මැදමුලනෙ හොරා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,360
    8,506
    113
    රූකඩ රාජ්ජේ
    වැඬේ ගොඩ දාන්න කියල එන හැම එකාම තියෙන දේත් නැති කරලනේ යන්නේ... දැක්කනේ පොළවෙන් මතු වුණු එකා විනාශ කරලම දැම්මා... කතාවක් තියෙනවා අලූත් කූඩැල්ල පරණ එකාට වැඩියෙන් ලේ බොනව කියල.... ඇයි ඌ එන්නේ හාමත් වෙලා.....​

    :):):):):)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582

    අවුරුදු 20කට වඩා හාමතේ ඉඳල ඉඳලා... රජරට ගොවියෙක්ගෙ අමුඩෙ එල්ලිලා මඩ නාගෙන ඇවිල්ලා... මාසයක් යන්නත් කලින් බඩ පිරෙන්නම සුද්දෙයක් දුන්නෙ මහ දවල්...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    _50484_srilankabomb300.jpg

    2abe3f662f7c41f6893c5978fa9a29f7.jpg

    shenali2711173-768x550.jpg

    shenali2711172-768x567.jpg

    shenali2711174.jpg

    shenali2711175.jpg

    :(:(:(:(:(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2008 di ubata awurudu kiyada kiri pute? Game ekak gahan idapan pons nodanna dewal nokia..

    Army eka nohitinna mahindayai ranilai oka demaluntama liyala diila

    ගොන් කතා නොකිය හිටු
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    2008 di ubata awurudu kiyada kiri pute? Game ekak gahan idapan pons nodanna dewal nokia..

    Army eka nohitinna mahindayai ranilai oka demaluntama liyala diila

    ඔය කථාව අපි දන්නේ නැහැනේ සම්පුර්න කතාව කියන්න බලන්න අපිටත් දැනගන්න :yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔක market කරලා හැමදාම හොරා කන්න දෙන්න බැ ඕකට හරියන්න ඇතිවෙන්න කැව දැන්වත් රට ගොඩ දාගන්න විකල්පයකට දෙන්න

    013.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    shenali2711176-1024x811.jpg

    shenali2711178-1024x872.jpg

    shenali2711179-1024x679.jpg

    shenali27111711-1024x860.jpg

    shenali27111712.jpg

    shenali27111710.jpg

    shenali27111713.jpg

    shenali27111714-768x548.jpg

    shenali27111719.jpg

    shenali27111720-768x591.jpg

    shenali27111722-768x577.jpg

    shenali27111724-768x559.jpg

    1990 – 140 Muslims praying inside mosque in Kattankudy killed by LTTE ‘war heroes’ & these ‘heroes’ go on to kill another 120 Muslims in Eravur, Batticoloa a week later.

    shenali27111726-1024x883.jpg

    shenali27111727-1024x836.jpg

    :(:(:(:(:(:(:(:(:(:(:(

    මේ ෆොටෝ ටික දැක්කම කලකිරුණා. මැදමුලන හොරා නොහිටින්න මෙරට හැමදාම තිබුනේ මෙහෙම. අපේ පොඩිකාලේ අපි ගෙව්වේ යුද්දේ එක්ක. හැමදාම ප්‍රවෘත්ති වලට ගියේ මළමිනී ගණන. මැදමුලන හොරා ඇවිත් යුද්දේ ඉවරකරා. අවරුදු 5ක් යද්දී හොරට විරුද්ද උනා, විකල්පයක් හෙව්වා. 2015 සමනල විප්ලවෙට කඩේගිය. දැන් මේ රටේ ආයිත් බෝම්බ පුපුරනවා. ත්‍රස්තවාදය. මොකක්ද මේ හරක් ටිකකට චන්දෙ දීල විකල්ප හොයල කරපු අපරාදේ කියල හිතෙද්දිහිතට හරි අමාරුයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2008 di ubata awurudu kiyada kiri pute? Game ekak gahan idapan pons nodanna dewal nokia..

    Army eka nohitinna mahindayai ranilai oka demaluntama liyala diila

    ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා. ඒ බන් army එකපාරටම පොළොවෙන් මතු උනාද? මහින්ද එන්න කලින් මේ රටේ army එකක් තිබ්බේ නැද්ද? අනේ උඹේ මොලේ. පට්ට තර්ක තියෙන්නේ. ලෝ කොලේජ් ලඟින් යන්න එපා..තෝව ඩීන් කරයි

    :lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    2008 di ubata awurudu kiyada kiri pute? Game ekak gahan idapan pons nodanna dewal nokia..
    Army eka nohitinna mahindayai ranilai oka demaluntama liyala diila

    කියන්න ආයිබෝං... ඔය අනිත් අය නොදන්න ඔයා විතරක් දන්න දේ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,506
    113
    රූකඩ රාජ්ජේ
    2008 di ubata awurudu kiyada kiri pute? Game ekak gahan idapan pons nodanna dewal nokia..

    Army eka nohitinna mahindayai ranilai oka demaluntama liyala diila

    ඉතින් හිටපු ආමි එක අයින් කරේ කව්ද පොන්ස්? මහින්ද ආමි එක දාලා තිබුන නිසා තමා ඒ කාලේ බේරිලා තිබුනේ උතුර ..දෙමළුන්ට නටන්න නොදී තියාගත්තේ ඒකෙන්....නොබෙල් තෑගි ගන්නයි වෙන වෙන පව්ද්ගලික උත්තවල් නිසයි කෑම්ප් අයින් කරගත්ත නිසා තමයි උතුරට කෙල උනේ ..
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    2008 di ubata awurudu kiyada kiri pute? Game ekak gahan idapan pons nodanna dewal nokia..
    Army eka nohitinna mahindayai ranilai oka demaluntama liyala diila

    මේ යාළුවා තර්කයක් ඇතුව කතාකරපන් උඹ මට pons කියන්නෙ මට ඔප්පු කරන්න පුළුවන් අම්මව එවපන්... ප්‍රැක්ටිකලි ඔප්පුකරල පෙන්නන්නම් ඈහඃ...!! ගෑවෙන්නම... බලු ශුක්‍රාණු වලින් ජාතක වෙලා ගොම ගොඩකට වැදුවට, වදද්දි ඔලුව බිම වැදිල මොලේ හෙල්ලුනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා...

    මගේ පළවෙනි ඡන්දෙ දාද්දි උඹ උඹේ මහ එකාගෙ ඇටදෙකේවත් නෑ සිඟිත්තෝ. සිමෙන්ති කොට්ටෙට ගල් කියුබ් එකට රට පාවදෙන්න එපා. මම සාමාන්‍යයෙන් බනින්නෙ නෑ කාටවත් ප්‍රොෆයිල් එකට ගියානම් බලන්න පුළුවන්.. ඒත් එක එක නපුංසක දේශපාලන ඉත්තොන්ට ඔලුව උඩ රඟන්න දෙන්න හොඳ නෑ....

    මම මේ දේ කියන්නෙ, උඹ ගැන 75% දන්න නිසා, උඹේ රියල් මොනවද ෆේක් මොනවද ඔක්කොම දන්න නිසා. මේකේ පරණම එවුන් දන්නව මම කවුද කියන්න... අහගනින් ෆ්‍රී වෙලාවක. උඹ මේකට එද්දි මට අවුරුදු 4ක්, :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරි පුතා;24820963 said:

    ඕකත් එක්ක මල පැනගන්න එපා බන්..ඔය මනුස්සය නිව්ටන්ගේ 3 වෙනි නියමය ලංකාවේ දේශපාලනේට apply කරන්න යනවා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කිරි පුතා;24820963 said:
    මේ යාළුවා තර්කයක් ඇතුව කතාකරපන් උඹ මට pons කියන්නෙ මට ඔප්පු කරන්න පුළුවන් අම්මව එවපන්... ප්‍රැක්ටිකලි ඔප්පුකරල පෙන්නන්නම් ඈහඃ...!! ගෑවෙන්නම... බලු ශුක්‍රාණු වලින් ජාතක වෙලා ගොම ගොඩකට වැදුවට, වදද්දි ඔලුව බිම වැදිල මොලේ හෙල්ලුනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා...

    මගේ පළවෙනි ඡන්දෙ දාද්දි උඹ උඹේ මහ එකාගෙ ඇටදෙකේවත් නෑ සිඟිත්තෝ. සිමෙන්ති කොට්ටෙට ගල් කියුබ් එකට රට පාවදෙන්න එපා. මම සාමාන්‍යයෙන් බනින්නෙ නෑ කාටවත් ප්‍රොෆයිල් එකට ගියානම් බලන්න පුළුවන්.. ඒත් එක එක නපුංසක දේශපාලන ඉත්තොන්ට ඔලුව උඩ රඟන්න දෙන්න හොඳ නෑ....

    මම මේ දේ කියන්නෙ, උඹ ගැන 75% දන්න නිසා, උඹේ රියල් මොනවද ෆේක් මොනවද ඔක්කොම දන්න නිසා. මේකේ පරණම එවුන් දන්නව මම කවුද කියන්න... අහගනින් ෆ්‍රී වෙලාවක. උඹ මේකට එද්දි මට අවුරුදු 4ක්, :lol::lol:

    14.gif

    අපොයි දෙයියනේ... අරූ (Smartm) හැම ගහටම කොටකොට ගිහින්...
    කෙසෙල් ගහටත් කෙටුවා වගේ...