මැදමුලන ජනේලය

kyb123

Banned
Apr 20, 2019
55
10
0
මචින්ලා මහින්ද මහත්තයා ඡන්දේ පැරදිච්ච වෙලාවේ මැදමුලනට ගිහිල්ලා ජනේලයට නැගලා පැරදුනත් දාලා ගිය නැති මිනිස්සුන්ට කතා කරපු හැටි මතක් වෙද්දී ඇගේ හිරිගඩු පිපෙනවා. අපිටත් දක්ෂ නායකයෝ හිටිය කාලයක් තිබුනා නේද කියලා හිතෙනවා.
 
  • Like
Reactions: NIRNAMIKA