මැදමුලන

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මැදමුලන හොරමුදල් සීශෙල්ස් රට හරහා ස්වීස් ගිනුම් වලට

    මාතර බෙලිඅත්ත දුම් රිය මාර්ගයේ කිලෝ මීටරයකට යන වියදම ඇ.ඩො මිලියන 14.5 ක් වේ. මෙවනි ආකාරයේ දුම් රිය මාර්ගයක් තැනීමට ඇමරිකාව එන්ගලන්තය වැනි රටවලද යන වියදම ඇ.ඩො. මිලියන 3ත් 4ත් අතරවේ. කිලෝමීටරයකට මිලියන 10කටත් වඩා අධි ඇස්තමේන්තුවකින් හදන මේ දුම් රිය පාරෙන් මැදමුලනේ මහින්දල අත්තන්ගේ පවුල් පොජ්ජ ලන්කා මුදලින් ගහන කොමිස් එක රැපියල් මිලියන 1270ක් වේ. මෙය රේල් පාරේ කිලෝ මීටර ගානෙන් වැඩිකලවිට සම්පූරණ කොමිස්මුදල රුපියල් මිලියන 34290ක් වේ.

    මෙම යටිමඩි ගසූ මුදල් සීෂෙල්ස් රට හරහා ස්වීස්ගිනුම් වලට යවා අතිබව විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයකින් දැනගන්ට ලැබී අත.

    මරා මෑතකදී තමාට ගුවන් යානයක් වෙන්කරවාගෙන මාලදිවයින හරහා සීෂෙල්ස් ගොස් ආ අතර සීෂෙල්ස් රටට යන තුරු ගුවන් යානය තුල ඉතා ආරක්ශා සහිතව රැගෙන ගිය පී ජී මර්ටින් ආයතනයේ නිශ්පාදිත විශාල ගමන් මලු තොගයක් තුල කිසි කෙනෙක් නොදන්නා දෙයක් රැගෙනගිය බවද දැනගන්ට ඇත.

    මීට අමතරව මරාගේ ගැසිලි හෙලිවෙමින් තිබෙන බැවින් දැන් ලන්කාවේ ලිපින සදහන් ස්විස් ගිනුම්වල තන්පතු මුදල් පහල යනවාට සමාන්තරව සීෂෙල්ස් රටේ ලිපින සදහන් ගිනුම් තන්පතු ඉහල යෑමක් දක්නට ඇති බව ස්විස් බැන්කු වාර්ශික වාර්තා දෙස බැලූ විට පෙනී යයි.

    එමෙන්ම මීට අමතරව මහින්ද ඇත්තන්ගේ කූට ජාවාරමක් හෙලිවෙමින් පවතී. එනම් හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොල හරහා හොර වාහනද, මත් ද්‍රව්‍යද රටතුලට ජාවාරම් කාරයින්ට ගෙන ඒමට ඉඩ දී අතිවිශාල මුදල් සම්භාරයක් උපයනබැව් හෙලි වෙමින් පවතී.

    10411250_1381060912170110_5794352615124213493_n.jpg

    • Like
    Reactions: gangst3r.93

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දඩබ්බරයා;16893658 said:
    Hena gahana bump ekak

    ලංකාවේ මිනිස්සු තාම මෝඩ වෙලා මහින්දට ජන්දේ දෙන බව දන්නවා. කෙළ වෙන දවස වැඩි ඇතක නෙමෙයි කියලා දන්න නිසා දැන්මම රටින් පනින්න ඔක්කොම සෙට් කරන් ඉන්නේ. අනේ අපේ ගොබ්බ සේනලාට තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    මෙහෙමනේ බන් .මහින්දට එක්කෝ බැනලා වැඩක් නැහැ .මොකද උන් කොහොමත් පාහර සක්කිලි හොර පවුලක් කියලා රටම දන්නවා .ඒත් මේ රටේ ඉන්නවා තාම දේශප්‍රමය කියලා ඡන්ද පොලේ මහින්දට රෙද්ද උස්සන බත් කන ජනතාව යැයි සිතා සිටින මී හරක් සෙට් එකක් .අන්න උන් තමා මේ රට කන්නේ .
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda
    මෙහෙමනේ බන් .මහින්දට එක්කෝ බැනලා වැඩක් නැහැ .මොකද උන් කොහොමත් පාහර සක්කිලි හොර පවුලක් කියලා රටම දන්නවා .ඒත් මේ රටේ ඉන්නවා තාම දේශප්‍රමය කියලා ඡන්ද පොලේ මහින්දට රෙද්ද උස්සන බත් කන ජනතාව යැයි සිතා සිටින මී හරක් සෙට් එකක් .අන්න උන් තමා මේ රට කන්නේ .
    :yes::yes::yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මට මුන්ට වඩා තරහක් තින්නෙ මුන් මෙච්චර හොරකම් කරනවා කියලා දැන දැන උන්ට කඩෙ යන.. උන්ව සුදනා කරන්න පුක ඉරන් කැ ගහන..මුන්ව පත් කරපු කාලකන්නි හැත්ත එක්ක

    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙහෙමනේ බන් .මහින්දට එක්කෝ බැනලා වැඩක් නැහැ .මොකද උන් කොහොමත් පාහර සක්කිලි හොර පවුලක් කියලා රටම දන්නවා .ඒත් මේ රටේ ඉන්නවා තාම දේශප්‍රමය කියලා ඡන්ද පොලේ මහින්දට රෙද්ද උස්සන බත් කන ජනතාව යැයි සිතා සිටින මී හරක් සෙට් එකක් .අන්න උන් තමා මේ රට කන්නේ .

    අන්න ඔය කියන මී හරක් සෙට් එක තමයි රට කන්නේ. මහින්ද නෙමේ. මහින්ද මුන්ව ෆෝම් කරලා මිනිහගේ මඩිය ලොකු කරගන්නවා. :yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට මුන්ට වඩා තරහක් තින්නෙ මුන් මෙච්චර හොරකම් කරනවා කියලා දැන දැන උන්ට කඩෙ යන.. උන්ව සුදනා කරන්න පුක ඉරන් කැ ගහන..මුන්ව පත් කරපු කාලකන්නි හැත්ත එක්ක

    :angry::angry::angry::angry::angry::angry::angry:

    :yes::yes::yes::yes::angry::angry::angry::angry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙහෙමනේ බන් .මහින්දට එක්කෝ බැනලා වැඩක් නැහැ .මොකද උන් කොහොමත් පාහර සක්කිලි හොර පවුලක් කියලා රටම දන්නවා .ඒත් මේ රටේ ඉන්නවා තාම දේශප්‍රමය කියලා ඡන්ද පොලේ මහින්දට රෙද්ද උස්සන බත් කන ජනතාව යැයි සිතා සිටින මී හරක් සෙට් එකක් .අන්න උන් තමා මේ රට කන්නේ .
    ow horakam karanawa kiyala dana danama chande dena ewunta hena gahapan :angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ow horakam karanawa kiyala dana danama chande dena ewunta hena gahapan :angry::angry::angry:

    උන්ට ඕකට තියන උත්තරේ තමයි මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ හොඳ විපක්ෂයක් නැති එකලු මේකට මුල. අනේ හුකේ හොඳ විපක්ෂයක් නෑ කිය කිය මේ වගේ හොරුන්ට චන්දෙ දෙන එකට වඩා හොඳ නැද්ද ඒ චන්දෙ විපක්ෂෙට දීලා විපක්ෂේ ආණ්ඩුව කරවන්න දැම්මම? මුන්ගේ ඔක්කොම සෝබන නිවට උත්තර බන් තියෙන්නේ. :P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන්ට ඕකට තියන උත්තරේ තමයි මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ හොඳ විපක්ෂයක් නැති එකලු මේකට මුල. අනේ හුකේ හොඳ විපක්ෂයක් නෑ කිය කිය මේ වගේ හොරුන්ට චන්දෙ දෙන එකට වඩා හොඳ නැද්ද ඒ චන්දෙ විපක්ෂෙට දීලා විපක්ෂේ ආණ්ඩුව කරවන්න දැම්මම? මුන්ගේ ඔක්කොම සෝබන නිවට උත්තර බන් තියෙන්නේ. :P:P

    ඔව් බන් ඒවා නම් මහා පොන්න උත්තර. දැන් ලෙවුකේ එයි රෙද්ද කඩාගෙන :rofl::rofl:
     
    waligamaya

    Well-known member
  • මෙහෙමනේ බන් .මහින්දට එක්කෝ බැනලා වැඩක් නැහැ .මොකද උන් කොහොමත් පාහර සක්කිලි හොර පවුලක් කියලා රටම දන්නවා .ඒත් මේ රටේ ඉන්නවා තාම දේශප්‍රමය කියලා ඡන්ද පොලේ මහින්දට රෙද්ද උස්සන බත් කන ජනතාව යැයි සිතා සිටින මී හරක් සෙට් එකක් .අන්න උන් තමා මේ රට කන්නේ .

    :yes::yes::yes::yes::yes:

    ළිප ගිනි මෙලවන තේක් දිය සැලියේ.
    සැපයක්යැයි කකුලුවා දිය කෙලියේ

    ඔන්න ඔයවගේ කකුලුවෙක් තමයි ශ්‍රි ලංකික පුරවැසිය.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පිස්සුද බන් අපෙ මිහරක් ඉන්න කං රට දාල යන්න වෙයි කියලා මම නම් හිතන්නැ