මැදමුලනේ ජරාපක්ෂ වැඩ ඇරඹයි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද ඔබ........

    10915277_760267854054128_6131272212179443640_n.jpg
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ව්‍යවස්ථානු කූලව අගමැති ධූරය ලැබෙන්න ඕනේ පාර්ලිමේන්තු බහුතරය තියෙන වත්මන් නිදහස් සන්ධාන රජයට. රනිල් කඩිමුඩියේ අගමැති බවට පත්කලාට බහුතරය පෙන්වන්න බැරි වුනොත් අනාත වෙනවා. ව්‍යවස්ථාවට අනුව හරිදේ කිරීම නේ යහපාලනය කියන්නේ?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහින්ද රාජපක්ශ යනු නරියෙකි. උතුරෙ ඩග්ලස් දෙවානන්දගෙ සෙට් එක දම්මල හමුදා කදවුරු වලට ගල් ගස්සන්න හදනව. මෙහෙ දකුනෙ බොරු ආරන්චියක් යවනව, අන්න හමුදාවට දෙමලු ගල් ගහනව, ඉහලින් නියොග දීලලු මොකුත් කරන්න එපා කියල හමුදාවට. 

    මෙවා මහ නරි වැඩ 
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    77 යූඇන්පී ආණ්ඩු කාලෙට පස්සෙ වෙන්න ඇති ඉපදුනේ. එහෙම අය දන්නෙ බොහොම ටිකයි.
    owe api ipdaune 1990. parana huttawal wapita wadak na. api dan ahena dakina de anuwa thamayi theerana ganne. moda hukanna. :angry::angry::angry:
    aluthen nayakayo path karanne parana karapuwa repeat karanna neme
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නිමල් සිරිපාල වගේ ගොබ්බයෙක්ට අගමැතිකම දීල මොනවා කරන්නද. ඔයවගේ සක්කිලි වැඩ කරපු හින්ද තමයි මහින්දව මිනිස්සු ගෙදර යැව්වේ. තව ලජ්ජා නැහැ.

    ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ මළගම තමයි දැන් ඉතින්, ඔහොම වෙලා මදි බන් ඔය මහින්ද ප්‍රමුක සක්කිලි හැත්ත තමයි UNPඑක කැවේ ... මට 100% විශ්වාසයි තව අවුරුදු 10ක් යන්න කලින් විපක්‍ෂයේ ප්‍රභලම පක්‍ෂය වෙන්නේ ජෙප්පෝ , ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ දැන් නාකි මීහරක් රැලක් මහින්ද නැති කල ඔය සෙට් එකට කල හැකි දෙයක් නැ .. නිමල්සිරිපාල පැන්නේ නැතුව හිටියේ ඔය තනතුර ගන්න තමයි .. :lol::lol: නිල් බලකාය හිල් බලකාය උනා වගේ නිදහස් පක්‍ෂය නිවන් යන්න වැඩි කලක් නැ

    අලිත් එක්ක සෙල්ම් කරපු මහින්දට අන්තිමට උනේ මෙන්න මේක .. !!!!
    giphy.gif
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Prashne Kiyanne Thama Oka Kiyanne Aththa Kiyala Hithtana Moda Haththak Innawane :angry::angry::angry::angry::angry: Eeye Rupawahiniye Patta Sakachchawak Giya :yes::yes::yes::yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    77 යූඇන්පී ආණ්ඩු කාලෙට පස්සෙ වෙන්න ඇති ඉපදුනේ. එහෙම අය දන්නෙ බොහොම ටිකයි.

    පල ගෙම්බෝ යන්න .. උබ දන්නා දේශපාලනය පොතක් පතක් බලාගෙන විභාගයක් ගොඩ දාගා ගනින් ගොන් හරකා ... මහින්ද ගසා කාපු තරම් මෑතකදී ආසියාවේ ,යුරෝපේ කිසිම රාජ්‍යනායකයෙක් ගසා කාලා නැ .. මහින්ද කියන්නේ ඉතිහාසගත හොරෙක් , අයතාපාලනයේ ,අයතාලෙස වත්කම් එකතු කරපු අමු පට්ටපල් හොරෙක් ,,
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රනිල් ඕක ගොඩ දාල දෙයි බන්. LTTE එකෙන් කරුණා අම්මාන්ව කඩල ප්‍රභාකරන්ටම ගහන්න සලස්වපු රනිල්ට ඕව කජු නෙමෙයි. නළුවෙක් නොව මොලයක්. just enjoy this freedom. no more white vans, no more corruption.
    ehema hithapu
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කහවත්තෙ වෙඩි තිබ්බ චොකාව අල්ලල මහින්දට හිටපු මන්ත්‍රී එකෙක් පලවෙනි දවසෙම හිරේ
    ඔය වගේ මාරට ඉතුරු වෙලා ඉන දූශිථයො දවසට එකා ගානෙ දායි ඉස්සරහට නිමල් ට ලිද පමනයි
    ලැම්බොගිනි රිටන් වෙලා බලු වීම ආරම්බ කලයුතුයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    මහින්ද මැදමුලනේ සිට අලුත් ගේමක!

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) දිවුරුම් දීමෙන් අනතුරුව අගමැතිවරයා ලෙස පත්කරනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමේ සුදානමක් මේ වනවිට සන්ධානය තුළ ක්‍රියාත්මක වන බව අනාවරණය වේ. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බැවින් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගෙන එහ කතානායකවරයා වෙත ඉදිරිපත් කර අගමැතිවරයා ලෙස ඔහු පත්කිරීමේ සැලසුමක් මේ හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙළිවේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පිරිසට භාරකාර ආණ්ඩුවක් පිහිටවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය හිමි වීම වැලැක්වීමට පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා සූක්ෂම සැළසුමක් බවත් දින සියයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවහොත් සන්ධානයේ සිටින බහුතරයක් දූෂිත මැති ඇමතිවරුන්ට දඬුවම් වීදීමට සිදු වන අතර එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදුවූ මහාපරිමාණයෙන් සිදු වූ වංචා, දූෂණ, අක්‍රමිකතා හෙළිදරව් වීම මේ හරහා වලක්වා ගැනීම උත්සාහයක්ද ක්‍රියාත්මක බව හෙළිවේ.

    කෙසේ වුවද පාර්ලිමේන්තුවේ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බලය ලබා ගැනීමට නොහැකි වුවහොත් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමට සිදුවේ. එසේ වුවහොත් පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් විශ්‍රාම වැටුප් හිමි නොවීමේ තත්වයක් උදා වන බව දේශපාලන විශ්ලේකයෝ පෙන්වා දෙති.


    - Lankatruth
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රනිල් ඕක ගොඩ දාල දෙයි බන්. LTTE එකෙන් කරුණා අම්මාන්ව කඩල ප්‍රභාකරන්ටම ගහන්න සලස්වපු රනිල්ට ඕව කජු නෙමෙයි. නළුවෙක් නොව මොලයක්. just enjoy this freedom. no more white vans, no more corruption.
     

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    මහින්ද හදන්නේ මහා මැතිවරනෙන් අගමැතිකම ගන්න වගේ. :sorry::angry:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    නිදහස් පක්ෂෙ දෙකඩ වෙයි ආයෙ ... මහින්දට කට්ටියක් ඉතුරු වෙලා ඉතුරු කට්ටිය වෙනම මයිත්‍රිගෙ පැත්තට සෙට් වෙයි
    දැන් ඔක්කොම හරි. මරාට අදත් කෙලවෙනව.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    නිමල් සිරිපාල වගේ ගොබ්බයෙක්ට අගමැතිකම දීල මොනවා කරන්නද. ඔයවගේ සක්කිලි වැඩ කරපු හින්ද තමයි මහින්දව මිනිස්සු ගෙදර යැව්වේ. තව ලජ්ජා නැහැ.

    :yes: