්තර විශ්ලේෂණය සඳහා පමණයි .කරුණාකර මෝඩ මිනිසුන් විලසින් කරුණු සිතීමෙන් වළකින්න . රාවණ රජු යනු මෙම මවුබිම ඔහුව ඉතිහාසයේ සිරගත කිරීමට අපට අවශ්‍ය නැත .රාවණ රජුගේ ධර්මය ගමන් කරවීම අවබෝධ කරවීම මේවා සියල්ලක්ම බව තරයේ මතක තබාගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු . බුදුන්ගේ උතුම් ධර්මය විකුණමින් විනාශ කරමින් යන සියල්ලම අපි ඉදිරියේදී හෙලිදරව් කරන්නෙමු .ගැටලුවක් ඇත්නම් කරුණාකර නිවැරදි ආකාරයට ඔබගේ කරුණු පැහැදිලි කිරීමට යොමු වන්න ..
සුනේත්‍රාදේවි පිරිවෙන්වාසී අතිපුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන්ගේ වත්කම රුපියල් කෝටි 123ක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. සුපිරි BMW වර්ගයේ අධි සුඛෝපබෝගී වාහනයකින් ගමන් බිමන් වැඩම කරන උන්වහන්සේගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 46ක් ඉක්මවයි. ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා අතර ධනවත්ම ස්වාමීන්වහන්සේ අතිපූජ්‍ය අභයතිස්ස හිමිපාණන්ය.
උන්වහන්සේ ධාර්මික ලෙස උපයාගත් මෙම ධනස්කන්ධය පිළිබඳව අපිට ගැටලුවක් නැත. නමුත් අපට ඇති ගැටලුව වන්නේ උන්වහන්සේද දෝෂාරෝපණය කරන සිංහල බෞද්ධයන් අන්‍යාගමිකකරණය කිරීමේ ගැටලුවයි.
ලංකාවේ වෙනත් ආගම් වැළද ගන්නා බෞද්ධයන්ගෙන් 97.5ක් ම වෙනත් ආගමක් වැළඳ ගන්නේ දිළිඳුකම නිසාවෙනි. ඔවුන් බොහෝ දෙනෙකුට නිවසේ වහලයට සෙවිලි කර ගැනීමට තහඩු කිහිපයක් ගැනීමට වත්කමක් නැත. දරුවන් පාසල් යැවීමට පොත් කට්ටලයක් ගැනීමට වත්කමක් නැත. සපත්තු කුට්ටමක් ගැනීමට වත්කමක් නැත. දිනකට එක වේලකට හෝ දෙවේලකට වඩා කන්නට වත්කමක් නැත. අලුත් අවුරුද්දට හෝ වෙසක් කාලයට හෝ උපන්දිනයට හෝ අඩුම තරමේ වර්ෂයකට වතාවක්වත් අලුත් ඇඳුමක් මිලදී ගන්නට වත්කමක් නැත.
මේ දිළිඳුකම හේතුවෙන් බැටකන ජනතාවට යම්කිසි පරිත්‍යාගයක් කරන පුද්ගලයාම අදහන්නට තරම් ඔවුන් දිළිඳුකමින් බැටකා හමාරය. එවැනි ජනතාවට රාජ්‍ය නොවන සංවිධාන වලින් ලබාදෙන මුදලක් ලබාගෙන සතියකට වතාවක් පල්ලි යාමට පුරුදු වීම ඉතා සරල කාරණාවකි. බඩගිනි නිවේනම් පල්ලියට නොව අපායට වුවත් යාමට ඔවුන් සූදානම්ය.
අපේ රටේ මැදගොඩ අභයතිස්ස වැනි බෞද්ධ භික්ෂූන් වහන්සේලා රුපියල් කෝටි එකසිය ගණනක වත්කමක් හිමිව තිබියදීත් තවත් ධනය ඉපයීමේ මාර්ග සොයයි. එහෙත් වෙනත් ආගම්වල ධනවත් ව්‍යාපාරිකයන් කරන්නේ තමන්ගේ මුදල් යොදවමින් දිළිඳු ජනතාවට උදව් කිරීමයි. ඒ අතරේ මුදල් ගැනීම වැනි දේට පල්ලි වලට පැමිණෙන්නට කියා ටිකෙන් ටික ආගමටද හරවා ගනී.
රාජ්‍ය නොවන සංවිධාන බෞද්ධයන් වෙනත් ආගම්වලට හරවා ගැනීම සඳහාපසුගිය වසරේ රුපියල් ලක්ෂ 503ක් පමණ වියදම් කර ඇති බව එම රාජ්‍ය ආයතනයකට සම්බන්ධ විගණන වාර්තාවක් පෙන්වා දෙයි.
මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මාස 11ක ආදායම පමණක් එම ජනතාවට බෙදා දුන්නේ නම් එම ජනතාව අන්‍යාගමිකකරණය වීමෙන් වළකාගත හැකිව තිබුණි. එසේම උන්වහන්සේගේ වාර්ෂික ආදායමෙන් (ලක්ෂ 552) උන්වහන්සේගේ සැපවත් ජීවිතය ගෙවීම සඳහා තවත් රුපියල් ලක්ෂ 49ක මුදලක් ඉතිරි වන්නේය.
ස්වාමීන් වහන්සේලා මෙලෙස ජනතාව මහන්සියෙන් හම්බ කරන මුදල් සූරාකමින් අති සුඛෝපබෝගී ජීවිත ගෙවමින් බෞද්ධයන් අන්‍යාගමික වෙනවා යයි කෑමොර දීමෙන් පමණක් පලක් තිබේද යන්න උන්වහන්සේලාම සිතා බැලිය යුතුය.
ACADEMIC QUALIFICATIONS
■ Name of Degree: Ph.D.
■ Medium: English
■ Subject: Buddhist and Jainism Philosophy
■ Name of University: University of Delhi, India
■ From (Year): 2010
■ Name of Degree: M.Phil.
■ Medium:English
■ Subject
ali■ Name of University: University of Kelaniya, Sri Lanka
■ From (Year): 2007
■ Name of Degree: M.A. (Distinction)
■ Medium: Sinhala
■ Name of University: University of Kelaniya, Sri Lanka
■ From (Year): 2004
■ Name of Degree: B.A. (Hon.) Pali 1st Class
■ Subsidiary Subject: Sanskrit
■ Medium: Sinhala
■ Name of University: University of Kelaniya, Sri Lanka
■ From (Year): 2003
■ Name of Postgraduate Diploma: Buddhist Studies
■ Medium: English
■ Name of University: University of Kelaniya, Sri Lanka
■ From (Year): 1999
■ Name of Degree: Royal Pandit (Oriental Pandit)
■ Medium: Sinhala
■ Subjects: Sanskrit, Pali and Sinhala
■ Name of Society: The Oriental Studies Society, Sri Lanka
■ From (Year): 1998
WORKING EXPERIENCES
■ Work Place: Dept. of Pali and Buddhist Studies, University of Sri Jayewerdenepura, Sri Lanka.
■ Designation: Senior Lecturer (Grade )
■ Duration: 2011. . up to date
■ Work Place
ept. of Pali and Buddhist Studies, University of Sri Jayewerdenepura, Sri Lanka.■ Designation: Lecturer
■ Duration:2010. . – 2011. .
■ Work Place
ept. of , Buddhist and Pali University of Sri Lanka.■ Designation :Lecturer
■ Duration :2005. . – 2010. .
■ Work Place
ept. of , Buddhist and Pali University of Sri Lanka.■ Designation
robationary Lecturer■ Duration :2004. . – 2005. .
■ Work Place
ept. of , Buddhist and Pali University of Sri Lanka.■ Designation :Temporary Lecturer
■ Duration :2004. . – 20. .
■ Work Place
ept. of Pali and Buddhist Studies, University of Kelaniya, Sri Lanka.■ Designation :Visiting Lecturer
■ Duration :2003. . – 2004. .
■ Work Place : Sunethra Mahadevi Vidyayatana Pirivena, Pepiliyana, Boralesgamuwa 10290, Sri Lanka.
■ Designation
rinciple■ Duration :2005. . up to date
■ Work Place : Sunethra Mahadevi Vidyayatana Pirivena, Pepiliyana, Boralesgamuwa 10290, Sri Lanka.
■ Designation :Teacher
■ Duration :200. . -
RESEARCH AND PUBLICATIONS
Dissertations:
i. A Comparative Study of the Concept of Sila in Buddhism and Jainism, for Ph.D. Degree, University of Delhi, India, 2009, pgs. 203, (in English).
ii. A Critical Edition and study of The Kalyani Silalipi of the Burmese king Dhammacetiya (1478 AD.), for M.Phil. Degree, University of Kelaniya, Sri Lanka, 2007, pgs. , (in English).
iii. for M.A. Degree, University of Kelaniya, Sri Lanka, 2003, pgs. , (in Sinhala).
iv. A Comparative Study of The Concept of Apaya in Religions, for B.A. (Hon.) Degree, University of Kelaniya, Sri Lanka, 2002, pgs. 45, (in Sinhala).
Ravana Research and technology development foundation -Fb Pageඋපුටාගැනීමකි

මේ පේනවනේ පූස් පැටියා වාගේ ඇඹරෙන හැටි අපාගත වෙයි කියල බයේ