මැදමුලනෙ හොරා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මැදමුලනෙ හොරා ජනාධිපති වෙන්න කලින් උතුරෙ තත්වෙ මතකද

    44816829_2257803754477237_470760133975080960_n.jpg

    43725387_2257803747810571_1726198457783287808_n.jpg

    44800708_2257803797810566_9057689249595260928_n.jpg

    43750660_2257803807810565_6003489279005687808_n.jpg

    44713554_2257803857810560_89082410607575040_n.jpg

    44767692_2257803864477226_5955755197161537536_n.jpg

    44768087_2257803897810556_7236470494428397568_n.jpg

    44832289_2257803931143886_5926176710876725248_n.jpg
     
    Last edited:

    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28
    ඔක market කරලා හැමදාම හොරා කන්න දෙන්න බැ ඕකට හරියන්න ඇතිවෙන්න කැව දැන්වත් රට ගොඩ දාගන්න විකල්පයකට දෙන්න
     
    • Like
    Reactions: Oli_Vili

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔක market කරලා හැමදාම හොරා කන්න දෙන්න බැ ඕකට හරියන්න ඇතිවෙන්න කැව දැන්වත් රට ගොඩ දාගන්න විකල්පයකට දෙන්න

    හරි උඹ කියන්නේ මහේෂ් ගැනනේ...මෙන්න මේ චෝදනාවද තාම හරි පිළිතුරක් ලැබුනේ නෑ....උඹටවත් පුලුවන්ද හරි පිළිතුරක් ලබා දෙන්න ?

    දවසින් දවස මේ කාලකණ්නින් ගේ වැඩ එලි කරන්න තොරතුරු ඉල්ලන සහ දෙන​ අයට ඉස්සෙල්ලාම කියන්නේ බොහොම ස්තූතියි..

    කලු සල්ලි සුදු කරන අලුත්ම ක්‍රමේ තමා විකල්ප ජනාදිපති අපේක්ශකකම​..

    NPM එකට සපෝට් එක දෙනවා කියලා මම නෙමෙයි කියන්නේ වින්‍යා ආරියරත්නමයි..තව මොන කතාද​?

    View attachment 76934
    https://www.sarvodaya.org/2019/09/29...odaya-movement

    එන් ජී ඕ බ්ලැක් මනි තමා මහේශ්ගේ නාගාගේ පල්ලේවත්තගේ කැම්පේන් එක කැරකෙන්නේ ඩෝනේශන් කිය කිය​..

    View attachment 76935
    https://www.npm.lk/wp-content/upload.../09/NPM-CF.pdf

    සර්වෝදයට සල්ලි දෙන්නේ එන් ජී ඕ සල්ලි..නැතුව ආරියරත්නගේ බූදලේ නෙමෙයි...2004 එන් ජී ඕ සල්ලි හොරා කෑවා කියලා මම නෙමෙයි නඩු දැම්මේ ඒ එන් ජී ඕ සංවිධානමයි..

    මේ තියෙන්නේ විනිසුරු වනසුන්දර යටතේ සර්වෝදයේ හොරකම් එලි වුනු එක ගැන ආටිකල් එක​...

    http://www.asiantribune.com/node/4594

    A. T. Ariyaratne who heads Sarvodaya, “the largest development NGO.” The chapters on Sarvodaya contain a mini saga of one of the biggest NGO frauds, part of which was exposed by a Presidential Commission of Inquiry by Justice Wanasundera.

    ඕකේ මේ තියෙන්නේ ඩච් එන් ජී ඕ එකෙන් දුන්න සුනාමි සල්ලි වලට ආරියරත්න වැඩේ දුන්න හැටි කතන්දරේ

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=147577

    මම කියන්නේ මන් දන්නවා මේකේ එෆ්බී පේජ් ඇඩ්මින්ලා ඉන්නවා කියලා පුලුවන් තරම් මේ කතාව හුවමාරු කරලා මුන්ගේ හෙලුව රටටම පෙන්නන්න නොමිනේශන් මුන්ට දෙන්නත් කලින්..මුන් ඔක්කෝම හොරුන්ගෙන් අපිව බේරනවා කියන නීල හොරු..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    වැඬේ ගොඩ දාන්න කියල එන හැම එකාම තියෙන දේත් නැති කරලනේ යන්නේ... දැක්කනේ පොළවෙන් මතු වුණු එකා විනාශ කරලම දැම්මා... කතාවක් තියෙනවා අලූත් කූඩැල්ල පරණ එකාට වැඩියෙන් ලේ බොනව කියල.... ඇයි ඌ එන්නේ හාමත් වෙලා.....​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඬේ ගොඩ දාන්න කියල එන හැම එකාම තියෙන දේත් නැති කරලනේ යන්නේ... දැක්කනේ පොළවෙන් මතු වුණු එකා විනාශ කරලම දැම්මා... කතාවක් තියෙනවා අලූත් කූඩැල්ල පරණ එකාට වැඩියෙන් ලේ බොනව කියල.... ඇයි ඌ එන්නේ හාමත් වෙලා.....​

    ;)
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මැදමුලනෙ හොරා ජනාධිපති වෙන්න කලින් උතුරෙ තත්වෙ මතකද

    44816829_2257803754477237_470760133975080960_n.jpg

    43725387_2257803747810571_1726198457783287808_n.jpg

    44800708_2257803797810566_9057689249595260928_n.jpg

    43750660_2257803807810565_6003489279005687808_n.jpg

    44713554_2257803857810560_89082410607575040_n.jpg

    44767692_2257803864477226_5955755197161537536_n.jpg

    44768087_2257803897810556_7236470494428397568_n.jpg

    44832289_2257803931143886_5926176710876725248_n.jpg

    තව අවුරුදු 5ක් මේ දැන් යන විදියට ගියොත් එහෙම මේ දේවල් සජීවීව බලන්න පුළුවන් වෙයි... අර හාමුදුරුවන්ට තමන්ගෙ පන්සලේ ආදාහනය කරගන්න බැරිවුන ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛතාව දීපු රටක් මේක...
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    වැඬේ ගොඩ දාන්න කියල එන හැම එකාම තියෙන දේත් නැති කරලනේ යන්නේ... දැක්කනේ පොළවෙන් මතු වුණු එකා විනාශ කරලම දැම්මා... කතාවක් තියෙනවා අලූත් කූඩැල්ල පරණ එකාට වැඩියෙන් ලේ බොනව කියල.... ඇයි ඌ එන්නේ හාමත් වෙලා.....​

    ඒ වගේම පරණ කතාවක් තියනවා ලේ රහ වැටුන කූඩැල්ලෝ ලේ සුවඳටත් නලියනවා කියලා.උඹ ඒක අහලා නැත්ද ?
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කිරි පුතා;24820653 said:

    තව අවුරුදු 5ක් මේ දැන් යන විදියට ගියොත් එහෙම මේ දේවල් සජීවීව බලන්න පුළුවන් වෙයි... අර හාමුදුරුවන්ට තමන්ගෙ පන්සලේ ආදාහනය කරගන්න බැරිවුන ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛතාව දීපු රටක් මේක...

    ඒක ඇත්ත. මේ විදිහට ගියොත් නම් බඩුම තමයි:yes::yes:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ඔක market කරලා හැමදාම හොරා කන්න දෙන්න බැ ඕකට හරියන්න ඇතිවෙන්න කැව දැන්වත් රට ගොඩ දාගන්න විකල්පයකට දෙන්න

    මහ බැංකුව ගැන නේද ඔයා කියන්නෙ, ඒව එලියට එන්නෙ නෑ...
    යට ගහනව... අර කවුද නෝන කෙනෙක් කිව්වෙ,..
    වී කැන් මේක් ද ලෝ
    වී කැන් බ්‍රේක් ද ලෝ ඇන්ඩ් වී කැන් ෆක් විත් ද ලෝ කියලා
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ඒක ඇත්ත. මේ විදිහට ගියොත් නම් බඩුම තමයි:yes::yes:

    හැම තැනම උද්ඝෝශණ, එකකටවත් මූණ දෙන්න හයියක් නෑ, උවමනාවක් නෑ, කෝච්චි දැන් දවස් කීයක්ද, ඇමතිතුමා පේන්නවත් නෑ... පසුපෙළක් හදලා නෑ. තැලෙන්නෙ මහජනයා නිසා එයාලට ගානක් නෑ. එක්කෝ අරව දෙන්නම් මේව දෙන්නම් නොකියා ඉන්න ඕන. සුරංගනා ලෝක පෙන්නලා උන්ව ෆෝම් කරල ඇදගෙන නානව.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරි පුතා;24820653 said:

    තව අවුරුදු 5ක් මේ දැන් යන විදියට ගියොත් එහෙම මේ දේවල් සජීවීව බලන්න පුළුවන් වෙයි... අර හාමුදුරුවන්ට තමන්ගෙ පන්සලේ ආදාහනය කරගන්න බැරිවුන ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛතාව දීපු රටක් මේක...

    :yes::yes:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo

    ඒක දැක්කම කන් කඩා වැටුනා මචං මම බෞද්ධ නොවුනත් අවමගුල් පෙරහැරට ගහන විදිය, පොලිසිය බලාගෙන ඉන්න විදිය, දායකයො ගුටිකාගෙන උහුලගෙන දේහය ගෙනියන විදිය... වෙරි සෑඩ්... හැබැයි කැම්පස් එකේ කොල්ලො කෙල්ලො මහපොළට තව රු 500/=ක් වැඩිකරන්න කියල පාරට බැස්සොත් නෙලන විදිය... බේරෙ වැවේ වතුරෙන් නාවන විදිය, එදා ඒ කඩාකප්පල් කාරීන්ට වුනේ නෑ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරි පුතා;24820686 said:

    ඒක දැක්කම කන් කඩා වැටුනා මචං මම බෞද්ධ නොවුනත් අවමගුල් පෙරහැරට ගහන විදිය, පොලිසිය බලාගෙන ඉන්න විදිය, දායකයො ගුටිකාගෙන උහුලගෙන දේහය ගෙනියන විදිය... වෙරි සෑඩ්... හැබැයි කැම්පස් එකේ කොල්ලො කෙල්ලො මහපොළට තව රු 500/=ක් වැඩිකරන්න කියල පාරට බැස්සොත් නෙලන විදිය... බේරෙ වැවේ වතුරෙන් නාවන විදිය, එදා ඒ කඩාකප්පල් කාරීන්ට වුනේ නෑ...

    ඕක කොහොමත් වෙන්න තියන දෙයක් බන්...අපි මේ කරන්නේ කල්දගන්න හදන එක... සජිත් අවොත් ඕක ඉක්මන් වෙනවා .... ..එහෙම නැත්නම් හරි හමන් එකෙක් ඇවිල්ල ඔක්කොම මකල හදන්න ඕනේ...
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ඕක කොහොමත් වෙන්න තියන දෙයක් බන්...අපි මේ කරන්නේ කල්දගන්න හදන එක... සජිත් අවොත් ඕක ඉක්මන් වෙනවා .... ..එහෙම නැත්නම් හරි හමන් එකෙක් ඇවිල්ල ඔක්කොම මකල හදන්න ඕනේ...

    රටේ තියන නීතිය හතර කොණටම එකයි, ඒක හරියට ක්‍රියාත්මක කරන්න බය වෙන්න හොඳ නෑ. දේශපාලන වාසි වෙනුවෙන් කොටසකට කිරි පොවන්න තව කොටසක් පාගන්න හොඳනෑ... රනිල්ට විරුද්ධව කැරලි ගහද්දි සිරිකොත වටලද්දි ඒ දවසෙ ගහෙන් ගෙඩි එන්න වගේ... මහින්ද මොකද කලේ පාර වහල වටේම කාපට් කලා මේ දේට එහෙමවත් වුනේ නෑ... මට හිතුනෙ නීතිය මොක වුනත් එතන සුළුතර, බහුතර ඡන්ද දිහා බලල ඇහැ කණ පියාගෙන උන්න කියලා...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    සිංහලයා බෙදෙන එකෙන් වෙන්නේ සුළුතර හම්බ දෙමල එවුන්ට කේවල් කරන්න අවස්තාවක් පාර්ලිමේන්තුවේ හැදෙන එක.ඒ නිසා මෙදා පාරවත් පරණ දේවල් ආයේ නොවෙන්න වැඩ කරමු
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    කිරි පුතා;24820653 said:

    තව අවුරුදු 5ක් මේ දැන් යන විදියට ගියොත් එහෙම මේ දේවල් සජීවීව බලන්න පුළුවන් වෙයි... අර හාමුදුරුවන්ට තමන්ගෙ පන්සලේ ආදාහනය කරගන්න බැරිවුන ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛතාව දීපු රටක් මේක...

    2008 di ubata awurudu kiyada kiri pute? Game ekak gahan idapan pons nodanna dewal nokia..

    Army eka nohitinna mahindayai ranilai oka demaluntama liyala diila