මැදගොඩ අභයතිස්සහිමිගේ වත්කම කෝටි123

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මැදගොඩ අභයතිස්සහිමිගේ වත්කම කෝටි123

    ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා අතර ධනවත්ම ස්වාමීන්වහන්සේ අතිපූජ්‍ය අභයතිස්ස හිමිපාණන්ය.මැදගොඩ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වත්කම් පිළිබඳව තිබූ සටහනක් .


    බුද්ධිමත්ව සිතන මිනිසුන්ට පමණක් මෙම post තුළ අන්තර්ගත විස්තර විශ්ලේෂණය සඳහා පමණයි .කරුණාකර මෝඩ මිනිසුන් විලසින් කරුණු සිතීමෙන් වළකින්න . රාවණ රජු යනු මෙම මවුබිම ඔහුව ඉතිහාසයේ සිරගත කිරීමට අපට අවශ්‍ය නැත .රාවණ රජුගේ ධර්මය ගමන් කරවීම අවබෝධ කරවීම මේවා සියල්ලක්ම බව තරයේ මතක තබාගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු . බුදුන්ගේ උතුම් ධර්මය විකුණමින් විනාශ කරමින් යන සියල්ලම අපි ඉදිරියේදී හෙලිදරව් කරන්නෙමු .ගැටලුවක් ඇත්නම් කරුණාකර නිවැරදි ආකාරයට ඔබගේ කරුණු පැහැදිලි කිරීමට යොමු වන්න ..

    සුනේත්‍රාදේවි පිරිවෙන්වාසී අතිපුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන්ගේ වත්කම රුපියල් කෝටි 123ක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. සුපිරි BMW වර්ගයේ අධි සුඛෝපබෝගී වාහනයකින් ගමන් බිමන් වැඩම කරන උන්වහන්සේගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 46ක් ඉක්මවයි. ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා අතර ධනවත්ම ස්වාමීන්වහන්සේ අතිපූජ්‍ය අභයතිස්ස හිමිපාණන්ය.

    උන්වහන්සේ ධාර්මික ලෙස උපයාගත් මෙම ධනස්කන්ධය පිළිබඳව අපිට ගැටලුවක් නැත. නමුත් අපට ඇති ගැටලුව වන්නේ උන්වහන්සේද දෝෂාරෝපණය කරන සිංහල බෞද්ධයන් අන්‍යාගමිකකරණය කිරීමේ ගැටලුවයි.

    ලංකාවේ වෙනත් ආගම් වැළද ගන්නා බෞද්ධයන්ගෙන් 97.5ක් ම වෙනත් ආගමක් වැළඳ ගන්නේ දිළිඳුකම නිසාවෙනි. ඔවුන් බොහෝ දෙනෙකුට නිවසේ වහලයට සෙවිලි කර ගැනීමට තහඩු කිහිපයක් ගැනීමට වත්කමක් නැත. දරුවන් පාසල් යැවීමට පොත් කට්ටලයක් ගැනීමට වත්කමක් නැත. සපත්තු කුට්ටමක් ගැනීමට වත්කමක් නැත. දිනකට එක වේලකට හෝ දෙවේලකට වඩා කන්නට වත්කමක් නැත. අලුත් අවුරුද්දට හෝ වෙසක් කාලයට හෝ උපන්දිනයට හෝ අඩුම තරමේ වර්ෂයකට වතාවක්වත් අලුත් ඇඳුමක් මිලදී ගන්නට වත්කමක් නැත.

    මේ දිළිඳුකම හේතුවෙන් බැටකන ජනතාවට යම්කිසි පරිත්‍යාගයක් කරන පුද්ගලයාම අදහන්නට තරම් ඔවුන් දිළිඳුකමින් බැටකා හමාරය. එවැනි ජනතාවට රාජ්‍ය නොවන සංවිධාන වලින් ලබාදෙන මුදලක් ලබාගෙන සතියකට වතාවක් පල්ලි යාමට පුරුදු වීම ඉතා සරල කාරණාවකි. බඩගිනි නිවේනම් පල්ලියට නොව අපායට වුවත් යාමට ඔවුන් සූදානම්ය.

    අපේ රටේ මැදගොඩ අභයතිස්ස වැනි බෞද්ධ භික්ෂූන් වහන්සේලා රුපියල් කෝටි එකසිය ගණනක වත්කමක් හිමිව තිබියදීත් තවත් ධනය ඉපයීමේ මාර්ග සොයයි. එහෙත් වෙනත් ආගම්වල ධනවත් ව්‍යාපාරිකයන් කරන්නේ තමන්ගේ මුදල් යොදවමින් දිළිඳු ජනතාවට උදව් කිරීමයි. ඒ අතරේ මුදල් ගැනීම වැනි දේට පල්ලි වලට පැමිණෙන්නට කියා ටිකෙන් ටික ආගමටද හරවා ගනී.

    රාජ්‍ය නොවන සංවිධාන බෞද්ධයන් වෙනත් ආගම්වලට හරවා ගැනීම සඳහාපසුගිය වසරේ රුපියල් ලක්ෂ 503ක් පමණ වියදම් කර ඇති බව එම රාජ්‍ය ආයතනයකට සම්බන්ධ විගණන වාර්තාවක් පෙන්වා දෙයි.

    මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මාස 11ක ආදායම පමණක් එම ජනතාවට බෙදා දුන්නේ නම් එම ජනතාව අන්‍යාගමිකකරණය වීමෙන් වළකාගත හැකිව තිබුණි. එසේම උන්වහන්සේගේ වාර්ෂික ආදායමෙන් (ලක්ෂ 552) උන්වහන්සේගේ සැපවත් ජීවිතය ගෙවීම සඳහා තවත් රුපියල් ලක්ෂ 49ක මුදලක් ඉතිරි වන්නේය.

    ස්වාමීන් වහන්සේලා මෙලෙස ජනතාව මහන්සියෙන් හම්බ කරන මුදල් සූරාකමින් අති සුඛෝපබෝගී ජීවිත ගෙවමින් බෞද්ධයන් අන්‍යාගමික වෙනවා යයි කෑමොර දීමෙන් පමණක් පලක් තිබේද යන්න උන්වහන්සේලාම සිතා බැලිය යුතුය.

    ACADEMIC QUALIFICATIONS

    ■ Name of Degree: Ph.D.
    ■ Medium: English
    ■ Subject: Buddhist and Jainism Philosophy
    ■ Name of University: University of Delhi, India
    ■ From (Year): 2010

    ■ Name of Degree: M.Phil.
    ■ Medium:English
    ■ Subject:Pali
    ■ Name of University: University of Kelaniya, Sri Lanka
    ■ From (Year): 2007

    ■ Name of Degree: M.A. (Distinction)
    ■ Medium: Sinhala
    ■ Name of University: University of Kelaniya, Sri Lanka
    ■ From (Year): 2004

    ■ Name of Degree: B.A. (Hon.) Pali 1st Class
    ■ Subsidiary Subject: Sanskrit
    ■ Medium: Sinhala
    ■ Name of University: University of Kelaniya, Sri Lanka
    ■ From (Year): 2003

    ■ Name of Postgraduate Diploma: Buddhist Studies
    ■ Medium: English
    ■ Name of University: University of Kelaniya, Sri Lanka
    ■ From (Year): 1999

    ■ Name of Degree: Royal Pandit (Oriental Pandit)
    ■ Medium: Sinhala
    ■ Subjects: Sanskrit, Pali and Sinhala
    ■ Name of Society: The Oriental Studies Society, Sri Lanka
    ■ From (Year): 1998

    WORKING EXPERIENCES

    ■ Work Place: Dept. of Pali and Buddhist Studies, University of Sri Jayewerdenepura, Sri Lanka.
    ■ Designation: Senior Lecturer (Grade )
    ■ Duration: 2011. . up to date

    ■ Work Place:Dept. of Pali and Buddhist Studies, University of Sri Jayewerdenepura, Sri Lanka.
    ■ Designation: Lecturer
    ■ Duration:2010. . – 2011. .

    ■ Work Place :Dept. of , Buddhist and Pali University of Sri Lanka.
    ■ Designation :Lecturer
    ■ Duration :2005. . – 2010. .

    ■ Work Place :Dept. of , Buddhist and Pali University of Sri Lanka.
    ■ Designation :Probationary Lecturer
    ■ Duration :2004. . – 2005. .

    ■ Work Place :Dept. of , Buddhist and Pali University of Sri Lanka.
    ■ Designation :Temporary Lecturer
    ■ Duration :2004. . – 20. .

    ■ Work Place :Dept. of Pali and Buddhist Studies, University of Kelaniya, Sri Lanka.
    ■ Designation :Visiting Lecturer
    ■ Duration :2003. . – 2004. .

    ■ Work Place : Sunethra Mahadevi Vidyayatana Pirivena, Pepiliyana, Boralesgamuwa 10290, Sri Lanka.
    ■ Designation :Principle
    ■ Duration :2005. . up to date

    ■ Work Place : Sunethra Mahadevi Vidyayatana Pirivena, Pepiliyana, Boralesgamuwa 10290, Sri Lanka.
    ■ Designation :Teacher
    ■ Duration :200. . -

    RESEARCH AND PUBLICATIONS

    Dissertations:

    i. A Comparative Study of the Concept of Sila in Buddhism and Jainism, for Ph.D. Degree, University of Delhi, India, 2009, pgs. 203, (in English).
    ii. A Critical Edition and study of The Kalyani Silalipi of the Burmese king Dhammacetiya (1478 AD.), for M.Phil. Degree, University of Kelaniya, Sri Lanka, 2007, pgs. , (in English).
    iii. for M.A. Degree, University of Kelaniya, Sri Lanka, 2003, pgs. , (in Sinhala).
    iv. A Comparative Study of The Concept of Apaya in Religions, for B.A. (Hon.) Degree, University of Kelaniya, Sri Lanka, 2002, pgs. 45, (in Sinhala).


    Ravana Research and technology development foundation -Fb Pageඋපුටාගැනීමකි

    86386524_197203538302645_1700056967537491968_n.jpg



    86291057_2888884124512232_1901783584201506816_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කහකඩ පකයෝ සෙට් එක

    මු විතරක් නෙමේ

    තව උන් ඉන්නේ

    මාගල්කන්දේ පච්ච සුදත්ත

    ඉත්තෑකන්දේ සද්දා තිස්ස
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    කහකඩ පකයෝ සෙට් එක

    මු විතරක් නෙමේ

    තව උන් ඉන්නේ

    මාගල්කන්දේ පච්ච සුදත්ත

    ඉත්තෑකන්දේ සද්දා තිස්ස




    උඩ බලන් කෙල ගහන්න එපා සහෝදරයා.. මහා නායක හාමුදුරුවන්ගේ වැරැද්ද බන් මේ.. ශාශනයට හරි නායකත්වයක් නෑ.. ඒකයි..


    :sorry::sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒකත් එක්තරා විදියක බිස්නස් එකක් නෙ, එකම බිස්නස් කරන සමහරු බංකොලොත් වෙනව සමහරු කෝටිපතියෝ වෙනව ඉතිං හාමුදුරුවන්ගේ හැකියාව තමා
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වර්තමානය වන විට ගණින්නාන්සේලා විසින් නිර්මල බුදු දහම තමන්ට ඇවැසි පරිද්දෙන් විකෘති කරගෙන තිබේ. එහෙත් කණගාටුදායකම කාරණය වන්නේ ඔවුන් බුද්ධ පුත්‍රයන් සේ ගිහි සමාජය ඉදිරියේ පෙනී සිටීමය. විමර්ශණශීලි දැක්මක් නැති ගිහියෝ ද තම ධනයෙන් මේ කපටි කෛරාටියන්ගේ බඩ ගෙඩි සහ පංසල් පුරවමින් අනෙකුත් ඕනෑ එපා කම් ද සපුරමින් මොහොතින් මොහොත නරකාදියටම ගමන් කරති.ගැටළුවක් වී ඇත්තේ මොවුන්ගේ මෙම මරිමෝඩ වැඩ නිසා බුද දහම මෙන්ම රටත් ජනතාවත් දිනෙන් දින පරිහානයට පත්වීමය.

    මේ වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිරබත් කන බෞද්ධ භික්ෂූන් යැයි කියන කසාවස්ත්‍රකාරයන්ගේ සංඛ්‍යාව 50 කට ආසන්න බව පසුගියදා ප්‍රකාශ වුණි. ඉන් එක් අයෙකු හෝ රටේ පොදු ජාතික අරමුණක් වෙනුවෙන් ක්‍රියා කොට එලෙස සිරබත් කන්නේ නැත ඉතාම මෑතකදී වාර්තා වූ සිදුවීම් දෙකක් පෙන්වා දිය හැකිය. එකක් පන්සලට දානය රැගෙන ආ කාන්තාවක් දූෂණය කිරීමයි. අනෙක බරපතල අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි කසාවස්ත්‍රකාරයෙකුට සිතාසියක් බාර දීමට පැමිණි පොලිස් නිලධාරියෙකුට ඉළ ඇට කුඩුවෙන සේ පහර දී මරා දැමීම ය. ඉතිරි පිරිසෙන් වැඩි දෙනෙකු සිරබත් කන්නේ හිරිමල් වියේ දරුවන් අපචාරයට ලක් කිරීමේ වරද වෙනුවෙනි. මේවා රටේ පොදු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඉටු කළ ක්‍රියාදාමයන්ද?

    අද අපට ඇවැසි වන්නේ බුද්ධ චීවරයේ හා බුද්ධ දර්ශනයේ ගෞරවය සුරකින මහා සංඝ පරපුරකි. රට රැකෙන්නේ බුදුසසුන් හා සඟ සසුන් රැකුනොත් පමණි. එහෙත් මළසුන මත මල් පුදා එම පුදසුන මත ම කුණු කෙළ වගුරණ ගණින්නාන්සේලා කරන විප්‍ර යොග දකින විට හදවතට දැනෙන්නේ දුකකි. ඒ අන් කිසිවක් නිසා නොව බුදුන්වහන්සේම වදාල පරිදි 'මහණෙනි. මගේ බුදුසසුන විනාශ කරන්නේ මගේම සංඝයාවහන්සේලා' යැයි උන්වහන්සේ කළ ප්‍රකාශය සිහිපත් වන බැවිනි.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    ඒකත් එක්තරා විදියක බිස්නස් එකක් නෙ, එකම බිස්නස් කරන සමහරු බංකොලොත් වෙනව සමහරු කෝටිපතියෝ වෙනව ඉතිං හාමුදුරුවන්ගේ හැකියාව තමා


    ෆුල් ටයිම් රස්සාවක් හැටියට දැන් සිවුර පාවිච්චි කරනවා ඒකනේ කැත සීන් එක.. 90% ක් පොහොට්ටු සාදුලානෙ මේක කරන්නේ..


    ඒ හින්දා කමක් නෑනෙහ්? :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සිවුර දාගෙන මොකක් කරත් කමක් නෑ කියල උඩ බලං ඉන්න උඹලගේ තමා වැරැද්ද ඉතිං පොහොට්ටුවට බෝලේ පාස් කරලා හිත සනසගන්න හැදුවට හරියන්නේ නෑ :yes: මේ පේනවනේ පූස් පැටියා වාගේ ඇඹරෙන හැටි අපාගත වෙයි කියල බයේ :rofl:

    උඩ බලන් කෙල ගහන්න එපා සහෝදරයා.. මහා නායක හාමුදුරුවන්ගේ වැරැද්ද බන් මේ.. ශාශනයට හරි නායකත්වයක් නෑ.. ඒකයි..

    :sorry::sorry::sorry:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    පන්සල්වල හාමුදුවන්ට සල්ලි තියෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි බන්, ගොඩක්ම ආධාර හා ඔය පන්සල් වල ඉඩම්වලින් ලැබෙන ඒවා. ප්‍රසිද්ධ ලොකු හාමුදුරු නමක් වාහනයක් නැ කිව්වොත් එවා අරන් දෙන්න ව්‍යාපාරිකයො ඔන තරම් ඉන්නවා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං ඕකම මිලියන ගනං වත්කමක් තියෙන ඕනෙ කෙනෙක්ට කිව්වහැකිනෙ. මිනිස්සු ආධාර කලාට හාමුදුරුවො පලියැ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඒකත් එක්තරා විදියක බිස්නස් එකක් නෙ, එකම බිස්නස් කරන සමහරු බංකොලොත් වෙනව සමහරු කෝටිපතියෝ වෙනව ඉතිං හාමුදුරුවන්ගේ හැකියාව තමා


    බිස්නස් කිව්වෙ මේවා ප්‍රවර්ධනය නේද...?

    5d9b41bf3dfce_56.jpg

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    උඩ බලන් කෙල ගහන්න එපා සහෝදරයා.. මහා නායක හාමුදුරුවන්ගේ වැරැද්ද බන් මේ.. ශාශනයට හරි නායකත්වයක් නෑ.. ඒකයි..


    :sorry::sorry::sorry:


    නායකත්වය කිව්වම මතක් වුනේ.... නායකතුමා (දිවි ඇතිතෙක් පස්ස නායක)
    මොකෝ බන් උනේ.. ලකුණ දැන් ඕකේද...? අදත් රැස්වෙනවා නේද...?

     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    කහකඩ පකයෝ සෙට් එක

    මු විතරක් නෙමේ

    තව උන් ඉන්නේ

    මාගල්කන්දේ පච්ච සුදත්ත

    ඉත්තෑකන්දේ සද්දා තිස්ස
    The Hon. Maha Sanga misled the people saying that "NAGA LOKEN NA RAJU GENAWA SHUKRA DHATU" WORSHIPPED NE?