ඔක market කරලා හැමදාම හොරා කන්න දෙන්න බැ ඕකට හරියන්න ඇතිවෙන්න කැව දැන්වත් රට ගොඩ දාගන්න විකල්පයකට දෙන්න
දවසින් දවස මේ කාලකණ්නින් ගේ වැඩ එලි කරන්න තොරතුරු ඉල්ලන සහ දෙන අයට ඉස්සෙල්ලාම කියන්නේ බොහොම ස්තූතියි..
කලු සල්ලි සුදු කරන අලුත්ම ක්‍රමේ තමා විකල්ප ජනාදිපති අපේක්ශකකම..
NPM එකට සපෝට් එක දෙනවා කියලා මම නෙමෙයි කියන්නේ වින්‍යා ආරියරත්නමයි..තව මොන කතාද?
View attachment 76934
https://www.sarvodaya.org/2019/09/29...odaya-movement
එන් ජී ඕ බ්ලැක් මනි තමා මහේශ්ගේ නාගාගේ පල්ලේවත්තගේ කැම්පේන් එක කැරකෙන්නේ ඩෝනේශන් කිය කිය..
View attachment 76935
https://www.npm.lk/wp-content/upload.../09/NPM-CF.pdf
සර්වෝදයට සල්ලි දෙන්නේ එන් ජී ඕ සල්ලි..නැතුව ආරියරත්නගේ බූදලේ නෙමෙයි...2004 එන් ජී ඕ සල්ලි හොරා කෑවා කියලා මම නෙමෙයි නඩු දැම්මේ ඒ එන් ජී ඕ සංවිධානමයි..
මේ තියෙන්නේ විනිසුරු වනසුන්දර යටතේ සර්වෝදයේ හොරකම් එලි වුනු එක ගැන ආටිකල් එක...
http://www.asiantribune.com/node/4594
A. T. Ariyaratne who heads Sarvodaya, “the largest development NGO.” The chapters on Sarvodaya contain a mini saga of one of the biggest NGO frauds, part of which was exposed by a Presidential Commission of Inquiry by Justice Wanasundera.
ඕකේ මේ තියෙන්නේ ඩච් එන් ජී ඕ එකෙන් දුන්න සුනාමි සල්ලි වලට ආරියරත්න වැඩේ දුන්න හැටි කතන්දරේ
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=147577
මම කියන්නේ මන් දන්නවා මේකේ එෆ්බී පේජ් ඇඩ්මින්ලා ඉන්නවා කියලා පුලුවන් තරම් මේ කතාව හුවමාරු කරලා මුන්ගේ හෙලුව රටටම පෙන්නන්න නොමිනේශන් මුන්ට දෙන්නත් කලින්..මුන් ඔක්කෝම හොරුන්ගෙන් අපිව බේරනවා කියන නීල හොරු..
වැඬේ ගොඩ දාන්න කියල එන හැම එකාම තියෙන දේත් නැති කරලනේ යන්නේ... දැක්කනේ පොළවෙන් මතු වුණු එකා විනාශ කරලම දැම්මා... කතාවක් තියෙනවා අලූත් කූඩැල්ල පරණ එකාට වැඩියෙන් ලේ බොනව කියල.... ඇයි ඌ එන්නේ හාමත් වෙලා.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මැදමුලනෙ හොරා ජනාධිපති වෙන්න කලින් උතුරෙ තත්වෙ මතකද
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
වැඬේ ගොඩ දාන්න කියල එන හැම එකාම තියෙන දේත් නැති කරලනේ යන්නේ... දැක්කනේ පොළවෙන් මතු වුණු එකා විනාශ කරලම දැම්මා... කතාවක් තියෙනවා අලූත් කූඩැල්ල පරණ එකාට වැඩියෙන් ලේ බොනව කියල.... ඇයි ඌ එන්නේ හාමත් වෙලා.....
කිරි පුතා;24820653 said:
තව අවුරුදු 5ක් මේ දැන් යන විදියට ගියොත් එහෙම මේ දේවල් සජීවීව බලන්න පුළුවන් වෙයි... අර හාමුදුරුවන්ට තමන්ගෙ පන්සලේ ආදාහනය කරගන්න බැරිවුන ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛතාව දීපු රටක් මේක...

ඔක market කරලා හැමදාම හොරා කන්න දෙන්න බැ ඕකට හරියන්න ඇතිවෙන්න කැව දැන්වත් රට ගොඩ දාගන්න විකල්පයකට දෙන්න
ඒක ඇත්ත. මේ විදිහට ගියොත් නම් බඩුම තමයි![]()
කිරි පුතා;24820653 said:
තව අවුරුදු 5ක් මේ දැන් යන විදියට ගියොත් එහෙම මේ දේවල් සජීවීව බලන්න පුළුවන් වෙයි... අර හාමුදුරුවන්ට තමන්ගෙ පන්සලේ ආදාහනය කරගන්න බැරිවුන ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛතාව දීපු රටක් මේක...

කිරි පුතා;24820686 said:
ඒක දැක්කම කන් කඩා වැටුනා මචං මම බෞද්ධ නොවුනත් අවමගුල් පෙරහැරට ගහන විදිය, පොලිසිය බලාගෙන ඉන්න විදිය, දායකයො ගුටිකාගෙන උහුලගෙන දේහය ගෙනියන විදිය... වෙරි සෑඩ්... හැබැයි කැම්පස් එකේ කොල්ලො කෙල්ලො මහපොළට තව රු 500/=ක් වැඩිකරන්න කියල පාරට බැස්සොත් නෙලන විදිය... බේරෙ වැවේ වතුරෙන් නාවන විදිය, එදා ඒ කඩාකප්පල් කාරීන්ට වුනේ නෑ...
ඕක කොහොමත් වෙන්න තියන දෙයක් බන්...අපි මේ කරන්නේ කල්දගන්න හදන එක... සජිත් අවොත් ඕක ඉක්මන් වෙනවා .... ..එහෙම නැත්නම් හරි හමන් එකෙක් ඇවිල්ල ඔක්කොම මකල හදන්න ඕනේ...