හිත පාලනය කියන්නේ බුද්ධාගමේ විෂය තමයි. ඒ නිසා මේක ඒ හාමුදුරුවෝ කියන්න ඕන ඒ හාමුදුරුවන්ගේ විෂයට අදාල දෙයක්. අපේ හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න මෝල් කැරියන්ට තේරුන් නැති උනාට.මම නම් කියන්නේ තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ විශාරදයන් ඒ ඒ මත විෂය කරුණු පල කලා නම් හරි කියලා ...ස්වාමින් වහනස්ගේ කාර්යයබාරය මේක නෙමෙයි.
නිකන් හිතපන් විද්‍යාත්මක මතයක් ප්‍රකාශ කලහම ස්වාමින් වහන්සේ. නමක් මැදිහත් වුනොත් ඒකට ඒ ඒ විෂය ගැන දන්න මිනිස්සු ඉදලා වැඩක් නැහැනේ
ඒ ඒ විෂයන් ගැන විශාරදයන්ගේ දැනුම මත තීරණ ක්‍රියාත්මක කලා නම් හරි...
අපි ඇපොයින්මන්ට් එකක් දාලා ..ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නේ ඒ ඩොක්ටර් ඒ සම්බන්ධව දැනුමක් තියන විශාරදයෙක් නිසා..නැත්නම් අපිට පුලුවන්නේ හංදියේ කඩේ සයිමන් අප්පුගෙන් අහලා ගොඩ වෙදකමක් කරන්න...
නිකන් හිතපන් , මම මහන වෙලා ..මම මේකට කෑගැහැවුවොත් ..හැමෝම බලන්නේ මම කියන එක හරි කියලා.. ඒ බුද්ධ චීවරයට කරන ගරු කිරීම.... එහෙම පදනම් විරහිත කෑගැහැල්ලකින් වැඩක් නෑ...ඒක මට අයිති වැඩකුත් නෙමේ..ඒකට රටේ ඉන්නවා ..දොස්තරවරු මනෝ උපදේශකවරු...ඒ අයට බාර දෙන්න ඕන ඒ වැඩේ....්
සින්දු කියන මිනිස්සු රගපානවා
රගපාන මිනිස්සු දේශපාලනය කරනවා
දේශපාලනය කරන මිනිස්සු ගමේ පොදු වැඩවලට කම්කරුවගේ වැඩ කරනවා
කම්කරුවා කුණු අදිනවා
කුනු අදින මිනිස්සු දේශපාලනය කරනවා
ස්වාමින් වහන්සේලා මනෝවිද්‍යාත්මක හිතලු කියනවා
ටියුෂන් ගුරුවරු බණ කියනවා
නිකන් හිතපන්..මේක කන්ටෙක්ස්ට් එකේ අවුලක් !!
ඔය කියන හිත් පාලනය හැමොටම කරන්න අමාරුයි බුදුන් වහාන්සෙ උනත් දේශනා කලෙ සැමටම මේ දේ කරන්න බැ කියලා පුරුදු වීමකුත් ඕනහිත පාලනය කියන්නේ බුද්ධාගමේ විෂය තමයි. ඒ නිසා මේක ඒ හාමුදුරුවෝ කියන්න ඕන ඒ හාමුදුරුවන්ගේ විෂයට අදාල දෙයක්. අපේ හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න මෝල් කැරියන්ට තේරුන් නැති උනාට.
Government eken kiyanne Daruwanta Condoms niweradiwa peladagena Lingikawa sathutuwenna ugannannaneyසිරාවටම දැං මොකක්ද බං අපි කරන්නෙ
මටත් හිතාගන්න බෑ
ළමයින්ව දැනුවත් කළත් වැරදි, නොකළත් වැරදි
එතකොට සමාජය හැදෙන්නෙත් එපැයි සමාජයෙ විහිලු කිරීම සහා අපෙ මුන් තාම පොඩි උන් විසෙ ඔවා කියන නිසා කොන්ඩම් ගන්නවත් යයිදGovernment eken kiyanne Daruwanta Condoms niweradiwa peladagena Lingikawa sathutuwenna ugannannaney
එතකොට සමාජය හැදෙන්නෙත් එපැයි සමාජයෙ විහිලු කිරීම සහා අපෙ මුන් තාම පොඩි උන් විසෙ ඔවා කියන නිසා කොන්ඩම් ගන්නවත් යයිද![]()
Government syllabus intension anuwa sex kiriima normal deyak. Demapiyanta puluwan daruwo essaraha niweradiwa condom Dana hati demonstrate karala wata kipayak daruwanta Lingikawa hasirila pennanna, Moko eka waradak newelu, mey government education experts kiyana vidihata![]()
Mun Buddagama Wenuwata Islam Christiani Aagama Gana Deshana Karaddinam Kamak Naneyda?මම නම් කියන්නේ තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ විශාරදයන් ඒ ඒ මත විෂය කරුණු පල කලා නම් හරි කියලා ...ස්වාමින් වහනස්ගේ කාර්යයබාරය මේක නෙමෙයි.